රනිල් දෙරණේ පට්ටටම නානවා

leoz

Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    camel toe
    ඕකත් එළියේ දාගෙන ගල් පැලෙන බොරු කිව්වනේ.. මූ කියනවා
    හයිවේ වලට යන ගාන අඩුකරා ලු 50% කින් පාරේ කිසිම වෙනසක් මන්තිරුවල වෙනසක් කිසිම දෙයක් කරේ නෑලු....:yes::yes::yes::yes:

    අපේ රනිල් පොනිල් යුධ හමුදාවට අපහසයක් කවදාවත් කරලා නෑ ලු....:rofl::rofl::rofl::rofl:

    ජලයට බදු ගෙවන්න ඕනේ කියල කැබිනට් පත්‍රිකාවක් වත් නෑ ලු...:rofl::rofl::rofl:

    මහේෂ්වරන් මැතිණිය(ප්‍රභාකරන් මහත්තය හොඳේ) ජන්ද ප්‍රචාරණ කරයුතු වලට ඊලම් සිතියම යොදාගත්තේ නෑ ලු....:rofl::rofl::rofl:

    අන්තිමට කියනවා ඕව අහන්න එපා ලු සාමාන්‍ය ප්‍රශ්න අහන්නලු....:rofl::rofl::rofl::rofl:

    දැන් අධිකරණය ස්වාධීනයි ලු...:rofl:

    රටට විරුද්ධව යුධ චිත්‍රපටි හදපු චැනල් 4 නාලිකාවේ කට්ටිය සිරිකොතට ඇවිල්ලා සාකච්චා කර නේද කියල ඇහුවම පොනිල් කියනවා අවේ නෑලු.. අවත් මොකක්ද ඇති වැරැද්ද කියල අහනවා...:rofl::rofl::rofl::rofl:

    පොර්ට් සිටි එක ගැන අහනවා...
    එතකොට පොනිල් කියනවා එගොල්ලොන්ගේත් කලින් අදහසක් තිබ්බලු මෙහෙම හදන්න හැබැයි මෙච්චර ලොකුවට නෙවෙයිලු... :rofl::rofl::rofl:

    ECA1XkH.jpg

    බටලන්දේ වදකයා ගැන හෙලිදරව්

    මෙන්න යහපාලනය මරාගනි...... දැන් කොහේද මෙගා ඩිල්... කො මෙ ටොයියො... හොර ගිවිසුම්... මුදල්.. මෙන්න ඔක්කම.... පිටවුනා

    kohomada kathawa dukai da ubata.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    තමන්ගේ රටේ ජාතියේ සංස්කෘතියේ වටිනාකම ගැන අබමල් රේණුවකවත් අවබෝධයක් නැති සිංහලයැයි කියාගන්නා සුලුතර පිරිසක් හා අති බහුතර දෙමල මුස්ලිම් පිරිසක් විසින් පත්කර ගන්නා ලද ජනධිපතිගේ පිනෙන් පහල වූ පිං අගමැති පොනිල්
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    Getapolos

    Banned
    May 14, 2015
    105
    22
    0
    යුද්දෙන් 75%ක් ඉවර කරේ රනිල්- චන්ද්‍රිකා ආණ්ඩුව නේද බන්....අපි නෙවෙයි කියන්නෙ හිටපු ජනාධිපතිනි..

    පිස්සුද බන් 100% ක්ම කොරේ ඒ දෙන්න, මහින්ද මොනවත් කලේ නැහැ, චන්ද්‍රිකා නෝන ආයුධ ගෙනල්ල දුන්න රනිල් මහත්තය ෆ්යර් කොලා වැඩේ ඉවරයි.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    පිස්සුද බන් 100% ක්ම කොරේ ඒ දෙන්න, මහින්ද මොනවත් කලේ නැහැ, චන්ද්‍රිකා නෝන ආයුධ ගෙනල්ල දුන්න රනිල් මහත්තය ෆ්යර් කොලා වැඩේ ඉවරයි.

    වෙලාවට මුන් දෙන්න හිටියෙ බන්.:P:rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    පිස්සුද බන් 100% ක්ම කොරේ ඒ දෙන්න, මහින්ද මොනවත් කලේ නැහැ, චන්ද්‍රිකා නෝන ආයුධ ගෙනල්ල දුන්න රනිල් මහත්තය ෆ්යර් කොලා වැඩේ ඉවරයි.
    :lol::lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    umbalage appachchi 10 yers executive president. ai mewata piyawarak gatte natte? JABOK

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    එකනේ බන් අප්පච්චි කිව්වේ එයට වැරදුනා.. වැරදි කරපු අයට මුකුත් කරේ නෑ කියලා...:yes::yes::yes: මේ පාර 17 න් පස්සේ රනිලව පෝරකේට දක්කනවා....:growl::growl:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    පිස්සුද බන් 100% ක්ම කොරේ ඒ දෙන්න, මහින්ද මොනවත් කලේ නැහැ, චන්ද්‍රිකා නෝන ආයුධ ගෙනල්ල දුන්න රනිල් මහත්තය ෆ්යර් කොලා වැඩේ ඉවරයි.

    :lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Nidahas pakshe iwarai... eken wasiya ranilata.. me paththe kawadawath UNP dinala na.. eth me sare dinana patak thiyenne.. mahindage paththe inna mun wage mada gahana kalakanni nisa thama nidahas pakshe winasa wenne... mun wage un innakam nidahas paksheta goda emak na :angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    Nidahas pakshe iwarai... eken wasiya ranilata.. me paththe kawadawath UNP dinala na.. eth me sare dinana patak thiyenne.. mahindage paththe inna mun wage mada gahana kalakanni nisa thama nidahas pakshe winasa wenne... mun wage un innakam nidahas paksheta goda emak na :angry:

    අනේ හා.
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,590
    113
    camel toe
    ඕකත් එළියේ දාගෙන ගල් පැලෙන බොරු කිව්වනේ.. මූ කියනවා
    හයිවේ වලට යන ගාන අඩුකරා ලු 50% කින් පාරේ කිසිම වෙනසක් මන්තිරුවල වෙනසක් කිසිම දෙයක් කරේ නෑලු....:yes::yes::yes::yes:

    බටලන්දේ වදකයා ගැන හෙලිදරව්

    මෙන්න යහපාලනය මරාගනි...... දැන් කොහේද මෙගා ඩිල්... කො මෙ ටොයියො... හොර ගිවිසුම්... මුදල්.. මෙන්න ඔක්කම.... පිටවුනා

    මහින්දව ලංකාවෙ තියාගෙන ආයෙමත් ඔයවගේ වධකාගාර ඇතිකරල වද දෙන්න ඕනෙ වැඩකට නැති සොන්නයන්ට , බඩු ඉන්න වධකාරෙ බලාගන්නෙ මම.
     
    • Like
    Reactions: arsehole-froce