රනිල් දිවුරුම් දෙයි..LIVE

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    පක්ශේ මාරු කරාට ලොක්කව තාම මාරු කරලා නෑ වගෙ 😅 ලොක්කා ආයේ ආපු එක ගැන සතුටුයි වගේ ලයිව් විඩියො වලටත් ත්‍රෙඩ් දානව. කොච්චර පුකේ අමාරුවක් පුකමුරාට තියෙද බලන්ටොකො ඉතින්. 😅🙏
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පක්ශේ මාරු කරාට ලොක්කව තාම මාරු කරලා නෑ වගෙ 😅 ලොක්කා ආයේ ආපු එක ගැන සතුටුයි වගේ ලයිව් විඩියො වලටත් ත්‍රෙඩ් දානව. කොච්චර පුකේ අමාරුවක් පුකමුරාට තියෙද බලන්ටොකො ඉතින්. 😅🙏
    Tired Over It GIF by Aminé
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,023
    54,662
    113
    Colombo
    අපේ ස ට බැරිද මේකට කේස් එකක් දාන්න අයියෙ ? පාස්කු කේස් එකයි , මහ බැංකු කේස් එකයි දාල ??
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,798
    15,113
    113
    Sajiya wedak naha kiyala pennala common candidate genawa Ranil. Kaawa genei da danne naha. Patali awilla amu satha neh. Adaalama nathi ekekwa genei kiyala hithanawa common candidate ta.
    Pohottuwen daana ekaa presidential election paradunoth dinana ekaa pohottuwe unge pera weradi nosoyana ekek wenna ona. Boho vita tharange yanne pohottuwa vs. Common candidate neh.
    Eka wenna athi RW Parliament ena eke target eka.
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    41,023
    54,662
    113
    Colombo
    හාමු පුතානෝට කෙලවයිද අයියෙ ??

    අනුර අයිය ලඟම සීට් එකලු වෙන් කරල තියෙන්න්නනෙ නේද ?
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    balapan katha nayakeyage respect eke..putuwen negitala all the best sir lu
    කෘතහස්ත දේශපාලඥයෙක්ට දෙන ගෞරවෙ තමා බන් ඒ.
    මේ කොව්ඩි වසංගතය පාලනය කරන්න රනිල්ගෙ දැනුම වගෙම විදේශ සම්බන්ධතා ටිකත් උවමනා වෙනවා .
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලොල්. ඇට නම ලක්සේ මුන්ට චන්දෙ දුන්නේ බටලන්ද මහබැංකු හොරු පාස්කු කරපු උන්ව බලේ ගත්ත හැටියේම නඩු දාලා බෙල්ලෙන් අල්ලලා හිරේ දානවා කියලා. දැන් උන්ටම ඒවා රිටන් වෙනවා. පව් බන් ඇට නමලක්සේ
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ලොල්. ඇට නම ලක්සේ මුන්ට චන්දෙ දුන්නේ බටලන්ද මහබැංකු හොරු පාස්කු කරපු උන්ව බලේ ගත්ත හැටියේම නඩු දාලා බෙල්ලෙන් අල්ලලා හිරේ දානවා කියලා. දැන් උන්ටම ඒවා රිටන් වෙනවා. පව් බන් ඇට නමලක්සේ

    ඒකටත් පලි 69 ලස්සෙද?
     
    • Haha
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සජබයියනි අදහස් දක්වන්න බලන්න @hirashgeff @89mora @lilman @hasithayad @kasun090354t @Smartm @maxtalker
    පුක් අවසර සජබයියාගෙන් අවසරයි @Tutu01

    balapan katha nayakeyage respect eke..putuwen negitala all the best sir lu

    දැක්කේ නැද්ද අනුර කුමාර වැඳගෙන ඉන්නවා....දෙයියෝ බුදුන් දැක්ක වගේ ඇති...... 🤭 🖖
    ------ Post added on Jun 23, 2021 at 10:55 AM
     
    • Haha
    Reactions: dayt0na

    lilman

    Well-known member
  • May 10, 2009
    41,023
    54,662
    113
    Colombo
    සජබයියනි අදහස් දක්වන්න බලන්න @hirashgeff @89mora @lilman @hasithayad @kasun090354t @Smartm @maxtalker
    පුක් අවසර සජබයියාගෙන් අවසරයි @Tutu01



    දැක්කේ නැද්ද අනුර කුමාර වැඳගෙන ඉන්නවා....දෙයියෝ බුදුන් දැක්ක වගේ ඇති...... 🤭 🖖
    ------ Post added on Jun 23, 2021 at 10:55 AM
    මම උඩින් දාල තියන ඒවට රිප්ලයි කරන්න අයියෙ.අපි ගූ ඇන් පී බඩු වලට රිදෙන්නම දෙමු.
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    පස්වැනි පටුමගේ සිට ලියමි
    ක්‍රේම්බිජ් ටෙරසයේ වෙනදා මෙන් විශාල වාහන නවතා නැත. පරිවාර දේසපාලකයින් එකා දෙන්නා හැරෙන්න ඔහුට සුභපතන්න එන්නන්ද දැකිය නොහැක. ලිබරල් නායකයාගේ ප්‍රොපගැන්ඩා ජුන්ටාවක් රට වටේ ඇලවූ පෝස්ටර දෙකතුනක් පටුමගට හැරෙන තාප්ප වලද අවැසියි අවැසියි කියමින් හිනා වෙමින් ඇත. ඒ හිනාව තමන්ටම හිනාවෙන සෙයක් පෙන්නුම් කරයි. තාප්පය අසල වැටකෙයියා පදුර ළග ශරීරාරක්ෂකයෝ වාහන කිහිපයක පාපිසි සුද්ද කරමින් ඇත. තාප්පයෙන් ඇතුලේ ආදි රාජකීයෙකු දියවන්නාවට යෑමට සැරසේ. ඉතින්
    ඔබ යන්න
    තනිපුටුවේ හොදින් ඉදගන්න
    මේ සැරේ වත් පරිණත යැයි පෙන්නන්න
    අර ඩීල් කතා හිතමිත්‍රාදී සේවන කතා බොරු කියලා පෙන්නන්න
    දෙනියාය අමතක කරන්න
    ඩී.එස් හැදූ බණ්ඩාරනායක කැඩූ පක්ෂය නැවත හදන ඩී.එස් කෙනෙක් වන්න
    එහා පැත්තේ මෙහා පැත්තේ චේම්බරියේ ඉදගෙන ඉන්නේ ඔබගේ දරුවන් යැයි සිතන්න. එයාලට දග නොකරන්න උපදෙස් දෙන්න
    කොළපාට ලේ තියන උභයජීවියා නොවී මිනිසුන්ගේ උණුවට දුවන රතු ලේ වල ගැසම හදුනාගන්න
    මොනා කලත් කලයුතු දේ කරලා හවසට ගෙදර එන්න
    එහෙනම් ඔබ යන්න. ගිහින් මේ සැරේවත් රටට දෙයක් කරන්න

    Nuwan Nirodha Alwis(moo mona naminda danne nah kiriye inne)​