රනිල් නැති පාඩුව ඔයාලට තදින්ම දැනේවී
ඇමතිවරු අඩු කරන එක රැවටෙන්න එපා.මේක තාවකාලික එකක් මහා මැතිවරනය එනකම්.මහා මැතිවරනයෙන් පස්සේ කරුමෙට හරි දිනුවොත් ඇමතිවරු 100 පනිනවා.ඒක නිසා මේක නිකන් තේරුමක් නැති වැඩක්. මහා මැටිවරනයක් අත ලග නිසා ඉස්සර වගේ නටන්න යන එකක් නෑ.ඇමති 15 ජනතාව රැවටීමක්.රනිල් නැති පාඩුව ඔයාලට තදින්ම පස්සේ දැනේවී යාලුවනේ