රනිල් චන්දෙ තියයිද?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    පොතේ හැටියට චන්දෙ සැප්තැම්බර් මාසේ තියන්න ඕන.

    අරගලයක් කරලා මෝඩ ගෝටව අන්දලා, එකම එක ආසනයක් පාර්ලිමේන්තුවේ හොරෙන් තියාගෙන රටේ ජනාධිපති කම ගත්තු රනිල් මේ ගේම් එක අත හරීද?

    කොහෙත්ම නැහැ

    අනුර සෙනග පෙන්නනවා මිටින් වල, ඔක්කොම ගැණු, තවම අනුර පිරිමි මිටින් තියල සයිස් එක පෙන්නන්න ගත්තේ නැහැ.
    ඇයි ගැණු මිටින් විතරක්? මේකට උත්තරේ ළඟදීම.

    කපුටා පහුගිය සතියේ ගොඩ බැස්ස
    කපුටයි, මාරයි, රනිල් එකට එකතුවෙලා ගේම් එක ගහන්න ප්ලෑන් එක අඳිනවා
    මුලින්ම පෙන්නන්නේ චන්දෙ තියන්න මුදල් නැතිකම.
    චන්දයක් තියන්න කෝටි 50ක් අවම වශයෙන් යනවා
    ලෝක බැංකුව මේ වෙලාවේ චන්දයක් තියන්න එපා කියන මතයේ ඉන්නේ
    එතකොට?
    පාර්ලිමේන්තුවේ කෙට්ටුම්පතක් ගෙනල්ල වැඩි චන්දෙන් ඒක සම්මත කරගන්නවා
    තව අවුරුද්දක් දික් කරගන්න තමයි
    මෙහෙම වෙන්න තියෙන අවස්ථාව බොහෝ වැඩියි
     
    • Sad
    Reactions: italymad

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    නනාගෙ කඩෙ කොත්තු රශද නියම සින්හලයො
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    චන්ද ක්‍රමය වෙනස් කරන්න හදනවා.
    කල් ගන්න ඕන වෙලා වගේ 😄

    මැතිවරණය කොට්ඨාශ ක‍්‍රමයට.. යෝජනාව ඉදිරිපත් කෙරේ..
    March 9, 2024 at 10:40 am | lanka C news
    මැතිවරණය කොට්ඨාශ ක‍්‍රමයට.. යෝජනාව ඉදිරිපත් කෙරේ..

    පාර්ලිමේන්තුවට තේරීපත්වන මන්ත්‍රිවරු අතුරින් එකසිය හැට දෙනකු අදාළ මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද දායකයන් විසින් සෘජුවම තෝරාපත් කර ගත හැකි පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට රජය සූදානම් වේ.

    දැනට ක්‍රියාත්මක වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 වැනි වගන්තියේ විධිවිධාන මගින් සමානුපාතික නියෝජන ක්‍රමයට මැතිවරණ පවත්වා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් තෝරා පත් කර ගැනීමේ ක්‍රමවේදයයි.

    එහිදී මැතිවරණ අපේක්ෂකයන් සමස්ත මැතිවරණ දිස්ත්‍රික්කය තුළම ප්‍රචාරණ කටයුතු කළ යුතු බැවින් ඒ සඳහා වැය කළ යුතු පිරිවැය දරා ගත හැකි අපේක්ෂකයන්ට පමණක් මැතිවරණය සීමාවේ. මැතිවරණය වෙනුවෙන් දැරිය යුතු අධික පිරිවැය නීත්‍යනුකූල නොවන මාර්ග ඔස්සේ පවා උපයා ගැනීමට අපේක්ෂකයන් පොලඹවන අතර නීති විරෝධී සහ අයථා මාර්ගවලින් මුදල් රැස්කළ තැනැත්තන් මැතිවරණ අපේක්ෂකයන්ට අනුග්‍රහය දැක්වූ විට ඔවුන්ගේ නීති විරෝධී කටයුතුවලට සහාය දීමට ද මහජන නියෝජිතයෝ පෙලඹෙති.

    මෙකී කාරණා හේතුවෙන් පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට යෝජනා ඉදිරිපත් වී ඇති අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ගේ සහ වෙනත් අදාළ සියලු පාර්ශ්වයන්ගේ අදහස් විමසීමෙන් අනතුරුව නිර්දේශ ඇතුළත් වාර්තාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත්කර තිබිණි. මේ සඳහා අදහස් ඉදිරිපත් කරන ලද තැනැත්තන්ගෙන් බහුතරය ඇතැම් නිර්දේශ සපුරාලමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 225 දෙනාගෙන් 160ක් අදාළ මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද දායකයන් විසින් සෘජුවම තෝරා පත් කර ගැනීමට හැකියාව ලැබෙන පරිදි ක්‍රමවේදය වෙනස් කිරීමට කැමැත්ත පළකර තිබිණි.

    ඒ අනුව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 225 දෙනාගෙන් 160 ක් අදාළ මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද දායකයන් විසින් සෘජුවම තෝරා පත් කරගැනීමටත් ඉතිරි මන්ත්‍රිවරු 65 සමානුපාතික ඡන්ද ක්‍රමය අනුව ජාතික හෝ පළාත් මට්ටමින් තෝරා ගැනීමට යෝජනා ඉදිරිපත් කර ඇත.

