රනිල් නැති පාඩුව ඔයාලට තදින්ම දැනේවී

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    රනිල් නැති පාඩුව ඔයාලට තදින්ම දැනේවී

    ඇමතිවරු අඩු කරන එක ‍රැවටෙන්න එපා.මේක තාවකාලික එකක් මහා මැතිවරනය එනකම්.මහා මැතිවරනයෙන් පස්සේ කරුමෙට හරි දිනුවොත් ඇමතිවරු 100 පනිනවා.ඒක නිසා මේක නිකන් තේරුමක් නැති වැඩක්. මහා මැටිවරනයක් අත ලග නිසා ඉස්සර වගේ නටන්න යන එකක් නෑ.ඇමති 15 ජනතාව ‍රැවටීමක්.රනිල් නැති පාඩුව ඔයාලට තදින්ම පස්සේ දැනේවී යාලුවනේ
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කමක් නෑ.. ඒ පාඩුව අපි විදගන්නම්.. උඔ නාඩා ඉදපන්කෝ....
     
  • Dec 18, 2013
    535
    98
    28
    පාඩුව දැනෙන්නේ නැහැ.... විහිළු කරන්න විපක්ෂේ රනිල් ඉන්නවනේ.....
    අපිට වෙන පාඩුව ගැන හිතිලා දුක්උනාට තැන්ක්යූ....
     

    Snoopy001

    Junior member
  • Dec 20, 2018
    88
    9
    8
    idakin ponna kama berenawa ponnayage.yako mochchara realath ubalata.lajja nane maha bankuwa hora kawa,bomba gahuwa amathi waru 70k withara dagaththa idakin yako ubala wahallu newei manasika leddu
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,483
    8,675
    113
    රූකඩ රාජ්ජේ
    tenor.gif



    45256648_2159571844054480_3577542147924033536_n.jpg

     
    Last edited:

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,412
    234
    63
    රනිල් නැති පාඩුව ඔයාලට තදින්ම පස්සේ දැනේවී යාලුවනේ

    හා.... ඉවසල ඉන්නකෝ මහ බැංකුවෙ සතපහක් නෑ.....
    ඒකත් පුරවලා රනිල් ලොක්කා ආයෙම එක්කගෙන එමුකො...