රනිල් දිනනවා කියල හිතන් ඉන්න උන්ට

Ridunapm

Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    Slpf 14
    China pila 14
    Dalas 10
    Thondaman ...
    SLPF අස්සෙමනෙ බං ඔය 14 යි, 10 යි දෙකම තියෙන්නෙ. උඹ එකම ඉලක්කම දෙතුන් පාරක් ගණන් කරාද? 🤔 එක මන්ත්‍රීට එක Vote එකයි බං. තියෙන පිල් සේරටම එක ගාණෙ හම්බෙන් නෑ. 🤣🤣

    හෙට අනුර කුමාර දින්නම තේරෙයි බොලාට
    අනිවා
    ------ Post added on Jul 19, 2022 at 4:55 PM
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    SLPF අස්සෙමනෙ බං ඔය 14 යි, 10 යි දෙකම තියෙන්නෙ. උඹ එකම ඉලක්කම දෙතුන් පාරක් ගණන් කරාද? 🤔 එක මන්ත්‍රීට එක Vote එකයි බං. තියෙන පිල් සේරටම එක ගාණෙ හම්බෙන් නෑ. 🤣🤣
    පිස්සුද බන් උබට. කලින්ම ඔතන ඉදියෙ 10. දැන් 16ක් ඉන්නවා
    Screenshot_20220719-171027_Chrome.jpg
     
    • Haha
    Reactions: Ridunapm

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    චන්න ජයසුමන එක පාරට රටට ආදරේ වෙලා, උබලට rationally හිතන්න බැරි ඇයි
     
    • Dislike
    Reactions: Qnjb_54

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    SLPFA - 148
    SJB - 54 (හරීන්, මනුෂ, ඩයනා නැතුව 51)
    JJB - 3
    TNA/TNPF/TNPF - 13
    UNP - 1
    OTHER - 6

    ඔන්න ඔහොමයි 225 හැදිලා තියෙන්නේ.

    ඔතනින් SLPFA දැනට දන්න විදිහට 50ක් වගේ හැලෙනවා. එතකොට අපිට හිතන්න පුළුවන් අනිත් 98 රනිල්ට support කියලා. ඒ කියන්නේ ඩලස්ට දැනට 101ක් වගේ ඉන්නවා. රනිල්ට 102ක් වගේ ඉන්නවා. මේ ගණන් හැදුවේ මේ දේවල් මේ විදිහටම වෙයි කියලා හිතාගෙන. ආරංචි විදිහට තව SJB උන් රනිල්ට දෙන්න ඉඩ තියෙනවා. SLPFA එකේ තව උන් ඩලස්ට දෙන්න ඉඩ තියෙනවා. තව confirm නැති news යනවා SJB එකට support මුස්ලිම් සෙට් එකෙන් බහුතරය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුහාරය TNA බහුතරය රනිල්ට support කරන්න යනවා කියලා. මට නම් හිතෙන්නේ ලොකු තරඟයක් තියෙයි. මට හිතෙන්නේ රනිල් දිනයි කියලා. මොකද සජිත් දැනගත්තා ඌ ජනාධිපති වෙන්න ඉල්ලුවොත් අනිවා පරදිනවා කියලා. ඒක තමයි ඩලස්ව අන්තිම මොහොතේ සෙට් කරගත්තේ. ඒ කියන්නේ අවාසිය තියෙන්නේ ඩලස් සජිත්ගේ පැත්තේ තමයි. එකතු වෙච්ච එකෙන්ම ඒක තේරුම් ගන්න පුළුවන්.
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113

    ඔකේ රවුෆ් හකීම් ව්තරයි දෙන්නේ. මෙච්චර කල් එහම තමා උනේ. පක්ෂේ මතේ කියන්නේ රවුෆ් හකීම්ගේ මතේ විතරයි. රශාඩ් ගේ පක්ෂේත් එහෙමයි.
     
    • Haha
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඔකේ රවුෆ් හකීම් ව්තරයි දෙන්නේ. මෙච්චර කල් එහම තමා උනේ. පක්ෂේ මතේ කියන්නේ රවුෆ් හකීම්ගේ මතේ විතරයි. රශාඩ් ගේ පක්ෂේත් එහෙමයි.
    paw yaku 20 ta mun denna natuwa ata issuwa :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: sjb popsiyo baagayak ranila gaawa
     
    • Like
    Reactions: ESL

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඔකේ රවුෆ් හකීම් ව්තරයි දෙන්නේ. මෙච්චර කල් එහම තමා උනේ. පක්ෂේ මතේ කියන්නේ රවුෆ් හකීම්ගේ මතේ විතරයි. රශාඩ් ගේ පක්ෂේත් එහෙමයි.
    එතන වෙනම ගේමක් ගියේ. උන් ඔක්කොම පොහොට්ටුවෙන් අයින් උනා march වල
     
    • Haha
    Reactions: ESL

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    එතන වෙනම ගේමක් ගියේ. උන් ඔක්කොම පොහොට්ටුවෙන් අයින් උනා march වල
    ඊට පස්සේ තියපු චන්ද පබලපන් එක එක පනත් සම්මත කර ගන්න. එතකොට තේරෙයි උන් කොහෙද හිටියේ කියලා.
    රවුෆ් හකීම් විතරයි විරුද්ධ අනිත් ඔක්කොම පක්ෂයි. දැන් හිරු news බලපන්. SJB Muslim එකෙක් ප්‍රසිද්දියේ කියනවා රනිල්ට දෙන්නේ කියලා. 😂😂😂
     
    • Haha
    Reactions: kasunkaru

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඊට පස්සේ තියපු චන්ද පබලපන් එක එක පනත් සම්මත කර ගන්න. එතකොට තේරෙයි උන් කොහෙද හිටියේ කියලා.
    රවුෆ් හකීම් විතරයි විරුද්ධ අනිත් ඔක්කොම පක්ෂයි. දැන් හිරු news බලපන්. SJB Muslim එකෙක් ප්‍රසිද්දියේ කියනවා රනිල්ට දෙන්නේ කියලා. 😂😂😂
    අනේ බන්. ආයේ rewind කරලා බලපන්. තොගෙ ඇස් පොට්ටද. අරවින්ද් කුමර්. SJB