රනිල් දෙනියායේ සංචාරය සමග දෙහි බීම

dhanuka1990

Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113

    රනිල් දෙනියායේ යන්න හෙලිකොප්ටර් බිල කෝටි 69යි.. වහා පරීක්‍ෂණ ඉල්ලයි..

    අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කාර්යාලයේ සිට පාර්ලිමේන්තු එන්නේ හෙලිකොප්ටරයෙන් බවත් ඒ එක් ගමනකට රුපියල් දස ලක්‍ෂයක් වැයවන බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රි සරත් ෆොන්සේකා මහතා විසින් ප‍්‍රකාශ කර ඇති බවත් ඒ න්‍යාය අනුවම හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හෙලිකොප්ටරයෙන් දෙනියායට යාමට එක් ගමන් වාරයක් සදහා රුපියල් කෝටියක් වැය කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

    පාර්ලිමේන්තුවේ සිට කොල්ලුපිටියට ඇති දුර කිලෝ මීටර 10ක් බවත් කොළඹ සිට දෙනියායට ගුවනින් කිලෝ මිටර 100ක් ඇති බවත් පවසන ඔහු හිටපු අගමැතිවරයා 69 වතාවක් හෙලිකොප්ටරයෙන් දෙනියායට ගොස් ඇති බවට එකල මාධ්‍ය වාර්තා කල බවද සදහන් කරයි.

    එනම් එම ගමන් සදහා කොටි 69ක මුදලක් වැය කර ඇති බවත් සදහන් කරන ඔහු එතරම් සුවිශාල මුදලක් වියදම් කර දෙනියායට ගොස් කලේ කුමක්දැයි වහා පරීක්‍ෂා කල යුතු යයිද සදහන් කලේය.

    කෙසේ වෙතත් අප කල සොයා බැලීමකදී හෙලි වූයේ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවට හෙලිකොප්ටරයෙන් පැමිණ නැති බවත් වෙනත් කටයුත්තක් සදහා දුර ප‍්‍රදේශයකට යාම සදහා අගමැතිවරයා රැගෙන යාම හෙලිකොප්ටයර එහි පැමිණි බවත්ය.

    https://lankacnews.com/රනිල්-දෙනියායේ-යන්න-හෙලි/
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    Gay Pride GIF by Hello All
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517

    සාගලගේ ගමට රනිල් ඔච්චර යන්නේ මොකටද
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඉස්සර රනිල් නිවාඩුවට නිතරම එන ප්ලේස් එකක් තමයි උණවටුන කන්දේ වරාය අධිකාරියේ බංගලාව. එක හරියටම ජන්ගල් බීච් එක උඩ තියෙන්නේ මුහුදට මුහුණ දාල. පට්ට ප්ලේස් එක. ඉස්සර ඔය කන්දේ කිසිම හොටෙල් එකක්, රෙස්ටුරන්ට් කිසි දෙයක් නැ. ගෙවලුත් දෙක තුනයි තිබ්බේ. ඕක එකේ කොල්ලෝ එක්ක පට්ට සැපක් ගන්න ඇති ඒ කාලේ..
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,450
    113
    Gampaha
    දෙනියායේ සූරියකන්දේ මේව්වත් තියනවලු.. 👇 👇 👇

    සූරියකන්ද සමූහ මිනී වල යනු ශ්‍රී ලංකාවේ ඇඹිලිපිටිය මහා විද්‍යාලයයේ සිසු දරුවන් ඝාතනය කොට සමූහ වශයෙන් වල දමා තිබූ මිනී වලයි. මෙම පාසල් සිසු දරුවන් මරා දමා වල දමා තිබූයේ, ශ්‍රී ලංකාවේ දෙවන ජ.වි.පෙ. කැරැල්ල අතරතුරදී, කැරැල්ල මැඩපැවැත්වීමේ පියවරක් ලෙසට හුවා දක්වමිනි. මෙම ස්ථානයේ සිරුරු 300කට වැඩි ප්‍රමාණයක් වල දමා තිබූ බවට කියැවේ. සමූහ මිනී වල සොයා ගන්නා ලද්දේ 1994 දීය. මෙම මීනී වල සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් පවත්වා අනිර්දිෂ්ට (හෙළිනොකල) සංඛ්‍යාවක් සිරුරු ගොඩ ගත් බවට ශ්‍රී ලංකාවේ රජය විසින් අවසන් වරට 1996 දී වාර්තා කොට ඇත. දේශීය මාධ්‍ය, රානොසං කණ්ඩායම් හා එජ රාජ්‍ය දෙපාර්තමේන්තුව එක හෙලා ප්‍රකාශ කොට සිටියේ පරික්ෂණ කටයුතු සාර්ථකව සිදු නොවූ බවයි.

