රනිල් ගේ ගජ මිතුරෝ

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    හරි දැන් උඹල කියන්නේ සජිත් ජනාධිපති උනා නම් මෙහෙම වෙන්නේ නෑ කියලද

    ජනවාරි 29 වන සිකුරාදා සිට වරාය අධිකාරියේ සේවකයින් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීන්දුකර ඇතැයි වාර්තාවේ.

    වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික සභාව පෙරේදා (26) රැස් වූ අවස්ථාවේ දී එම එකඟතාවයකට එළැඹ ඇතැයි පැවසේ.

    මේවනවිට නැගෙනහිර පර්යන්තය කොටස් ඉන්දියාවට ලබාදීමේ ජනාධිපතිගේ උත්සාහයට සහය දක්වන්නේ, බැසිල් රාජපක්ෂ, මිලින්ද මොරගොඩ, පී .බී. ජයසුන්දර සහ ජෝන් කීල්ස් සමාගම බව ඇතැම් වරාය වෘත්තීය සමිති චෝදනා කරති.

    ජෝන් කීල්ස් හෝල්ඩින් සමාගමේ (John Keells Holdings) වත්මන් සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර (Krishan Balendra chairman, JKH) ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත්කර ඇති මිලින්ද මොරගොඩ ගේ මස්සිනා කෙනෙකි.

    මේ අතර 'සිරස' රූපවාහිනියේ පැවැති “සටන” දේශපාලන වැඩසටහනට සහභාගි වෙමින් වරාය වෘත්තීය සමිති ප්‍රධානියකු වන ශ්‍යාමල් සුවඳරත්න පවසා සිටියේ, මෙම අර්බුදයේ දී වරාය වෘත්තීය සංගම් 23ම එකාවන්ව කටයුතු කරමින් රජයේ තීන්දුවට එරෙහිව කටයුතු කරන බවයි.

    කොළඹ වරායේ කොටස් විකිනීමට රජය තීන්දු කර ඇති බව අවබෝධවු පළමු මොහොතේම ජනාධිපතිගෙන් සාකච්ජා කිරීම සඳහා අවස්ථාව ඉල්ලා සිටියද තමන්ට එම අවස්ථාව නොලැබුනු බව ඔහු එහිදී සඳහන් කළේය.

    වරාය සටන ජාතික ප්‍රශ්නයක් බවට පරිවර්තනය කිරීමෙන් පසුව පමණක් ජනාධිපතිවරයා වරාය වෘත්තීය සමිති වලට අවස්ථාව ලබාදුන් බව ද ඔහු පැවසිය.

    මිලියන 15,000ක කොමිස් මුදලක් ?

    මේ අතර ආණ්ඩුවට පක්ෂපාති පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ පවසන්නේ, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ත කොටසක් ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමෙන් රුපියල් මිලියන 15,000 ක කොමිස් මුදලක් කිසියම් පිරිසක් අතර බෙදා ගැනීමේ සූදානමක් ඇති බවට විශ්වාස කටයුතු තොරතුරු ඇති බවයි.

    විකිණීම බදුදීම ආයෝජනය කිරීමත් ආදී විවිධ වචන භාවිතා කළ ද මෙහි සිදුවන්නේ එකම ක්‍රියාදාමයක් ඇයි ද උන්වහන්සේ පවසති.

    මේ සම්බන්ධ වන යෝජනාවලිය සහිත කැබිනට් පත්‍රිකාවට අදානි සමාගම යන නම ඇතුළත් වන කෙසේදැයි දැඩි ප්‍රශ්නයක් ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.

    උන්වහන්සේ එක කාරණා පැවසුයේ, මාධ්‍ය හමුවක් අමතමිනි.
     
    • Dislike
    Reactions: Hamu mahaththaya1

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    හරි දැන් උඹල කියන්නේ සජිත් ජනාධිපති උනා නම් මෙහෙම වෙන්නේ නෑ කියලද

    පුතානෝ ආවත් ඔච්චරයි..උදා ගම්මාන මතකනේ්..:confused2:
     
    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    රාජ්‍ය ආයතනයක් විකුනනකොට කොමිෂන් එකක් හම්බෙනවා අදාල ඩීල් එක කරන කෙනාට ඒක ඉස්සර ඉදන් එහෙමයි.ctb එකට බස් ගේනකොටත එහෙමයි.විකුනපු එක ආපහු පවරනකොටත් කොමිෂන් ඒකක එනවා.ඒකනේ විකුනනවා පවරනවා කරන්නේ හැමදාම එයාර්ලයින්,සතොස වගේ ඒවා
     
    • Like
    Reactions: Brandy2020

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඉතිං බං ඒ හින්දානේද නන්දසේන ගෙනාවේ. ඒ දවස් වල මිනිහා සංසන්දනය කරේ පුටීන් එක්ක. ඊට පස්සේ හිටං හොදයි කිව්වා මෙයාට වඩා. දැන් සජිත් ආවාට වඩා නන්දෙ හොදයි ඉහි ඉහි ඉහි.. බ්ලා බ්ලා...
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ඉතිං බං ඒ හින්දානේද නන්දසේන ගෙනාවේ. ඒ දවස් වල මිනිහා සංසන්දනය කරේ පුටීන් එක්ක. ඊට පස්සේ හිටං හොදයි කිව්වා මෙයාට වඩා. දැන් සජිත් ආවාට වඩා නන්දෙ හොදයි ඉහි ඉහි ඉහි.. බ්ලා බ්ලා...
    OMG dead
     
    • Like
    Reactions: TechnWeb

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉතිං බං ඒ හින්දානේද නන්දසේන ගෙනාවේ. ඒ දවස් වල මිනිහා සංසන්දනය කරේ පුටීන් එක්ක. ඊට පස්සේ හිටං හොදයි කිව්වා මෙයාට වඩා. දැන් සජිත් ආවාට වඩා නන්දෙ හොදයි ඉහි ඉහි ඉහි.. බ්ලා බ්ලා...

    බයියො ලිදේ :lol: :lol:
     
    • Like
    Reactions: TechnWeb

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර
    ඉතිං බං ඒ හින්දානේද නන්දසේන ගෙනාවේ. ඒ දවස් වල මිනිහා සංසන්දනය කරේ පුටීන් එක්ක. ඊට පස්සේ හිටං හොදයි කිව්වා මෙයාට වඩා. දැන් සජිත් ආවාට වඩා නන්දෙ හොදයි ඉහි ඉහි ඉහි.. බ්ලා බ්ලා...

    😂 😂 😂 dead
     
    • Haha
    Reactions: TechnWeb

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,753
    113
    70
    puthano ge wadama ne nande karanneth. man gamin gamata obage depathul lagata enawa kiyala puthano kiwwa. nande e wade kriyawenma pennuwa :lol:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඉතිං බං ඒ හින්දානේද නන්දසේන ගෙනාවේ. ඒ දවස් වල මිනිහා සංසන්දනය කරේ පුටීන් එක්ක. ඊට පස්සේ හිටං හොදයි කිව්වා මෙයාට වඩා. දැන් සජිත් ආවාට වඩා නන්දෙ හොදයි ඉහි ඉහි ඉහි.. බ්ලා බ්ලා...
    :lol: :lol: :lol:

    amboo