    – Aruna
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    ranil rajapaksha and hora aniyam parties (lansa+dilith) arenna ona ekekuta vote karanna. ekek nettam independent ekekta hari denna
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    පොතේ හැටියට චන්දෙ සැප්තැම්බර් මාසේ තියන්න ඕන.

    අරගලයක් කරලා මෝඩ ගෝටව අන්දලා, එකම එක ආසනයක් පාර්ලිමේන්තුවේ හොරෙන් තියාගෙන රටේ ජනාධිපති කම ගත්තු රනිල් මේ ගේම් එක අත හරීද?

    කොහෙත්ම නැහැ

    අනුර සෙනග පෙන්නනවා මිටින් වල, ඔක්කොම ගැණු, තවම අනුර පිරිමි මිටින් තියල සයිස් එක පෙන්නන්න ගත්තේ නැහැ.
    ඇයි ගැණු මිටින් විතරක්? මේකට උත්තරේ ළඟදීම.

    කපුටා පහුගිය සතියේ ගොඩ බැස්ස
    කපුටයි, මාරයි, රනිල් එකට එකතුවෙලා ගේම් එක ගහන්න ප්ලෑන් එක අඳිනවා
    මුලින්ම පෙන්නන්නේ චන්දෙ තියන්න මුදල් නැතිකම.
    චන්දයක් තියන්න කෝටි 50ක් අවම වශයෙන් යනවා
    ලෝක බැංකුව මේ වෙලාවේ චන්දයක් තියන්න එපා කියන මතයේ ඉන්නේ
    එතකොට?
    පාර්ලිමේන්තුවේ කෙට්ටුම්පතක් ගෙනල්ල වැඩි චන්දෙන් ඒක සම්මත කරගන්නවා
    තව අවුරුද්දක් දික් කරගන්න තමයි
    මෙහෙම වෙන්න තියෙන අවස්ථාව බොහෝ වැඩියි
    90% වගේ no election තාමයි ඉවසගෙන ඉන්න
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කෝටි පනහෙන් කරයි පගක්
    ගියපාර 800ක් ගියා
    ,
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    4JxnDUR.png
     
    • Haha
    Reactions: CondomWisdom

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    සජිත් දින්නත් අනුර දින්නත් පොනිලගෙ චන්ද කල්දාන වැඩේ නම් ගූ හතක්. රාජපක්ස අඩුගානෙ චන්දෙන් පැරදිලා ගෙදර ගියා මේ නපුංසකයා දිනන්න බැරි චන්ද ඔක්කොම කල්දානවා. ජීවිතේට චන්දයක් දෙන්න හොද නෑ මූ වගේ එකෙක්ට. රට ලිබියාවක්, ඉරාකයක් කරලා නවත්තන්නනෙ මේ සමනලයා. ප්‍රජාතන්ත්‍රවාදයේ චන්ද බලෙය් වටිනාකම තේරෙන්න ඒක නැතිවෙලා බලන්නම ඕන
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ව්‍යාවස්ථාවට අනුව සැප්තැම්බර් - ඔක්තෝම්බර් අතරේ ජනාධිපතිවරණය තියන්නම වෙනවා. ඒක වෙනස් කරන්න බෑ ජනමත විචාරණයක් නැතුව. ජනාධිපතිවරණයටයි මහ මැතිවරණයටයි දෙකටම වෙන්කරලා තියෙන්නේ රුපියල් බිලියන 10 යි. රනිල්ට පුලුවන් පාර්ලිමේන්තුව විසිරුවලා මහ මැතිවරණය තියලා ජනාධිපතිවරණයට සල්ලි මදි කරලා ව්‍යාවස්ථා අර්බුදයක් නිර්මාණය කරන්න. එහෙම නැත්නම් කරන්න පුලුවන් හමුදාව පොලිසිය එක්ක එකතු වෙලා කුමන්ත්‍රණයකින් බලයේ ඉන්න.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    ව්‍යාවස්ථාවට අනුව සැප්තැම්බර් - ඔක්තෝම්බර් අතරේ ජනාධිපතිවරණය තියන්නම වෙනවා. ඒක වෙනස් කරන්න බෑ ජනමත විචාරණයක් නැතුව. ජනාධිපතිවරණයටයි මහ මැතිවරණයටයි දෙකටම වෙන්කරලා තියෙන්නේ රුපියල් බිලියන 10 යි. රනිල්ට පුලුවන් පාර්ලිමේන්තුව විසිරුවලා මහ මැතිවරණය තියලා ජනාධිපතිවරණයට සල්ලි මදි කරලා ව්‍යාවස්ථා අර්බුදයක් නිර්මාණය කරන්න. එහෙම නැත්නම් කරන්න පුලුවන් හමුදාව පොලිසිය එක්ක එකතු වෙලා කුමන්ත්‍රණයකින් බලයේ ඉන්න.
    කපුටා ගොඩ බැස්සේ කුමන්ත්‍රණයකට වෙන්න ඕනෑ
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    මේ post වලින් තහවුරු වන්නේ ජන්දය අනිවා තියෙන බව තමයි ඉතින්. :P
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    කෝටි පනහෙන් කරයි පගක්
    ගියපාර 800ක් ගියා
    ,
    ඒකවත් නොදැන බලපන්කො දාන post. මුන්ගේ සුපවයිසලත් කොච්චර ගොන්ද හිතාගනින්කො
     
    • Haha
    Reactions: asanka+++