රනිල් ගේ campaign එක හේදිලා යන පාටක් තියෙන්නේ මේ වෙනකොට.. ග්‍රාමීය මට්ටමේ නායකයින්ට සල්ලිදෙන්නේ නෑලූ.. මුන්ගේ media campaign එකත් ගගට ඉනි කපනවා වගේ.. එහෙං මෙහෙනං කෑලි ගහනවා.. කිසිම target audience එකක් කේන්ද්‍ර ගත් නෑ.. කොහොමහරී මේක දන්න හින්දා පරන පුරුදු විදිහට ගමින් ගමට ගෙයින් ගෙට යන්න තමයි plan එක .. කෝක කරන්නත් තව මාසයක් නෑ.. තාම දිනන එකෙක් නෑ.. බලමූ තව තව ආතල් කවුරු කවුරු හරි සපයනවනන් අපිත් සතුටින්...