රනිල් පිස්සු හු*තෙක්

handley

Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    බලහන්කො කැරි බල්ලගෙන් අහනව ටුවරිස්ට් ලට එන්න safe ද කියල, මු කියනව අවොත් president go home, PM go home protest වලට සහබාගි වෙන්න පුලුවන්ලු,

    සුද්දත් හොල්මන් උගෙ උත්තරෙට

    උ ආයෙ අහනව ඔයා toursit lage visit encourage කරන්නේ නැද්ද කියනව, රනිලා එතකොටවත් එහෙම කර්න්නේ නැ බන්, මට හුකන නාකි පකයල

    යකො මෙච්චර කෙල වෙලා ඉන්න රටම අගමැති මෙහෙම ගොන් ආතල් දෙනවද? කෙලවෙලා තියන රටක හරි කමන්නේ අගමැතිකම හම්බුන නිසා රනිල් ඉන්න ෆුල් ආතල් එකෙ, මෙ පිස්සු හුත්ත ද අපෙ එකම හොප් එක?

    5.29 idala balahanko

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    රනිල ට වඩා ඉන්ද්ජිත්ට අරතිකේ ගැන දන්නවා ඉන්ද්ර්යා කියනවා සති දෙකෙන් ඔක්කොම ප්‍රශ්න විසේදෙනවා කියලා සනිල් ස නොකියා එනා එපා කියනාවා
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    හොඳ රටවලින් උන්ට කියලලු ශ්‍රී ලංකාව පැත්ත බලාගෙන බත්වත් කන්න එපා කියලා.
     
    • Like
    Reactions: TCB Rox

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඩොලර් එපාද, ඇවිත් 170 පාන් කාල හරි හිට්යොත් ඩොලර් හම්බෙනව යකො
    උබලට ත් දැනුයි මතක් වෙන්නේ මම නම් කියන්නේ හොදම වැඩේ
     
    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    මේ වෙලාවෙ ටුවරිස්ට් කෙනෙක් ආවොත් ඌ ආයිත් ජීවිතේට ලන්කාවට එන්නෙ නෑ. මුලින් රට ස්තාවර වෙලා ඉන්න ඕන. උන් එන්නෙ මෙහෙ නිවාඩුව ගත කරන්න.

    2018 දි රනිල්ගෙ පාලනේ කාලෙ තමයි ලන්කාව හොදම සන්චාරක ගමනාන්තයක් උනේ.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔතන ඌ වෙන මොනා කියන්නද බං. ඒන්න කියන්න යැයි.
     
    • Like
    Reactions: TCB Rox

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    • Like
    Reactions: TCB Rox

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    අර රනිලා ජාතිය අමතලා කිව්වනේ පෙට්‍රල් ඉවරයි කියලා
    ඒක twitter එකේ හුගක් trending ගියා, මිලියන ගණන් ඉන්න business සම්බන්ධ twitter account ඕක share කරා

    ඒවගේ reply tweet දැක්කම දුක හිතුණා, හුගක් අය ලංකාවට එන්නේ නෑලු
    ඔක්කොම cancel කරලා
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,463
    6,278
    113
    U aththane bn kiyanne.suddonta Gu kanna wenne Dan awilla polim wala.

    U suudage gateta Anika ahu Une na. Anna kiwwanam uahana anik prashna nisa.
     
    • Like
    Reactions: TCB Rox and fdk

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඩොලර් එපාද, ඇවිත් 170 පාන් කාල හරි හිට්යොත් ඩොලර් හම්බෙනව යකො
    na neda? un mehe katta kaala giyama aye katawath mehe enna denne na
    me tike nawith inna ekai honda
     
    • Like
    Reactions: Tharaka25

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අර රනිලා ජාතිය අමතලා කිව්වනේ පෙට්‍රල් ඉවරයි කියලා
    ඒක twitter එකේ හුගක් trending ගියා, මිලියන ගණන් ඉන්න business සම්බන්ධ twitter account ඕක share කරා

    ඒවගේ reply tweet දැක්කම දුක හිතුණා, හුගක් අය ලංකාවට එන්නේ නෑලු
    ඔක්කොම cancel කරලා

    ඔව් ඒ කථාව හැම වෙස්ටර්න් මීඩියා ඵකකම ගියා..ඒවා දැක්කහම ඵන ඵකෙක්වත් ඵයිද ලංකාවට..මූ මොන උගතා වුනත් කොමන් සෙන්ස් 0.

