මරුසිරා;22464370 said:රනිල් නම් වූ බටලන්ද වදකයා /පාවාදෙන්නා /දොන් ජුවන් දර්මපාල /බැංකු හොරා /ප්රභාකරන් ii
හේ නමින් පොනිල් විය.


ඊයාබන් උබ තාම මෙතන්ට ඇවිල්ල කොටනව ළැජ්ජාවක් නැතිව... අනිත් එවුන්ට බනින්න කලින් උඹ බලපාන් ඉන්න තැන...
බැරිද බන් මාලිමාවේ ගොබ්බසේනයෙක්ට කියලා නිෂ්පාදන ක්රියාවලිය ගැන කුප්පියක් දාගන්න ?
@Xi Jinping
චූ චූ පින් මොකැ බන් මේ දවස්වල උඹලා කියන බොරු ටික චා වෙන්නේ....
මූ සිරාවටම තම්බියෙක්ද නැතන් ඒ වගේ ඉදලා අවුලන ඒකෙක්ද?දැන්වත් මෝඩ සිංහලු තේරුම් ගත්තොත් හොඳයි අරගලයට බුරියානි, වටලප්පන් , අයිස් කෝපි තම්බි බෙදුවේ කා වෙනුවෙන් ද කියලා..![]()
ප්රතිවාදියා වුණත් ඔහු ගැන ඇත්ත බය නැතුව කියපු ඒ කාලෙ මතක් වෙනකොටත් හිතට නම් මාර සතුටක් දැනෙනවායකෝ තමුසේ 🫢🫢🫢
මූ සිරාවටම තම්බියෙක්ද නැතන් ඒ වගේ ඉදලා අවුලන ඒකෙක්ද?