රනිල් පරාදයි...

Kassaboo

Well-known member
  • Jan 27, 2023
    525
    610
    93

    රනිල් ගේ campaign එක හේදිලා යන පාටක් තියෙන්නේ මේ වෙනකොට.. ග්‍රාමීය මට්ටමේ නායකයින්ට සල්ලිදෙන්නේ නෑලූ.. මුන්ගේ media campaign එකත් ගගට ඉනි කපනවා වගේ.. එහෙං මෙහෙනං කෑලි ගහනවා.. කිසිම target audience එකක් කේන්ද්‍ර ගත් නෑ.. කොහොමහරී මේක දන්න හින්දා පරන පුරුදු විදිහට ගමින් ගමට ගෙයින් ගෙට යන්න තමයි plan එක .. කෝක කරන්නත් තව මාසයක් නෑ.. තාම දිනන එකෙක් නෑ.. බලමූ තව තව ආතල් කවුරු කවුරු හරි සපයනවනන් අපිත් සතුටින්...
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    හරි දැනුවත් උනා. අපි පච මල්ලට චන්දෙ දෙන්නම් එහෙනම්
     
    • Haha
    Reactions: monson

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    රනිල් ගේ campaign එක හේදිලා යන පාටක් තියෙන්නේ මේ වෙනකොට.. ග්‍රාමීය මට්ටමේ නායකයින්ට සල්ලිදෙන්නේ නෑලූ.. මුන්ගේ media campaign එකත් ගගට ඉනි කපනවා වගේ.. එහෙං මෙහෙනං කෑලි ගහනවා.. කිසිම target audience එකක් කේන්ද්‍ර ගත් නෑ.. කොහොමහරී මේක දන්න හින්දා පරන පුරුදු විදිහට ගමින් ගමට ගෙයින් ගෙට යන්න තමයි plan එක .. කෝක කරන්නත් තව මාසයක් නෑ.. තාම දිනන එකෙක් නෑ.. බලමූ තව තව ආතල් කවුරු කවුරු හරි සපයනවනන් අපිත් සතුටින්...

    සැප්තැම්බර් 18 ප්‍රචාරක කටයුතු ඉවරයි. සති තුනයි ඔක්කොටම
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    අවු 40ක් පොල් ගාලපු නාකි හම්පඩ මහ බැංකු හොරාට විසිහත් වතාවටත් චන්දෙ දෙන්න. කෝච්චියේ මාලකඩපු හොරත් උගේ දෑත් ශක්තිමත් කොරන්න ඔය ඉන්නෙ
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,374
    1,677
    113
    wanathamulla
    අවු 40ක් පොල් ගාලපු නාකි හම්පඩ මහ බැංකු හොරාට විසිහත් වතාවටත් චන්දෙ දෙන්න. කෝච්චියේ මාලකඩපු හොරත් උගේ දෑත් ශක්තිමත් කොරන්න ඔය ඉන්නෙ
    gihin naduwak dapanko meke kiyala wadak na
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113

    අනිත් රාජ්ය ආරක්ෂක ඇමැති, රනිල් ගෙ මස්සිනා (රුවන් විජේවර්ධන) කියන එක තියෙද? මට ආරක්ෂාව ගැන දැනුමක් නෑ කියලා 😄
     
    • Haha
    Reactions: vibhashana