ow machn... e gana danna aya tika denai inne meke.
http://www.elakiri.com/forum/showthread.php?t=1662082
May he attain Nibbana .....
ow machn... e gana danna aya tika denai inne meke.
http://www.elakiri.com/forum/showthread.php?t=1662082
මිස්ටර් clean නේ එකයි ඔච්චර නයි අරින්නේ. කොහොමත් මෙයා මොනා කරත් රනිල් ට නම් ජන්දේ දෙන්නේ නෑ..

දිල්කාට වඩා රනිල් පට්ට කෑල්ල බන්....adooo uba nan maru yako....
ranilge camel toe ekath uba hoyala ne
api nan baluwoth balanne dilka dihaa thamai

camel toe
ඕකත් එළියේ දාගෙන ගල් පැලෙන බොරු කිව්වනේ.. මූ කියනවා
හයිවේ වලට යන ගාන අඩුකරා ලු 50% කින් පාරේ කිසිම වෙනසක් මන්තිරුවල වෙනසක් කිසිම දෙයක් කරේ නෑලු....
අපේ රනිල් පොනිල් යුධ හමුදාවට අපහසයක් කවදාවත් කරලා නෑ ලු....
ජලයට බදු ගෙවන්න ඕනේ කියල කැබිනට් පත්‍රිකාවක් වත් නෑ ලු...
මහේෂ්වරන් මැතිණිය(ප්රභාකරන් මහත්තය හොඳේ) ජන්ද ප්‍රචාරණ කරයුතු වලට ඊලම් සිතියම යොදාගත්තේ නෑ ලු....
අන්තිමට කියනවා ඕව අහන්න එපා ලු සාමාන්‍ය ප්‍රශ්න අහන්නලු....
දැන් අධිකරණය ස්වාධීනයි ලු...
රටට විරුද්ධව යුධ චිත්‍රපටි හදපු චැනල් 4 නාලිකාවේ කට්ටිය සිරිකොතට ඇවිල්ලා සාකච්චා කර නේද කියල ඇහුවම පොනිල් කියනවා අවේ නෑලු.. අවත් මොකක්ද ඇති වැරැද්ද කියල අහනවා...
පොර්ට් සිටි එක ගැන අහනවා...
එතකොට පොනිල් කියනවා එගොල්ලොන්ගේත් කලින් අදහසක් තිබ්බලු මෙහෙම හදන්න හැබැයි මෙච්චර ලොකුවට නෙවෙයිලු...
![]()
බටලන්දේ වදකයා ගැන හෙලිදරව්
මෙන්න යහපාලනය මරාගනි...... දැන් කොහේද මෙගා ඩිල්... කො මෙ ටොයියො... හොර ගිවිසුම්... මුදල්.. මෙන්න ඔක්කම.... පිටවුනා
1981 ඉඳන් 2009 වෙනකල් ඇත්තටම උනේ මොකද්ද කියල මෙතන තියෙනවා...
http://www.elakiri.com/forum/showthread.php?&p=18784897#post18784897
යුද්දෙන් 75%ක් ඉවර කරේ රනිල්- චන්ද්‍රිකා ආණ්ඩුව නේද බන්....අපි නෙවෙයි කියන්නෙ හිටපු ජනාධිපතිනි..
පිස්සුද බන් 100% ක්ම කොරේ ඒ දෙන්න, මහින්ද මොනවත් කලේ නැහැ, චන්ද්‍රිකා නෝන ආයුධ ගෙනල්ල දුන්න රනිල් මහත්තය ෆ්යර් කොලා වැඩේ ඉවරයි.

පිස්සුද බන් 100% ක්ම කොරේ ඒ දෙන්න, මහින්ද මොනවත් කලේ නැහැ, චන්ද්‍රිකා නෝන ආයුධ ගෙනල්ල දුන්න රනිල් මහත්තය ෆ්යර් කොලා වැඩේ ඉවරයි.

එකනේ බන් අප්පච්චි කිව්වේ එයට වැරදුනා.. වැරදි කරපු අයට මුකුත් කරේ නෑ කියලා...umbalage appachchi 10 yers executive president. ai mewata piyawarak gatte natte? JABOK
![]()

මේ පාර 17 න් පස්සේ රනිලව පෝරකේට දක්කනවා....

umbalage appachchi 10 yers executive president. ai mewata piyawarak gatte natte? JABOK

පිස්සුද බන් 100% ක්ම කොරේ ඒ දෙන්න, මහින්ද මොනවත් කලේ නැහැ, චන්ද්‍රිකා නෝන ආයුධ ගෙනල්ල දුන්න රනිල් මහත්තය ෆ්යර් කොලා වැඩේ ඉවරයි.

Nidahas pakshe iwarai... eken wasiya ranilata.. me paththe kawadawath UNP dinala na.. eth me sare dinana patak thiyenne.. mahindage paththe inna mun wage mada gahana kalakanni nisa thama nidahas pakshe winasa wenne... mun wage un innakam nidahas paksheta goda emak na![]()

camel toe
ඕකත් එළියේ දාගෙන ගල් පැලෙන බොරු කිව්වනේ.. මූ කියනවා
හයිවේ වලට යන ගාන අඩුකරා ලු 50% කින් පාරේ කිසිම වෙනසක් මන්තිරුවල වෙනසක් කිසිම දෙයක් කරේ නෑලු....
බටලන්දේ වදකයා ගැන හෙලිදරව්
මෙන්න යහපාලනය මරාගනි...... දැන් කොහේද මෙගා ඩිල්... කො මෙ ටොයියො... හොර ගිවිසුම්... මුදල්.. මෙන්න ඔක්කම.... පිටවුනා
මහින්දව ලංකාවෙ තියාගෙන ආයෙමත් ඔයවගේ වධකාගාර ඇතිකරල වද දෙන්න ඕනෙ වැඩකට නැති සොන්නයන්ට , බඩු ඉන්න වධකාරෙ බලාගන්නෙ මම.