රනිල් ට පුළුවන් ද?

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    1000050454.jpg
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    රනිල් ගෙ කථා වලින් පේන්න ඉදිරි දින ටික මඩ ගැස්සිම් සහ මිනිහට නොආවොත් වෙනදේ ගැන බියක් මවල මිනිස්සුන්ගෙ මොරාල් කැඩීමේ උපාය මිනිහ හිතනව එහෙම කරොත් ඉස්සර වගෙ අන්තිමට මිනිස්සු පරන විදිහටම ඔන්න ඔහේ කියල චන්දදායි කියල
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,705
    16,918
    113
    NEWS බලද්දී සජියගේ පැත්තේ එකෙක් අද කියනවා දැක්කා අනුරයා රනිල් එක්ක ඩීල් එකක් දාලලු තියෙන්නේ සජියව පරද්දන්න. සජියව පරද්දලා දිනලා මාස 8න් රට ආයේ වට්ටලා රනිල්ට දෙනවලු. මොනවද බං මේ සිඟිති විහිළු?
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    NEWS බලද්දී සජියගේ පැත්තේ එකෙක් අද කියනවා දැක්කා අනුරයා රනිල් එක්ක ඩීල් එකක් දාලලු තියෙන්නේ සජියව පරද්දන්න. සජියව පරද්දලා දිනලා මාස 8න් රට ආයේ වට්ටලා රනිල්ට දෙනවලු. මොනවද බං මේ සිඟිති විහිළු?
    Dayasiri stage naginne 88/89 pawle kenek maruwa kiyala kiyawanna gamen gena ekek ekka neda..Dayasiri pirimiyek kiyala mechchara kal hitan unne😆
     
    • Haha
    Reactions: todd2231048

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,789
    113
    එකමත් එක රටක
    ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ සෑහෙන ඇවිත් තියනව නේ බන් .
    2018 ගානට කිට්ටු කරනවා අවුරුද්ද ඉවර වෙද්දී .

    Sep , Oct කොහොමත් ටිකක් අඩුවෙනවා කලින් මාස වලට වඩා . Nov , Dec තමයි වැඩි වෙන්නේ .
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,045
    22,102
    113
    ගම මහනුවරයි
    රනිල්ට පුළුවන්ද කියලා කියන්න එපා කියන්න තරම් දුරදිග යන්න බැහැ, නමුත් දැක්කො ඉස්සරෙත් අපි ඔන්න ඔහොමම හිතාගෙන හිටියා!
     
    • Dislike
    Reactions: gannicuz

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ සෑහෙන ඇවිත් තියනව නේ බන් .
    2018 ගානට කිට්ටු කරනවා අවුරුද්ද ඉවර වෙද්දී .

    Sep , Oct කොහොමත් ටිකක් අඩුවෙනවා කලින් මාස වලට වඩා . Nov , Dec තමයි වැඩි වෙන්නේ .

    Sri Lanka Visa Disaster: Long Airport Lines Frustrate Tourists

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,789
    113
    එකමත් එක රටක
    Sri Lanka Visa Disaster: Long Airport Lines Frustrate Tourists

    මම කියන්නේ මේ අවුරුද්දේ ගිය අවුරුද්දට වඩා ගොඩක් ඇවිත් තියනව කියලා බන් .visa කේස් එක නිසා උන්ට වාත වෙන්න වෙන්ව ඇති
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    අනුරයියා ආවම රටේ කිසිම ප්‍රශ්නයක් නෑනෙ. 😍. තව දවස් 12යි 🔥🔥.