රනිල් පරාජයෙන් වියුරු වැටේ

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
රනිල් පරාජයෙන් වියුරු වැටේ

රනිල් පරාජයෙන් වියුරු වැටේ – මාධ්‍ය වියදම බිලියනය පනී



පරාජයෙන් වියුරු වැටි සිටින එක්සත් ජාතික පක්ෂ නායකයා මේ වනවිට එජාප මැතිවරණ ව්‍යාපාරයේ විද්යුත් සහ මුද්‍රිත දැන්විම් සදහා බිලියනය ඉක්මවා වියදම් කර තිබේන බව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග වර්තා කරනවා. ඉදිරි දින කිහිපය තුල එම වියදම බිලියන 3ක්ද ඉක්මවා යා හැකි බවයි අප sවාර්තාකරු සදහන් කළේ.මිට අමතරව වැඩිම වියදමක් දරමින් සිටින්නේ මුදල් අමාත්‍ය රවි කරුණානායක වන බවද ඔහු සදහන් කළා.කොළඹ දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානයට පත්විම රවීගේ එකම අරමුණ වි ඇති බවත් ඒ වෙනුවෙන් ඔහු මේම වියදම් දරමින් සිටින බවද ඔහු සදහන් කළා.
මහා බැංකු කොල්ලය හරහා අර්ජුන් මහේන්ද්‍රන් යටිමඩි ගැසු ශ්‍රි ලාංකිය ජනතාවගේ මුදලින් සියයට 1.5ක මුදලක් එනම් බිලියන 6ක පමණ මුදලක් එක්සත් ජාතික පක්ෂ අරමුදට බැරකර තිබේන බව අප පසුගියදා අනාවරණය කළා.
පැවැත්විමට නියමිත මහා මැතිවරණය කෙසේ හෝ ජයගැනිම සදහා මුදල් මහා පරිමාණයෙන් අවශය බැවින් අර්ජුන් යොදවා මහා බැංකුව කොල්ල කා එම මුදල් එජාප අරමුදලට තැන්පත් කර තිබේ.
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
Exclusive “මිස්ටර් ක්ලීන්” ජනතාවට කොකා පෙන්වා බිලියන් 6කට කෙලවපු හැටි

මහ බැංකු අධිපතිවරයා ලෙස අර්ජුන් මහේන්ද්‍රන් පත්කර ගැනිම හා මහ බැංකු බැඳුම්කර මංකොල්ලය හරහා කෝටි ගණනක මුල්‍ය වංචාවක් කල පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තමන්ගේ හෙංචයියන් යොදාගනිමින් අර්ජුන් ගලවා ගැනිම පසුපස සත්‍ය කතාව අනාවරණය කරගැනිමට අප ජාත්‍යන්තර විශේෂ වාර්තාකරුවෙකුට හැකි වි තිබේ. එනම් මහා බැංකු කොල්ලය හරහා අර්ජුන් මහේන්ද්‍රන් යටිමඩි ගැසු ශ්‍රි ලාංකිය ජනතාවගේ මුදලින් සියයට 1.5ක මුදලක් එනම් බිලියන 6ක පමණ මුදලක් එක්සත් ජාතික පක්ෂ අරමුදට බැරකර තිබේන බවයි.
පැවැත්විමට නියමිත මහා මැතිවරණය කෙසේ හෝ ජයගැනිම සදහා මුදල් මහා පරිමාණයෙන් අවශය බැවින් අර්ජුන් යොදවා මහා බැංකුව කොල්ල කා එම මුදල් එජාප අරමුදලට තැන්පත් කර තිබේ.
මේතාක් කාලයක් රටේ ජනතාව නොමඟ යවමින් මිස්ටර් ක්ලීන් යනුවෙන් තමන්ගේ දෑතම පිරිසිදු බව පෙන්වමින් මේ ආකරයේ ගේම් ගණනාවක්ම රනිල් ගසන්නට ඇති බව දැන් අමුතුවෙන් කිවයුතු නෑ.
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    එහෙමයි කියල මහින්දට කතිරෙ ගහන්න බැනෙ පොන්ස් :lol:
     
    • Like
    Reactions: $Gangster$

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අප ජාත්‍යන්තර විශේෂ වාර්තාකරුවෙකු :(
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,644
    28,652
    113
    Passara UPFA rally, Mahinda arriving in his BMW :lol:

    11811440_1211364642223400_6631460362047015032_n.jpg
     

    Revollusion

    Member
    May 28, 2013
    240
    14
    0
    රනිල් අද අගමැති පදවියේ දිවුරයි

    අගෝස්තු 17 වැනි දා ඡන්දය ජයග්‍රහණය කළ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයයේ දී මෛත්‍රීපාල ජනපති ඉදිරියේ නව අගමැති වශයෙන් දිවුරුම් දීමට නියමිතය.
    ඉතා චාම් උත්සවයක දී දිව්රුම් දී වැඩ බාර ගන්නා ඔහු ඉන් පසු නව ඇමැති මණ්ඩලය තෝරා ගැනීමට යයි.