SLPFA - 148
SJB - 54 (හරීන්, මනුෂ, ඩයනා නැතුව 51)
JJB - 3
TNA/TNPF/TNPF - 13
UNP - 1
OTHER - 6
ඔන්න ඔහොමයි 225 හැදිලා තියෙන්නේ.
ඔතනින් SLPFA දැනට දන්න විදිහට 50ක් වගේ හැලෙනවා. එතකොට අපිට හිතන්න පුළුවන් අනිත් 98 රනිල්ට support කියලා. ඒ කියන්නේ ඩලස්ට දැනට 101ක් වගේ ඉන්නවා. රනිල්ට 102ක් වගේ ඉන්නවා. මේ ගණන් හැදුවේ මේ දේවල් මේ විදිහටම වෙයි කියලා හිතාගෙන. ආරංචි විදිහට තව SJB උන් රනිල්ට දෙන්න ඉඩ තියෙනවා. SLPFA එකේ තව උන් ඩලස්ට දෙන්න ඉඩ තියෙනවා. තව confirm නැති news යනවා SJB එකට support මුස්ලිම් සෙට් එකෙන් බහුතරය, ශ්රී ලංකා නිදහස් පක්ෂයේ බහුහාරය TNA බහුතරය රනිල්ට support කරන්න යනවා කියලා. මට නම් හිතෙන්නේ ලොකු තරඟයක් තියෙයි. මට හිතෙන්නේ රනිල් දිනයි කියලා. මොකද සජිත් දැනගත්තා ඌ ජනාධිපති වෙන්න ඉල්ලුවොත් අනිවා පරදිනවා කියලා. ඒක තමයි ඩලස්ව අන්තිම මොහොතේ සෙට් කරගත්තේ. ඒ කියන්නේ අවාසිය තියෙන්නේ ඩලස් සජිත්ගේ පැත්තේ තමයි. එකතු වෙච්ච එකෙන්ම ඒක තේරුම් ගන්න පුළුවන්.