රනිල් ටාටා බායි !!!

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    රනිල් ටාටා බායි !!!

    විස්වාශ බන්ගේ දිනුවත් පැරදුනත් රනිල් බායි ප්ලීස් ගෙදරය යන්න
    මතක ඇතිව රෝයල් එකේ සෙට් එකත් ගෙදර එක්කගෙනම යන්න
    යනගමන් කොල්පිටි වල මැක් එකෙන් මැක් රයිස් දෙකක් අරන් මයිත්‍රී එක්ක ගෙදර ඉදන් කන්න ආයේ දේශපාලනයට එන්න එපා ප්ලීස් ...

    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..


    මහින්ද ,
    රනිල්ට යන්න කිව්වේ ඔයාට එන්න කියන්න නෙමයි එක නිසා ප්ලීස් ඔයත් පු* නොදී තොලොංචි වෙච්ච ව්දිහටම මැදමුලනට වෙලා නහින දෙහින කාලේ පිනක් දහමක් කරගෙන ඉන්න පැත්තකට වෙලා ඉන්න ප්ලීස් ...
     
    • Like
    Reactions: marQuis

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මූ හින්ද දවසෙන් දවස රට කඩා වැටෙනවා බන්. මෙච්චර ගෙදර පල කියද්දී මූ මොකට ඉන්නවද දන්නේ නෑ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    විශ්වාසභංගය රනිල් ඉවත් කරනතුරු සටන දිගටම - රංගේ බණ්‌ඩාර කියයි

    එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිසංවිධානය කරන ලෙස ඉල්ලුවාම තනතුරු වාහන සල්ලි දීලා ප්‍රශ්නය යටගහන්න හදනවා. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කමෙනුත් පක්‍ෂ නායකත්වයෙනුත් ඉවත් කරනතුරු මේ සටන ඉදිරියට ගෙන යනවා" යෑයි රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්‌ඩාර මහතා "දිවයින"ට ඊයේ (02 දා) පැවසීය.

    රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කමෙනුත් පක්‍ෂ නායකත්වයෙනුත් ඉවත්ව යායුතුය යන මතයේ මමත් එජාපයේ තවත් මන්ත්‍රීවරුන් කණ්‌ඩායමකුත් සිටිනවා. අපි අපේ මතය කිසිසේත්ම වෙනස්‌ කරන්නේ නැහැ" යෑයිද රංගේ බණ්‌ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කළ විමසීමකදී රංගේ බණ්‌ඩාර මහතා මේ බව කියා සිටියේය. වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේද පැවසීය.

    එක්‌සත් ජාතික පක්‍ෂය මේ වන විට ජනතාව අතර දැඩි අප්‍රසාදයට පත්වූ පක්‍ෂයක්‌ වෙලා. ඒකට වගකියන්න ඕනෙ පක්‍ෂ නායකත්වයයි.

    ඒ නිසා තමයි අපි කිව්වේ පක්‍ෂයට ප්‍රතිසංවිධානයක්‌ ඕනේ කියලා. ඒක ඉල්ලුවාම අපිව ගෙන්නලා එක එක තනතුරු, වාහන, සල්ලි දීලා සනසන්න හදනවා.

    මටත් පෞද්ගලිකව හමුවෙන්න කියලා අගමැතිතුමා දැනුම් දුන්නා. ඒත් මට වැඩක්‌ නැහැ. අපිට ඕනේ පෞද්ගලික ප්‍රශ්න විසඳන්න නොවෙයි. පක්‍ෂය ප්‍රතිසංවිධානය නොකර මොන දේ කළත් වැඩක්‌ නැහැ. අපි දිගටම අපේ මතයේ ඉන්නවා. මේ නායකත්වය වෙනස්‌ විය යුතුයි. එහෙම නොවුණොත් එක්‌සත් ජාතික පක්‍ෂයට දෙවියන්ගේම පිහිටයි" යනුවෙන් රංගේ බණ්‌ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.


    source
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    image.jpg


    ලෙඩා මැරුනත්​
    බඩ සුද්දයි
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මූ හින්ද දවසෙන් දවස රට කඩා වැටෙනවා බන්. මෙච්චර ගෙදර පල කියද්දී මූ මොකට ඉන්නවද දන්නේ නෑ

    ඕක මැරිලත් මල පෙරේතයෙක් වෙලා සිරිකොතේ ඉපදෙනවා :growl:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    ඕක මැරිලත් මල පෙරේතයෙක් වෙලා සිරිකොතේ ඉපදෙනවා :growl:

    මැරෙන්න දෙයක් නෑ රනිල් මහින්ද කියන්නේ ලංකාවේ දැන් ඉන්න සුපිරිම පෙරේතයෝ දෙන්න තමයි
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අගමැති ඉල්ලා අස්‌විය යුතුයි - තීන්දුව දැනුම් දීම - අද ශ්‍රීලනිප මන්ත්‍රීවරු ඒකමතිකව තීරණය කරති

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එම ධුරයෙන් වහාම ඉල්ලා අස්‌වෙන ලෙස දැනුම් දීමට ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්‌ඩායම ඊයේ (2 වැනිදා) ඒකමතිකව තීරණය කර තිබේ.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනපති නිල නිවසේදී ඊයේ (2 වැනිදා) රැස්‌වූ ශ්‍රීලනිප මන්ත්‍රී කණ්‌ඩායම එම තීරණය ගෙන තිබේ.

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (03 වැනිදා) හමුවී එම තීරණය දැනුම් දෙන බව ශ්‍රීලනිප රාජ්‍ය ඇමැතිවරයෙක්‌ zදිවයිනZට ඊයේ (02 වැනිදා) පැවසීය.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02 වැනිදා) රාත්‍රි 8.30 සිට 10.30 තෙක්‌ පැවැති ශ්‍රීලනිප මන්ත්‍රී හමුව සඳහා ශ්‍රීලනිප නියෝජනය කරන කැබිනට්‌, රාජ්‍ය, නියෝජ්‍ය මැති ඇමැතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක්‌ සහභාගි වී ඇත.

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එජාප මැති ඇමැතිවරුන් ජනාධිපතිවරයා හමුවී ඊයේ (02 වැනිදා) රාත්‍රි පැවැති සාකච්ඡාවෙන් පසුව ශ්‍රීලනිප මන්ත්‍රී කණ්‌ඩායම ජනාධිපතිවරයා හමු වී තිබේ.


    source
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇයි මම කොහේ හරි කියල තියෙනවද මම ඉන්නේ සිරිකොතේ කියල ?

    බල්ලා මැරෙන්න ලං වෙද්දි මැක්කෝ ඇගෙන් යනවනේ......:rofl::rofl::rofl: