රනිල් ජනපති සජිත් අගමැති

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව්. මේක වෙන්න 99% ක සම්භාවිතාවක් තියෙනවා.
    මොකද මේ වෙලේ සමඟි ජනබලවේගෙටත් ඕන බලය. පොහොට්ටු සෙට් එක දන්නවා උන්ට අපහු අපේක්ෂකයෙක් දාන්න අමාරුයි කියලා. ඒක නිසා උන්ගේ ගැලවුම් කාරයා වෙන රනිල් මේ වෙලේ බලේ තියන් ඉන්න එක පොහොට්ටුවට වාසි. ඒ නිසා කිව්වා වෙන්න බැරි නැහැ රනිල් ජනාධ්පති කරන්න උදවු කලොත් සජිත් අගමැති කරන්න පොහොට්ටුවේ චන්දය දෙනවා කියලා. අනිත් එක ඔක්කොම දන්නවා නිර්පාක්ෂික සමාජ ක්‍රියාකාරීන් ටිකක් ඇරුනම අරගලයේ සද්දේ වැඩි පුරම තියෙන්නේ ජෙප්පොන්ගේ සහ පෙරට්ටෝන්ගේ කියලා. ඔය මොකා ආවත් ඔය පක්ෂ දෙකට අරිනවා රිදෙන්නම. බලේට එනකන් පෙන්නනවා අපි ඉන්නේ අරගලයත් එක්ක කියලා. බලේ ගත්ත ගමන් දන්නවා ඕක දිය කරන්නේ කොහොමද කියලා. රාජපක්ෂලාට මාස ගානක් බැරි වෙච්ච එක රනිල් දවසෙන් කරලා පෙන්නුවා. කවුරු කොහොම කිව්වත් ඇත්ත සිද්දිය ඕක. පාටලී උනත් දැන් කීප පාරක්ම කිව්වා අරගලය පිළිගත්තත් පාර්ලිමේන්තුවෙන් පිට ව්සඳුමක් දෙන්නේ නැහැ කියලා. අරගලේට ඕන දේවල් කරන්න චන්දෙකට ඉදිරිපත් වෙන්න කියලා. කවුරු උනත් දන්නවා අරගලේ අද තියෙන තත්ත්වය මොකක්ද කියලා. ඔව් පක්ෂ පාට නැතුව අපේ මිනිස්සු එතනට යනවා මොකද අපි හැමෝම දැන් ඉන්නේ ගොඩක් සංවේදී ප්‍රශ්නෙක. ඒ නැතුව අනුරව හරි සජිත්ව හරි රනිල්ව හරි කොටින්ම ඔය 225 එකෙක්වත් ජනාධිපති කරන්නවත් අගමැති කරන්නවත් නෙවේ. හැබැයි ඇත්ත තත්ත්වේ තමයි විසඳුම තියෙන්නේ පාර්ලිමේන්තුවේ. චන්දයක් එනකන් ඒක විඳ දරා ගන්න වෙනවා. අපි එළියේ කොහොම කෑගැහුවත් මම නම් හිතන්නේ මේ වෙලේ ඔය සංයෝගය තමයි හොඳම පාර්ලිමේන්තුවේ වාද විවාද රණ්ඩු අඩු කර ගෙන වැඩක් කරන්න පුළුවන්. මොකද ඕක උනොත් පක්ෂ විපක්ෂ ඔක්කොම සැටිස්. පොහොට්ටුවට වැඩි බලය තියෙන නිසා උනුත් සැටිස්. සමඟි බලවේගය ප්‍රධාන විපක්ෂය විදිහට උනුත් සැටිස්. අපේ උන් දැනගන්න ඕන අපහු අරගල කරලා එක එකා go home කියනවට වඩා මාස 6ක් හෝ 9ක් ඇතුලත මුන්ගෙන් කර ගන්න පුළුවන් උපරිමේ බල කරලා කරවාගෙන පොඩ්ඩක් රට ඔලුව උස්සද්දී ලැබෙන පලවෙනි අවස්ථාවෙන්ම චන්දෙකට යන එක. මේක මගේ පෞද්ගලික මතය, මට හොඳයි කියලා හිතෙන්නේ මේ විදිහ. ඔයාට වෙනම අදහසක් තියෙන්නේ පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ.
    පොන්න වහල්කමට කියෝන ඒව, රනිල් සජිත් හොදලු සහයෝගය දෙමුලු, 🤣🤣🤣🤣🤣🤣
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,091

