පොනිල් ඉන්නකම් යු එන්පියට නෝ ඇඩ්රස්
අඩෝ නෝ... මම බුදිය ගත්තට අනුර දිනන්නේ නෑ මචෝහරි දැන් ගිහින් බුදියගනින්.![]()
අයියෝ.... මෙච්චර ඉක්මනට තෙමා ගත්තද.අඩෝ නෝ... මම බුදිය ගත්තට අනුර දිනන්නේ නෑ මචෝ
මම තෙමා ගත්තත් අනුර දිනන්නේ නෑ මචන්... පුදුමයි නේහ්අයියෝ.... මෙච්චර ඉක්මනට තෙමා ගත්තද.![]()
ඒකනේ බං මොන රටක ඉන්නවද මන්ද? තමන් ඉන්න රටේ ජනාධිපති කවුද කියලා අදුරන්නේ නැති උන්ට මඩු වලිගෙන් තලන්න ඕනි.ඕක තේරෙන්නෙ නැති උන් එක්ක කතා කරල වැඩක් නෑ බන්
ඔයාගේ ගම් පලාත කොහෙද වස්තුවේ...අනුර තමයි එන්නෙ.ඕන ගානක ඔට්ටුවක් දානවා
කෑවනං බිවුවනං බුදියගනින්කෝ බං එක පාරක් කිවුවමඔයාගේ ගම් පලාත කොහෙද වස්තුවේ...

කෑවනං බිවුවනං බුදියගනින්කෝ බං එක පාරක් කිවුවම![]()
දැන් මොකක්ද ඇත්ත?එහෙම නෙමේ මචන්.... අපි ආතල් ගත්තට ඇත්තට මුන දෙන්න ඕනේනේ