රනිල් දිනනවා කියල හිතන් ඉන්න උන්ට

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    UNP එකත් එක්ක ඉන්න මන්ත්‍ර්‍රිලා 65
    විමල් ගම්මන්පිල 14
    ඩලස්ගෙ කන්ඩායම (ප්‍රකාශිත) 10
    SLFP 14

    දැනට 103
    Votes needed 225-4(jvp,විග්නේෂ්වරන් ) = 221
    221/2 = 111

    SLPP ඩලස් fraction is not counted including GL
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    Ramen-1-Totilla.gif
     
    • Haha
    Reactions: dhanuka kumara

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    SJB HAREEN MANUSHA RANIL TA
    TNA EKETH BAHUTARAYAK RANIL TA
    SLPF SET 11 K RANILTA KIALA DAKKA
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    කොහොමත් රනිල් පරදින්න වෙනවා රට මෙතනින් ඉස්සරහට යන්න නම්
    මම කියන්නෙ නැහැ අනිත් පැත්ත පර්ෆෙක්ට් කියලා .
     
    • Like
    Reactions: haunte and Lessar

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මේ පට්ටම පට්ට හොරු දෙන්න අනිවාරෙන් දෙන්නේ රනිල්ට...
    විමල් චයිනා පිල බැක් කරන්නෙ
    රනිල් රාජපක්ශලා ඉන්දියාව පැත්තට බර
     
    • Like
    Reactions: Gaash

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    රාජපක්ශලා
    මුන් දෙන්න රාජපක්ශලා කියන දේට එහා දෙයක් කරන්නේ නැ. කටු කන බල්ලෝ දෙන්නෙක්. එලියට මොනවා කිව්වත් මුන් දෙන්න රාජපක්ශලගේ ළමයි වගේ...
     
    • Like
    Reactions: War Fighter