    මම කිව්වේ සහයෝගය දෙමු කියලා නෙවේ මිට්ටෝ. එහෙම වෙන්න ලොකු ඉඩක් තියෙනවා කියලා කිව්වේ. මම පෞද්ගලිකව ඒකට කැමති කියලා. ඒක මගේ පෞද්ගලික මතය කියලා.
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    ඔව්. මේක වෙන්න 99% ක සම්භාවිතාවක් තියෙනවා.
    මොකද මේ වෙලේ සමඟි ජනබලවේගෙටත් ඕන බලය. පොහොට්ටු සෙට් එක දන්නවා උන්ට අපහු අපේක්ෂකයෙක් දාන්න අමාරුයි කියලා. ඒක නිසා උන්ගේ ගැලවුම් කාරයා වෙන රනිල් මේ වෙලේ බලේ තියන් ඉන්න එක පොහොට්ටුවට වාසි. ඒ නිසා කිව්වා වෙන්න බැරි නැහැ රනිල් ජනාධ්පති කරන්න උදවු කලොත් සජිත් අගමැති කරන්න පොහොට්ටුවේ චන්දය දෙනවා කියලා. අනිත් එක ඔක්කොම දන්නවා නිර්පාක්ෂික සමාජ ක්‍රියාකාරීන් ටිකක් ඇරුනම අරගලයේ සද්දේ වැඩි පුරම තියෙන්නේ ජෙප්පොන්ගේ සහ පෙරට්ටෝන්ගේ කියලා. ඔය මොකා ආවත් ඔය පක්ෂ දෙකට අරිනවා රිදෙන්නම. බලේට එනකන් පෙන්නනවා අපි ඉන්නේ අරගලයත් එක්ක කියලා. බලේ ගත්ත ගමන් දන්නවා ඕක දිය කරන්නේ කොහොමද කියලා. රාජපක්ෂලාට මාස ගානක් බැරි වෙච්ච එක රනිල් දවසෙන් කරලා පෙන්නුවා. කවුරු කොහොම කිව්වත් ඇත්ත සිද්දිය ඕක. පාටලී උනත් දැන් කීප පාරක්ම කිව්වා අරගලය පිළිගත්තත් පාර්ලිමේන්තුවෙන් පිට ව්සඳුමක් දෙන්නේ නැහැ කියලා. අරගලේට ඕන දේවල් කරන්න චන්දෙකට ඉදිරිපත් වෙන්න කියලා. කවුරු උනත් දන්නවා අරගලේ අද තියෙන තත්ත්වය මොකක්ද කියලා. ඔව් පක්ෂ පාට නැතුව අපේ මිනිස්සු එතනට යනවා මොකද අපි හැමෝම දැන් ඉන්නේ ගොඩක් සංවේදී ප්‍රශ්නෙක. ඒ නැතුව අනුරව හරි සජිත්ව හරි රනිල්ව හරි කොටින්ම ඔය 225 එකෙක්වත් ජනාධිපති කරන්නවත් අගමැති කරන්නවත් නෙවේ. හැබැයි ඇත්ත තත්ත්වේ තමයි විසඳුම තියෙන්නේ පාර්ලිමේන්තුවේ. චන්දයක් එනකන් ඒක විඳ දරා ගන්න වෙනවා. අපි එළියේ කොහොම කෑගැහුවත් මම නම් හිතන්නේ මේ වෙලේ ඔය සංයෝගය තමයි හොඳම පාර්ලිමේන්තුවේ වාද විවාද රණ්ඩු අඩු කර ගෙන වැඩක් කරන්න පුළුවන්. මොකද ඕක උනොත් පක්ෂ විපක්ෂ ඔක්කොම සැටිස්. පොහොට්ටුවට වැඩි බලය තියෙන නිසා උනුත් සැටිස්. සමඟි බලවේගය ප්‍රධාන විපක්ෂය විදිහට උනුත් සැටිස්. අපේ උන් දැනගන්න ඕන අපහු අරගල කරලා එක එකා go home කියනවට වඩා මාස 6ක් හෝ 9ක් ඇතුලත මුන්ගෙන් කර ගන්න පුළුවන් උපරිමේ බල කරලා කරවාගෙන පොඩ්ඩක් රට ඔලුව උස්සද්දී ලැබෙන පලවෙනි අවස්ථාවෙන්ම චන්දෙකට යන එක. මේක මගේ පෞද්ගලික මතය, මට හොඳයි කියලා හිතෙන්නේ මේ විදිහ. ඔයාට වෙනම අදහසක් තියෙන්නේ පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ.
    mcn aniwa ayamath minuss rawatannawa, onna blapan. ape wadihiti parampara hadda gon ,ithin ewa ge aya andanna hari lesi. me aya kamathi na kohmath jvp, paratta ge chanda vadi wenwata. eham unoth unta avasi, eka nisa aniwa unwa condom karanath ekka power eka gannwa. mewa kiuwa kiyala mn jappekwath pratakwath newi , eth me system ekka athatama change wenna ona nathnam issrahata yanna nam ba. ape vadihita parampara inna deshapaluwo laga nosir,yes sir gaga 2ta namenna. ithin unoth kamathi ekata, contol karana lesi.
     
