රනිල් ගේ තටු කැපෙයි...

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    රනිල් ගේ තටු කැපෙයි...

    ශක්තිමත් විපක්ෂයක් ..........ආණ්ඩුවට උන ගැනෙන ලකුණු

    එජාපය දිනවන්න ඉහළ මණ්ඩලයක්

    එක්සත් ජාතික පක්ෂය දිනන මාවතට යොමු කිරීම සඳහා ඉහළ පෙළේ මණ්ඩලයක් පත් කිරීමට අද රැස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කළ බව එම පක්ෂයේ ආරංචි මාර්ග කියයි.
    එලෙස පත්කරන කමිටුවට දැනට පක්ෂ නායකත්වය සතු ඇතැම් බලතල ද කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණවලට යටත්ව පැවරීමට අද එකඟත්වය පල වී ඇත.
    එම මණ්ඩලය පත් කරන ආකාරය, ස්වභාවය, සංයුතිය සහ වගකීම් ගැන සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු නියෝජ්‍ය නායකවරුන් වන කරු ජයසූරිය සහ සජිත් ප්‍රේමදාස මහත්වරුන් සමග මේ සතියේ සාකච්ඡාවක් පැවැත්වීමට ද තීරණය වී ඇතැයි එම ආරංචි කියයි.

    ලංකාදීප

    විපක්ෂ නායකයාගේ බලතල උත්තරීතර මණ්ඩලයට

    අද සැන්දෑවෙ පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේ දී පක්ෂය තුළ මතු වී තිබෙන විවිධ ගැටළු ස`දහා විසඳුම් සෙවීමට සුදුසු තීරණ කිහිපයක් ගෙන තිබේ.

    එම තීරණ වන්නේ විපක්ෂ නායකයා සතු සියලූ බලතල උත්තරීතර මණ්ඩලයට ලබා දීමටත් එහි සභාපතිත්වය කරු ජයසූරියට බාර දීම, පක්ෂ නායකයා වශයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා දිගටම පාර්ලිමේන්තු කටයුතු කරගෙන යාම හා රනිල් වික‍්‍රමසිංහ, කරු ජයසූරිය හා සජිත් පේ‍්‍රමදාස මහත්වරුන් විශේෂ හමුවක් ලබන බ‍්‍රහස්පතින්දා පැවැත්වීමයි. මෙම අවස්ථාවේ දී සිදු වී ඇති විශේෂ සිදුවීමක් වන්නේ කුරුණෑගල දස්ති‍්‍රක පාර්ලිමේන්ත මන්තී‍්‍ර ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා සභාපතිත්වයෙන් ඉල්ලා අස් වීමයි.

    රිවිර

     
    Last edited:

    Marlon

    Active member
  • Oct 9, 2006
    624
    157
    43
    whatever happens Ranil will have to go when UNP lose the next election.. There will be a huge force from UNP People to Ranil to step down.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    This is an eye wash and will not achieve a significant change. Take a cue from ex-PM of Australia , who assumed the leadership of the party few months before the election(on the verge of defeat from Julia G.) but since he lost the election, as the writing was on the wall, Kevin Rodd resigned from the party leadership and left the position open(he did not even contest for leadership).
    After 27 defeats there are sections in the society who still wants Ranil to continue. The question is not who will succeed, but whether Ranil should step down. Leaders will emerge, there is no issue of finding a suitable replacement(there are lot of talented people in UNP).
    No cosmetic changes like this can restore the party. The leader should gracefully accept the responsibility of the humiliating defeat and resign and if not should be removed by the general membership!
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    රනිල් ගේ තටු කැපෙයි... - 10-07-2013