    Q15ZccF.png

    https://www.reuters.com/world/asia-...-hit-nation-fuel-stocks-run-short-2022-05-16/

    https://www.dailysabah.com/business...s-out-of-petrol-pm-tells-cash-strapped-nation

    https://news.sky.com/story/sri-lank...tages-of-up-to-15-hours-new-pm-warns-12614612

    https://www.cnn.com/2022/05/16/asia/sri-lanka-fuel-economic-crisis-intl-hnk/index.html
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    No fuel, no electricity, no food tourist la awilla bbu gahannada 🤣🤣🤣🤣🤣
    මේ වෙලාවෙ ටුවරිස්ට් කෙනෙක් ආවොත් ඌ ආයිත් ජීවිතේට ලන්කාවට එන්නෙ නෑ. මුලින් රට ස්තාවර වෙලා ඉන්න ඕන. උන් එන්නෙ මෙහෙ නිවාඩුව ගත කරන්න.

    2018 දි රනිල්ගෙ පාලනේ කාලෙ තමයි ලන්කාව හොදම සන්චාරක ගමනාන්තයක් උනේ.
    ඔතන ඌ වෙන මොනා කියන්නද බං. ඒන්න කියන්න යැයි.
    we already got ranil basil and 225 idiots, add you lot to that pile, rest in peace sri lanka
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    බලහන්කො කැරි බල්ලගෙන් අහනව ටුවරිස්ට් ලට එන්න safe ද කියල, මු කියනව අවොත් president go home, PM go home protest වලට සහබාගි වෙන්න පුලුවන්ලු,

    සුද්දත් හොල්මන් උගෙ උත්තරෙට

    උ ආයෙ අහනව ඔයා toursit lage visit encourage කරන්නේ නැද්ද කියනව, රනිලා එතකොටවත් එහෙම කර්න්නේ නැ බන්, මට හුකන නාකි පකයල

    යකො මෙච්චර කෙල වෙලා ඉන්න රටම අගමැති මෙහෙම ගොන් ආතල් දෙනවද? කෙලවෙලා තියන රටක හරි කමන්නේ අගමැතිකම හම්බුන නිසා රනිල් ඉන්න ෆුල් ආතල් එකෙ, මෙ පිස්සු හුත්ත ද අපෙ එකම හොප් එක?

    5.29 idala balahanko

    හිත හදාගන්න බයිලා ගහුවට, ඇත්ත තත්වේ ඔකනේ බන්,
    අපේ මිනිස්සු හරි ආසයි හීන මවන්න, හීන ලොකවල ජිවත් වෙන්න
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    බලහන්කො කැරි බල්ලගෙන් අහනව ටුවරිස්ට් ලට එන්න safe ද කියල, මු කියනව අවොත් president go home, PM go home protest වලට සහබාගි වෙන්න පුලුවන්ලු,

    සුද්දත් හොල්මන් උගෙ උත්තරෙට

    උ ආයෙ අහනව ඔයා toursit lage visit encourage කරන්නේ නැද්ද කියනව, රනිලා එතකොටවත් එහෙම කර්න්නේ නැ බන්, මට හුකන නාකි පකයල

    යකො මෙච්චර කෙල වෙලා ඉන්න රටම අගමැති මෙහෙම ගොන් ආතල් දෙනවද? කෙලවෙලා තියන රටක හරි කමන්නේ අගමැතිකම හම්බුන නිසා රනිල් ඉන්න ෆුල් ආතල් එකෙ, මෙ පිස්සු හුත්ත ද අපෙ එකම හොප් එක?

    5.29 idala balahanko

    කි පාරක්ද මන්දා කිව්වා. මේ පාරත් කියනවා.

    රනිල් කියන්නේ ජනතා දුක ගැන කිසිම හැගිමක් නැති එකෙක්. ඌ මිනිස්සු අඩන එක මැරෙන එක හැමදාම විහිලුවක්. ඔය යකාට ණය ගන්න පුලුවන් කියලා හැමෝම කියන්නේ, ඔය යකා දන්නවා ඕනා එකෙක් කියන විදිහට රට පාවලා දිලා හරි ණයක් ඉල්ලගන්න. මයිනා වගේමයි, බලය ගන්න බෙට්ට උනත් ලෙවකයි

    සමහරුන්ට අමතක ඇති. අපිට අමතක නැ.