    අනිවා. එත් මම නම් පෞද්ගලිකව ජෙප්පොන්ටට්යි පෙරට්ටෝන්ටයි කැමති නැහැ. කොටින්ම ඔය දැන් තියෙන පක්ෂ එකකටවත් කැමැත්තක් නැහැ දැන් නම්. මේක වෙනස් වෙන්න ඕන. එත් මම නම් හ හිතන්නේ නැහැ අපේ උන්ට එහෙම වෙනස් වෙන්න උවමනාවක් තියෙනවා කියලා. ගෝල්ෆේස් එක හොඳම උදාහරණෙ. දැන් පේනවනේ එතන යන්නේ එක එකාගේ නායකයෝ ජනාධිපති අගමැති කරන්න agenda. දැන් ඒවා බෙදාගන්න බැරුව දඟලනවා.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    මොකද්ද බන් මේ විහිලුව ? අන්තිමට පාස්කු වගේ 222ම එකතු වෙලා * අරින්න වගේ යන්නේ කෝ යකෝ විපක්ෂයක් එතකොට ඇමතිලා කියක් ඉදිද ?

    එක්කෝ ජනා අගමැති දෙකම එකම පැත්තකට දෙන්න ඕනේ නැත්නම් චන්දයක් තිබත් ඉඅවරයි මගුල කොහොමත්

    දුෂණ වංචා වලට වයවස්තාව වෙනස් කිරීම පක් තමයි
    ජන්දෙන් පැරදිච්ච එකෙක්ට රටේ ජනාධිපති වෙන්න පුලුවන්නම් ඒ විවස්ථාවෙන් ඇති ඵලය කිම ?
     
