රනිල් ටාටා බායි !!!

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113

    මූ දැන් එල්ලෙන්න වැල් හොයනවා බං...

    එක අතකට පවු අසරණයා.

    මුගේ නියම නම තමයි විදග්ධ පුක් ශෝධක

    15.gif

    හත්තිලව්වයි... ඔය තියෙන්නෙ ටක්කෙටම...
    අහුබුදු මහත්තය දැම්මවගේ...

    "විදග්ධ පුක් ශෝධක"
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    උඹේ අනිත් user name එක sadun buwa එකට මූණ දෙන්න බැරිවුනා වගේ rangana26 කියන මේකටත් කෙළවෙන ලකුණු පහල වෙලා තියෙන්නෙ.

    මේක මගේ genuine account එක
     
    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    මැරෙන්න දෙයක් නෑ රනිල් මහින්ද කියන්නේ ලංකාවේ දැන් ඉන්න සුපිරිම පෙරේතයෝ දෙන්න තමයි

    ඇයි බන් උබලෑ තාත්තා.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113

    මූ දැන් එල්ලෙන්න වැල් හොයනවා බං...

    එක අතකට පවු අසරණයා.

    මුගේ නියම නම තමයි විදග්ධ පුක් ශෝධක

    උබනේ බන් විදග්ධ පුක් ශෝධක

    ගූ කන Rochel
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    මේක මගේ genuine account එක

    විදා මොකද බය වෙලා

    සදුන් බුවා කියලා එන්නෙත් උඹ තමයි බං

    - විදග්ධ පුක් ශෝධක -
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    මූ පොනිල් ට යන්න කියනවා සේ පෙන්නමින් මහින්ද මහත්තයට ගහන එක තමයි කරන්නේ.මුට පුක් සෝධක කියන්නේ පුක කහනවට නෙමේනේ.රනිල් විතරක් නෙමේ ඒ වගේ හිවල්ලුන්ගේ පුකවල් හෝදන උබල වගේ නිවටයොත් හැදී ගාවිලම යන්න ඕන.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    මූ පොනිල් ට යන්න කියනවා සේ පෙන්නමින් මහින්ද මහත්තයට ගහන එක තමයි කරන්නේ.මුට පුක් සෝධක කියන්නේ පුක කහනවට නෙමේනේ.රනිල් විතරක් නෙමේ ඒ වගේ හිවල්ලුන්ගේ පුකවල් හෝදන උබල වගේ නිවටයොත් හැදී ගාවිලම යන්න ඕන.

    ඔව් උබ කියන එක හරියට හරි
    මොකද අපිට රනිල් එපා කියන්නේ
    ජනවාරි 8 එලෝලා දාපු ගං කබර මහින්දයි උන්ගේ කුපාඩි පවුලයි ආයේ ඕනේ කියන එක නමෙයි
    එහෙම හිතෙන්නෙත් උබලා වගේ හරක්ට
     
    Last edited:

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    15.gif

    හත්තිලව්වයි... ඔය තියෙන්නෙ ටක්කෙටම...
    අහුබුදු මහත්තය දැම්මවගේ...

    "විදග්ධ පුක් ශෝධක"

    ඕක ගණ පිහිටුවලා, මුලකුරැ බලලා, පරම්පරාගත උරැමයත් එක්ක බලලා සුපිරි නැකතක තියපු නමක්
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    ඕක ගණ පිහිටුවලා, මුලකුරැ බලලා, පරම්පරාගත උරැමයත් එක්ක බලලා සුපිරි නැකතක තියපු නමක්
    මුන් පරම්පරාගත පුක් ශෝධකලා. රජ කාලේ ලැබුනු තනතුරක්ලුනේ ඔය විදග්ධ පුක් ශෝධක කියන තනතුර. තනිකරම දිවෙන් තමයි ගේම ගහනවයි කියන්නේ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕක ගණ පිහිටුවලා, මුලකුරැ බලලා, පරම්පරාගත උරැමයත් එක්ක බලලා සුපිරි නැකතක තියපු නමක්

    පවු බන් ඔහොම ලිදේ දාන්න එපා අද සිරිකොතේ කොලු පරපුර පණ බයේ ඇත්තේ වික්කාමසිංහ හස්බන්ඩ් ට මොනා වෙයිද කියල :lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,555
    28,428
    113
    Exclusive : විශ්වාස භංගයෙන් රනිල් දිනුම්.. ශ‍්‍රීලනිපය විශ්වාසභංග ඡන්දය වර්ජනය කරයි..
    April 4, 2018 at 10:40 am | lanka C news

    අගමැතිවරයාට එරෙහිව මේ වන විට පාර්ලිමේන්තුවේ ආරම්භ වී ඇති විහ්වාස භංග යෝජනාවේදී ඡන්දය නොදී සිටීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණය කර ඇත.

    සිරස රූපවාහිනිය වෙත ඇමති ඒ.එච්.එම්. ෆවුසි මහතා මේ බව සදහන් කර තිබේ.

    මේ තත්වය මත විශ්වාස භංගය ඡන්ද විමසීමට පෙරම ජයග‍්‍රහණය කිරීමේ තත්වයක් අගමැතිවරයාට හිමිව තිබේ.

    - lankacnews
     
    ඒ කියන්නේ මහින්ද මහත්තයා දිනුම්.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    ඕක ගණ පිහිටුවලා, මුලකුරැ බලලා, පරම්පරාගත උරැමයත් එක්ක බලලා සුපිරි නැකතක තියපු නමක්
    මුන් පරම්පරාගත පුක් ශෝධකලා. රජ කාලේ ලැබුනු තනතුරක්ලුනේ ඔය විදග්ධ පුක් ශෝධක කියන තනතුර. තනිකරම දිවෙන් තමයි ගේම ගහනවයි කියන්නේ.

    ගූ කන Rochel උබට දිගටම මහින්දගේ ගූම පුච්චන් කන්න වෙයිද ?

    දැවෙන ප්‍රශ්න
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    Ranil gedra yewuwama maha benkuwta apahu salli hambenwd bn.
    Rata kala un gede innw athal ake.
    Wena akeknan jeewithanthaya dakwa hire. Okkoma gewannath wela.
    Anna huke nan naneeeee.... Nodakin

    එක තමයි මම මුලින්ම කිව්වේ රනිල්ව ගෙදර යවන්න ඕන මේක දින්නත් පැරදුනත්
    එහෙම කිව්වා ගමන් මේකේ ඉන්න මහින්දගේ වහල්ලු දුවගෙන එනවා උන්ගේ උන්ට හිතෙන්නේ දැන් මහින්දය හොදයි කියල. අපි බූරුවෝ නෙමයි එහම වෙන්න උන් බූරුවෝ උනාට
    මහින්ද රනිල් කියන්නේ මුන් දෙන්නම එකයි