රනිල් පිස්සු හු*තෙක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තාම කිව්ව පොයින්ට් ඒක තේරුනේ නෑ නේද ? තව දෙතුන් පාරක් කියවලා බලලා තේරුං ගනිං. බලපං බිග් පික්චර් ඒක දිහා.
    අනික බං ටිපිකල් ශ්‍රී ලංකන් මයින්ඩ්සෙට් ඒක කියන්නෙ මොකද්ද කියල පොඩ්ඩක් පැහැදිලි කරපං බලන්න.
    ඊළගට ඩොලර් වලින් නං හොයන්නෙ හොදා. තව හොයපන්. ඒ්ක තමා වෙන්න ඔ්න.
    උබලටත් මොන පොයින්ටda ,ගෝල්ෆේස් මගුලට හුරේ දාල රටට කෙලෝල බලේ අරන් දැන් රට හදන්ඩ දගලනව,🤣🤣🤣🤣🤣🤣 එයි සoචාරකයො, එයි උන්ඩියල් සල්ලි ,තේරෙයි තව ඉස්සරහට ගොන් රැලට..
     
    • Dislike
    Reactions: Truth Hurts

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    හැම තැනම කොටි ගහද්දිත් සුද්දො ගෙන්නපු රටක් මෙක, අනික එන්නේ උන්ගෙ කැමත්තෙන්, හැම එකාම එන්න සැප හොයාගෙන නෙමෙ, ගොඩක් උන් එන්නෙ නැති ටයිම්ස් වලට එන්න කැමති උනුත් ඉන්නව, පාස්කි ප්‍රාහරේ ගහපු දවස් වල හැරල්ඩ් ඇවිත් හිටය දැක්කද,

    i dont know may be its just me but if someone wants to come i'd encourage it

    discouraging and pointing out the facts are two things mate. PM is a scum , I agree with you on that, but here, he just mentioned facts. that's all.

    මෙන්න බලපං කොටි ගහද්දි ආපු ෆිගර්සුයි දැනුයි. උඹ ඒ්කත් කියපු හින්ද දාන්නෙ
    Source
    1653028447219.png
     
    • Like
    Reactions: fdk

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    කවද හරි දවසක ඔය ගෝල්ෆේs මකබාවල් නතර කරනකන් සoචාරක කර්මන්තෙට අබසරණයි,

    ලoකාවෙ තියෙන ප්‍රසිද්දම හෝටල් ඉස්සරහ ඩෙගා නටද්දි මොන සoචාරකය කර්මාන්තද...🤣🤣🤣🤣
    ඔක පටන් ගන්නකොටම අපිට තෙරැනා…බත්තරමුල්ල පැත්තට ගන්නෙ නැතුව මෙතන මොන විනාසයක් කරන්නද කියල…උඹලයි මහ එකාට තෙරැනේ නැ නෙ…මුලදිම මාරු කරන්න…මෙච්චර වැඩෙ අල කරගෙනත් කියවනව කියන්නෙ මචන් උඹ මනුස්සයෙක් වෙන්න බැ…දෙවි කෙනෙක් !
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැම තැනම කොටි ගහද්දිත් සුද්දො ගෙන්නපු රටක් මෙක, අනික එන්නේ උන්ගෙ කැමත්තෙන්, හැම එකාම එන්න සැප හොයාගෙන නෙමෙ, ගොඩක් උන් එන්නෙ නැති ටයිම්ස් වලට එන්න කැමති උනුත් ඉන්නව, පාස්කි ප්‍රාහරේ ගහපු දවස් වල හැරල්ඩ් ඇවිත් හිටය දැක්කද,

    i dont know may be its just me but if someone wants to come i'd encourage it
    මැරෙන්ඩ බලන් හරි සoචාරයේ යෙදන උන් නෙමේ පොන්සි ගැටලුව, දරු පවුල් අරන් සේප් ටැවල් බලන උනුයි නොයෙන්නෙ..මුන් වගේ හරක් යකෝ තවත් හුරේ දානව ගොන් හැත්ත..
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කවද හරි දවසක ඔය ගෝල්ෆේs මකබාවල් නතර කරනකන් සoචාරක කර්මන්තෙට අබසරණයි,