    • Like
    Reactions: IMMuhandiram

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,603
    125,057
    113
    දෙහිවල
    හෙන ගැහුවත් අපි නම් මීක් කියන්නෙ නැ රට වෙනුවෙන් ,අරගල කොරගත්ත උන්ම බලාගනිල්ල.. 🙂🙂🙂🙂
    හවස්වෙලා වරෙන් මල් පාර පැත්තේ.
    පොත් රක්කයක් අඩුක්කරගන්න තියෙනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හවස්වෙලා වරෙන් මල් පාර පැත්තේ.
    පොත් රක්කයක් අඩුක්කරගන්න තියෙනවා
    උබ මල්පාරෙ ඉන්නව කියල අපි දන්නව බන්, උබ රනිලගෙ ගු කන්නෙක් කියල හැමෝම දන්නව..
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,603
    125,057
    113
    දෙහිවල
    උබ මල්පාරෙ ඉන්නව කියල අපි දන්නව බන්, උබ රනිලගෙ ගු කන්නෙක් කියල හැමෝම දන්නව..
    වරෙන් හොදේ මතක් කරලා. පොඩි තාප්ප කෑල්ලකුත් පාට කරගන්න තියෙනවා. 🤭
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වරෙන් හොදේ මතක් කරලා. පොඩි තාප්ප කෑල්ලකුත් පාට කරගන්න තියෙනවා. 🤭
    උබ මල්පාරෙ ඉන්නව කියල අපි දන්නව බන්, උබ රනිලගෙ ගු කන්නෙක් කියල හැමෝම දන්නව..🤭🤭
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,603
    125,057
    113
    දෙහිවල
    උබ මල්පාරෙ ඉන්නව කියල අපි දන්නව බන්, උබ රනිලගෙ ගු කන්නෙක් කියල හැමෝම දන්නව..🤭🤭
    අපි ගිය සෙනසුරාදා.
    උබ අද ඉදන් පලයන් පොනිල්ගේ පොත් රාක්කෙ අඩුක්කරන්න. 🤭
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි ගිය සෙනසුරාදා.
    උබ අද ඉදන් පලයන් පොනිල්ගේ පොත් රාක්කෙ අඩුක්කරන්න. 🤭
    ඊට කලින් ඉදනුත් උබ රනිලගෙ ගෙදර උන්න කියල අපි දන්නව බන්, උබ රනිලගෙ ගු කන්නෙක් කියල හැමෝම දන්නව..🤭🤭
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඔව්. මේක වෙන්න 99% ක සම්භාවිතාවක් තියෙනවා.
    මොකද මේ වෙලේ සමඟි ජනබලවේගෙටත් ඕන බලය. පොහොට්ටු සෙට් එක දන්නවා උන්ට අපහු අපේක්ෂකයෙක් දාන්න අමාරුයි කියලා. ඒක නිසා උන්ගේ ගැලවුම් කාරයා වෙන රනිල් මේ වෙලේ බලේ තියන් ඉන්න එක පොහොට්ටුවට වාසි. ඒ නිසා කිව්වා වෙන්න බැරි නැහැ රනිල් ජනාධ්පති කරන්න උදවු කලොත් සජිත් අගමැති කරන්න පොහොට්ටුවේ චන්දය දෙනවා කියලා. අනිත් එක ඔක්කොම දන්නවා නිර්පාක්ෂික සමාජ ක්‍රියාකාරීන් ටිකක් ඇරුනම අරගලයේ සද්දේ වැඩි පුරම තියෙන්නේ ජෙප්පොන්ගේ සහ පෙරට්ටෝන්ගේ කියලා. ඔය මොකා ආවත් ඔය පක්ෂ දෙකට අරිනවා රිදෙන්නම. බලේට එනකන් පෙන්නනවා අපි ඉන්නේ අරගලයත් එක්ක කියලා. බලේ ගත්ත ගමන් දන්නවා ඕක දිය කරන්නේ කොහොමද කියලා. රාජපක්ෂලාට මාස ගානක් බැරි වෙච්ච එක රනිල් දවසෙන් කරලා පෙන්නුවා. කවුරු කොහොම කිව්වත් ඇත්ත සිද්දිය ඕක. පාටලී උනත් දැන් කීප පාරක්ම කිව්වා අරගලය පිළිගත්තත් පාර්ලිමේන්තුවෙන් පිට ව්සඳුමක් දෙන්නේ නැහැ කියලා. අරගලේට ඕන දේවල් කරන්න චන්දෙකට ඉදිරිපත් වෙන්න කියලා. කවුරු උනත් දන්නවා අරගලේ අද තියෙන තත්ත්වය මොකක්ද කියලා. ඔව් පක්ෂ පාට නැතුව අපේ මිනිස්සු එතනට යනවා මොකද අපි හැමෝම දැන් ඉන්නේ ගොඩක් සංවේදී ප්‍රශ්නෙක. ඒ නැතුව අනුරව හරි සජිත්ව හරි රනිල්ව හරි කොටින්ම ඔය 225 එකෙක්වත් ජනාධිපති කරන්නවත් අගමැති කරන්නවත් නෙවේ. හැබැයි ඇත්ත තත්ත්වේ තමයි විසඳුම තියෙන්නේ පාර්ලිමේන්තුවේ. චන්දයක් එනකන් ඒක විඳ දරා ගන්න වෙනවා. අපි එළියේ කොහොම කෑගැහුවත් මම නම් හිතන්නේ මේ වෙලේ ඔය සංයෝගය තමයි හොඳම පාර්ලිමේන්තුවේ වාද විවාද රණ්ඩු අඩු කර ගෙන වැඩක් කරන්න පුළුවන්. මොකද ඕක උනොත් පක්ෂ විපක්ෂ ඔක්කොම සැටිස්. පොහොට්ටුවට වැඩි බලය තියෙන නිසා උනුත් සැටිස්. සමඟි බලවේගය ප්‍රධාන විපක්ෂය විදිහට උනුත් සැටිස්. අපේ උන් දැනගන්න ඕන අපහු අරගල කරලා එක එකා go home කියනවට වඩා මාස 6ක් හෝ 9ක් ඇතුලත මුන්ගෙන් කර ගන්න පුළුවන් උපරිමේ බල කරලා කරවාගෙන පොඩ්ඩක් රට ඔලුව උස්සද්දී ලැබෙන පලවෙනි අවස්ථාවෙන්ම චන්දෙකට යන එක. මේක මගේ පෞද්ගලික මතය, මට හොඳයි කියලා හිතෙන්නේ මේ විදිහ. ඔයාට වෙනම අදහසක් තියෙන්නේ පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ.
    රනිල් ආයේ සජිත් එක්ක වැඩ කරයිද?
     
