රනිල් තරුණයන්ට හදපු අනාගතය

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රනිල් තරුණයන්ට හදපු අනාගතය

    ඉතින් හදමු අපි අලුත් රටක්....

    වෙනස සැපද? - Mohan Samaranayaka

    • Like
    Reactions: dilshanjvc
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    lol_vladimir_putin.gif
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    :lol: Lemonpuff wimale ne

    ඔයා කියන්නේ ලොලිපොප් අකිල සහ මංගල ගැන වෙන්න ඇති... ඔයා දේදුනු පාටට ගොඩාක් ආසයි වගේ....:lol::lol::lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔයා කියන්නේ ලොලිපොප් අකිල සහ මංගල ගැන වෙන්න ඇති... ඔයා දේදුනු පාටට ගොඩාක් ආසයි වගේ....:lol::lol::lol::lol:

    අනුන්ගේ පෞද්ගලික දේවල් දේශපාලනයට වැඩක් නැහැනේ..දැන් අපි හොයනවද මහින්ද ගහපු බඩු ගැන.මහින්ද කාට හරි කියල අැර ගත්තත් අපිට නම් වැඩක් නෑ..:rofl:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    බය වෙලා...:

    ඔව් ඉතින්... රනිල්ට FCID එකට යන්න උනාම බය හිතෙනවා තමයි... කොහොමද බැදුම්කර හොරකම? මෙගා ඩීල්... :cool:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    උෟ පකය කිව්වේ මහින්දට..අැයි රිදුණද?(>﹏<)

    අහ්හ්... එයා උයාගෙ ලොලිපොප් එකද? උයා උත්තර දෙන්නේ පැනල?
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔව් ඉතින්... රනිල්ට FCID එකට යන්න උනාම බය හිතෙනවා තමයි... කොහොමද බැදුම්කර හොරකම? මෙගා ඩීල්... :cool:

    මහින්ද අල්ලස් කොමිසමට යන්න බය උනා වගේ අැති.:rofl:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අනුන්ගේ පෞද්ගලික දේවල් දේශපාලනයට වැඩක් නැහැනේ..දැන් අපි හොයනවද මහින්ද ගහපු බඩු ගැන.මහින්ද කාට හරි කියල අැර ගත්තත් අපිට නම් වැඩක් නෑ..:rofl:

    ඔයා දන්නවද අල්ලපු ගෙදර එක්කෙනා ගැන, මහින්ද ගහපු ඒවා හොයන්න කලින්? බලාගෙන ඔන්න අල්ලපු ගෙදර ඒවා හොයන්න ගිහින් නැති නෑදෑකම් ඇතිවෙයි හොදේ...:lol::lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    wimalata ithin hora kamak wath ahu nowenna kara ganna bari wechcha eka ne. api nodanna panikkiyo :)
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    උඔ ලොලි පොප් උරල තියෙනව වගේ හැම තිස්සෙම මතක් වෙන්නේ..:lol:

    ලොලිපොප් එකක් ඕනා? එහෙනම් ඉතින් රනිල්ට චන්දෙ දෙන්න... ලොලිපොප් එක්ක, චුයින්ගම් එකකුත් දෙයි හප හප ඉන්න... :P
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔයා දන්නවද අල්ලපු ගෙදර එක්කෙනා ගැන, මහින්ද ගහපු ඒවා හොයන්න කලින්? බලාගෙන ඔන්න අල්ලපු ගෙදර ඒවා හොයන්න ගිහින් නැති නෑදෑකම් ඇතිවෙයි හොදේ...:lol::lol:

    උඹ අල්ලපු ගෙදර ඒවත් හොයනවද..:lol:යකෝ අනුන් ගේ ටොයිලට් අස්සට ඵබෙන්න ලැජ්ජ නැද්ද..ඕවා ඉතින් ජාන වලින් ඵන දේවල්නේ.උඹට බැනලා වැඩක් නෑ..:rofl:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මහින්ද අල්ලස් කොමිසමට යන්න බය උනා වගේ අැති.:rofl:

    මහින්ද අල්ලස් කොමිසමට යන්න නෙමෙයි, කොමිසම තමන්ගේ කකුල් දෙක ලගට ගෙන්න ගන්න පුළුවන් කොන්දක් තිබුනට, දේදුනු පාට සෙවලයන්ට ඒ කොදු නෑ... ඉතින් බය වෙනවා තමයි...
     
    • Haha
    Reactions: siri_ayya

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    උඹ අල්ලපු ගෙදර ඒවත් හොයනවද..:lol:යකෝ අනුන් ගේ ටොයිලට් අස්සට ඵබෙන්න ලැජ්ජ නැද්ද..ඔවා ඉතින් ජාන වලින් ඵන දේවල්.උඹට බැනලා වැඩක් නෑ..:rofl:

    අහ්හ්... ඔන්න මම නෙමෙයි ජාන ගැන කතාව පටන් ගත්තේ හොදේ.. පස්සේ නෑදෑකම් ඇති උනාම මට කියාගෙන එන්න එපා... :lol::lol: