රනිල් මීලග ජනාදිපති බවදැන් මොකක්ද ඇත්ත?![]()
තව එකක් කියන්නද.... රනිල් ජනපති උනාම ... ආයෙත් අනුර හරි සජිත් හරි පස්ස ගැහව්වොත් ලොවෙත් නාමලා තමා අගමැති වෙන්නේ
රනිල් මීලග ජනාදිපති බවදැන් මොකක්ද ඇත්ත?![]()
ඉතින් මෝඩයෝ ඌ දැනුත් ජනාධිපති නේරනිල් මීලග ජනාදිපති බව
උබ රනිල්ට අපහාස කරනවාසජිත් එන්නෙ
ප්‍රේමදාස යුගයක් නැවතත්

දැන් හුම්තක් නෙමේ කියන්නෙ. මීලග ජනපති රනිල්ඉතින් මෝඩයෝ ඌ දැනුත් ජනාධිපති නේ![]()
හා එහෙනං උබ හිටපන් මම බුදියන්ඩ යනවාදැන් හුම්තක් නෙමේ කියන්නෙ. මීලග ජනපති රනිල්

hmmm adath hamu stf eke visit ekak dala neda?මොකා කොහොම කිව්වත් ඕක තමා වෙන්නෙ
කවුරු ආවත් පරණ ටයර් වලට හොඳ මිලක් ලැබෙයි.සජිත් එන්නෙ
ප්‍රේමදාස යුගයක් නැවතත්