    a_total_nuub

    Junior member
  • Apr 3, 2021
    98
    80
    18
    හෙන ගැහුවත් අපි නම් මීක් කියන්නෙ නැ රට වෙනුවෙන් ,අරගල කොරගත්ත උන්ම බලාගනිල්ල.. 🙂🙂🙂🙂
    Ane ammoo kiyala wedak naha. Apitath bere wawe naganna wenne. Oya aragale athule thiyanne patta democracy ekakne ithin. Hammee eeka. :lol::lol:
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    එකම කිරුළක් - දශක තුනක්
    රනිල් සුළඟ පෙරට...........
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Mun denna confirm da ban?

    ------ Post added on Jul 15, 2022 at 5:49 AM
    රනිල් නම් සුවර් වගේ නේ සජිත් තමයි සුවර් නැත්තේ හැබැයි වුට දෙයි වගේ මට නම් පෙන්නේ
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    Nope. Sajith will not take any position under Ranil

    Most likely outcome is : Dallas president, Sajith PM. Only other option is Sajith President, Dallas PM.

    Ranil will not win election

    රනිල් නම් සුවර් වගේ නේ සජිත් තමයි සුවර් නැත්තේ හැබැයි වුට දෙයි වගේ මට නම් පෙන්නේ
    Sajithui Dallasui ekathu wenawa. dennama illanne ne. ethakota ranil paraadai. Illanne nethi ekkena PM wenawa. eka thama un dennage deal eka.
    ------ Post added on Jul 17, 2022 at 10:11 PM
     
    • Like
    Reactions: Darkseid