    ( විකිපීඩියා වෙතින් )

    11713839_1602538979996748_5540699723355998606_o.jpg

    lslsy9VCrTQEtviJ_1.jpg
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,667
    113
    ආමේ lankacnews කියවන්නේ ගූ විමලයාගේ එවුන් කියන පච කරේ තියන් යන්නේ මුන් මේ අලුතෙන් ජෙප්පෝ උනාට පරණ බයියොනේ :lol:
     
    • Haha
    Reactions: Asmodeus

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඕකා ගමන් යන්නෙම හෙලිකොප්ටරෙන් තමා..මැණික් කුළුණ ඕපන් කරන්න රත්නපුරේ ගියෙත් හෙලිකොප්ටරෙන්.පාලිත තෙවරප්පෙරුමගෙ මළ ගෙදර ගියෙත් හෙලිකොප්ටරෙන්..විහිළුව කියන්නේ මේ වීඩියෝ ඵක කරන ටොයියා කියනවා රනිල් හෙලිකොප්ටරේ අැවිත් මැණික් කුළුණ ළගට අාවේ AUDI සාමාන්‍ය වාහනකයලු..පුදුමයි ලු උෟට ඒක ගැන..😅😅😅😅

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    කෙසේ වෙතත් අප කල සොයා බැලීමකදී හෙලි වූයේ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවට හෙලිකොප්ටරයෙන් පැමිණ නැති බවත් වෙනත් කටයුත්තක් සදහා දුර ප‍්‍රදේශයකට යාම සදහා අගමැතිවරයා රැගෙන යාම හෙලිකොප්ටයර එහි පැමිණි බවත්ය.
    appa ok
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ආමේ lankacnews කියවන්නේ ගූ විමලයාගේ එවුන් කියන පච කරේ තියන් යන්නේ මුන් මේ අලුතෙන් ජෙප්පෝ උනාට පරණ බයියොනේ :lol:

    උඩ වීඩියෝ 2 බලපං ටොයිසන්..😅😅
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ආමේ lankacnews කියවන්නේ ගූ විමලයාගේ එවුන් කියන පච කරේ තියන් යන්නේ මුන් මේ අලුතෙන් ජෙප්පෝ උනාට පරණ බයියොනේ :lol:
    එතකොට රනිල් දෙණියායේ ගිහිල්ලාම නෑද්ද?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,195
    17,136
    113
    මූ පිනට ජනපති වෙලා තියෙන්නේ හෙලිකොප්ටර් වල යන්න තියෙන අාසාවටද කොහෙද..
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,844
    2
    15,587
    113

    රනිල් දෙනියායේ යන්න හෙලිකොප්ටර් බිල කෝටි 69යි.. වහා පරීක්‍ෂණ ඉල්ලයි..

    අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කාර්යාලයේ සිට පාර්ලිමේන්තු එන්නේ හෙලිකොප්ටරයෙන් බවත් ඒ එක් ගමනකට රුපියල් දස ලක්‍ෂයක් වැයවන බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රි සරත් ෆොන්සේකා මහතා විසින් ප‍්‍රකාශ කර ඇති බවත් ඒ න්‍යාය අනුවම හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හෙලිකොප්ටරයෙන් දෙනියායට යාමට එක් ගමන් වාරයක් සදහා රුපියල් කෝටියක් වැය කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

    පාර්ලිමේන්තුවේ සිට කොල්ලුපිටියට ඇති දුර කිලෝ මීටර 10ක් බවත් කොළඹ සිට දෙනියායට ගුවනින් කිලෝ මිටර 100ක් ඇති බවත් පවසන ඔහු හිටපු අගමැතිවරයා 69 වතාවක් හෙලිකොප්ටරයෙන් දෙනියායට ගොස් ඇති බවට එකල මාධ්‍ය වාර්තා කල බවද සදහන් කරයි.

    එනම් එම ගමන් සදහා කොටි 69ක මුදලක් වැය කර ඇති බවත් සදහන් කරන ඔහු එතරම් සුවිශාල මුදලක් වියදම් කර දෙනියායට ගොස් කලේ කුමක්දැයි වහා පරීක්‍ෂා කල යුතු යයිද සදහන් කලේය.

    කෙසේ වෙතත් අප කල සොයා බැලීමකදී හෙලි වූයේ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවට හෙලිකොප්ටරයෙන් පැමිණ නැති බවත් වෙනත් කටයුත්තක් සදහා දුර ප‍්‍රදේශයකට යාම සදහා අගමැතිවරයා රැගෙන යාම හෙලිකොප්ටයර එහි පැමිණි බවත්ය.

    https://lankacnews.com/රනිල්-දෙනියායේ-යන්න-හෙලි/
    මොනවද හුත්තො මේ නිව්ස්. ජෙප්පෙක්ගෙන්ද ගණන් ඉගෙන ගත්තෙ. මේක සාරාංශ කරොත්...

    කොල්ලුපිටියට කිලෝමීටර් 10 යන්ඩ ලක්ෂ 10 යි.
    එ‍් නිසා දෙණියායට කිලෝමීටර් 100 යන්ඩ කෝටියයි.
    දෙණියායට 69 පාරක් ගිය නිසා කෝටි 69 යි. 😂 😂

    හුත්තියෙ ලක්ෂ 10 යන්නෙ තෙල්වලට නෙවෙයි, අ‍ාරක්ෂාව දෙන්ඩයි අනිත් වියදමුයි සේරම එක්ක. එ‍්ක දෙණියාය නෙවෙයි අම්බකිස්සෙ ගියත් එකයි. අ‍ාරක්ෂාවෙ වියදම පාරෙ පැය ගණන් ගියොත් අ‍ැත්තටම ඊට වඩා වැඩියි.

    Fly කරන වෙලාවෙන් ගත්තොත් දෙකේ විනාඩි 15 කුත් නෑ වෙනස. අනික මයිනා වගේ රනිල් බොරුවට guard දාගෙන නෑනෙ. ඉතින් අනිවා වියදම තවත් අඩු අ‍ැති.