රනිල්, චන්ද්‍රිකා, මෛත්‍රී එකම වේදිකාවක

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ආතල්
    ඔව්. රනිල්ගෙ ආණ්ඩුවක් තියෙන හින්දා හොඳයි. ජෙප්පෝ ආවනම් මේ රත්තරන් මිනිස්සු ටික අතුරුදන් වෙලා.

    කුනුහරප කියන්න ඔට්ටු නෑ.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    මයින්ද මාතියා ඇවිත් නෑ කියන්නෙ...
    මම ඕක බැලුවේ නෑ. ඕකේ හේතුව කියනවා ද දන්නෙත් නෑ. සමහර විට එන්න නැතුව ඇති. දැන් අමාරුයි වගේ නේ පොඩ්ඩක් විතර. වයසයි නේ.