රනිල් පපුවේ කොටාගෙන

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    රනිල් පපුවේ කොටාගෙන

    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රුව ඇතුළත් පච්චා කොටා ගත් පුද්ගලයන් කිහිප දෙනෙකු පසුගිය කාලයේ අපට හමුවුණා.

    ඒ අයුරින්ම වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ රුව ඇතුළත් පච්චයක් කොටාගත් පුද්ගලයෙකුගේ ඡායාරූප මේ වන විට ෆේස්බුක් ඇතුඨ සමාජ ජාලා වෙබ් අඩවි පුරා හුවමාරු වනවා.

    රනිල් වික්‍රමසිංහ මහතාගේ රුව ඔහු මෙසේ තමාගේ පපුවේ කොටාගෙන තිබෙනවා.

    කෙසේ වෙතත් මොහු පිළිබඳ කිසිදු විස්තරයක් මෙතෙක් වාර්තාවන්නේ නැහැ.

    ඔහුගේ ඡයාරූප කිහිපයක් පහතින් නරඹන්න.

    13886492_1773603569521630_3787561572370944120_n.jpg

    45353.jpg

    13882404_1773603536188300_9098655942064864134_n.jpg
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63

    13876696_271134233265385_4065877096744254556_n.jpg