    ලoකාවෙ තියෙන ප්‍රසිද්දම හෝටල් ඉස්සරහ ඩෙගා නටද්දි මොන සoචාරකය කර්මාන්තද...🤣🤣🤣🤣
    ජොනියයි මහින්දයි ඒක කරන්න ගිහින් තමයි රට ලෝකෙ ඉස්සරහ සවුත්තු උනේ :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක පටන් ගන්නකොටම අපිට තෙරැනා…බත්තරමුල්ල පැත්තට ගන්නෙ නැතුව මෙතන මොන විනාසයක් කරන්නද කියල…උඹලයි මහ එකාට තෙරැනේ නැ නෙ…මුලදිම මාරු කරන්න…මෙච්චර වැඩෙ අල කරගෙනත් කියවනව කියන්නෙ මචන් උඹ මනුස්සයෙක් වෙන්න බැ…දෙවි කෙනෙක් !
    අපි නම් කිව පටන් ගද්දිම වෙන්නෙ මේකයි කියල අපේ මහ උනුත් හදෙන් බැහැල නැ බලේ දිල හරි ගියෙ තවත් අස්තාවර නොකර රට බේර ගන්ඩ..නැත්තන් 2/3 බලයත් එක්ක අල්ලන් ඉන්ඩ පුලුවන් ඕව මේ මහ දේවල් නෙමේ ඒව නොකර ගෙදර ගියෙ රට ගැන හිතල... ගෝල්ෆේස් පොන්නයන්ට ඒව නැ උන්ට ඕන තවත් දගලන්ඩ අපිට නම් ගැටලුවක් නැ , අපිට කන්ඩ බොන්ඩ තියෙනව
     
    • Haha
    Reactions: siri_ayya

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    discouraging and pointing out the facts are two things mate. PM is a scum , I agree with you on that, but here, he just mentioned facts. that's all.

    මෙන්න බලපං කොටි ගහද්දි ආපු ෆිගර්සුයි දැනුයි. උඹ ඒ්කත් කියපු හින්ද දාන්නෙ
    Source
    View attachment 171996

    so basically you prefer not have any tourist during these diffuclt times when we need them the most, because they might never come back in future?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Tourism is not a sustainable business anymore.
    සිරාවටම..අපිට service based business වලට move වෙන්න පුළුවන්කම තියෙද්දී නාකි සුද්දෝ පස්සෙන් යනවා තාම..
     
    • Haha
    Reactions: handley

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,472
    75,206
    113
    බලහන්කො කැරි බල්ලගෙන් අහනව ටුවරිස්ට් ලට එන්න safe ද කියල, මු කියනව අවොත් president go home, PM go home protest වලට සහබාගි වෙන්න පුලුවන්ලු,

    සුද්දත් හොල්මන් උගෙ උත්තරෙට

    උ ආයෙ අහනව ඔයා toursit lage visit encourage කරන්නේ නැද්ද කියනව, රනිලා එතකොටවත් එහෙම කර්න්නේ නැ බන්, මට හුකන නාකි පකයල

    යකො මෙච්චර කෙල වෙලා ඉන්න රටම අගමැති මෙහෙම ගොන් ආතල් දෙනවද? කෙලවෙලා තියන රටක හරි කමන්නේ අගමැතිකම හම්බුන නිසා රනිල් ඉන්න ෆුල් ආතල් එකෙ, මෙ පිස්සු හුත්ත ද අපෙ එකම හොප් එක?

    5.29 idala balahanko

    Scene eka tiyenne machan lankaawe inna basic bayyalata oka kiyana dewal terenne ne. Oka ahan inna suddo oken ganne, mu kiwe muge honest opinion eka enawada nadda kiyana eka unge decision eka.

    Umbata ona PM kiyanna "No no you guys should come. We are having a hell of a nice time in SL. No issues here" kiyalada?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජොනියයි මහින්දයි ඒක කරන්න ගිහින් තමයි රට ලෝකෙ ඉස්සරහ සවුත්තු උනේ :angry:

    ඔව් ඔව් ජොයිනි මහින්දයි තමයි බස් ගිනි තියල මිනි මරල ගෙවල් ගිනි තිබ්බෙ මොනවට කියනවද තොපේ කෙරුවාව ගැන නම් , දැන් ඩැමේජ් එක් හදාගනිල්ලකො තේරෙයි කැදත් නැති වෙද්දි, අද ඉදන් පාන් 170 යි නේද තව්ස් 370 වගේ ගියාම අරගලේ ජය ගනී අල්ලන් ඉදපල්ල තව ටිකක් 🙂🙂🙂🙂
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    බලේ දිල හරි ගියෙ තවත් අස්තාවර නොකර රට බේර ගන්ඩ.
    බලේ දීලා ගියාද නැත්නම් මිනිස්සු එකතු වෙලා පැන්නුවද? 😂
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    Scene eka tiyenne machan lankaawe inna basic bayyalata oka kiyana dewal terenne ne. Oka ahan inna suddo oken ganne, mu kiwe muge honest opinion eka enawada nadda kiyana eka unge decision eka.

    Umbata ona PM kiyanna "No no you guys should come. We are having a hell of a nice time in SL. No issues here" kiyalada?
    මහ බැන්කුවෙන් ආදාර එවන්න කියල account numbers දානව, රනිලට තිබ්බනේ ආමරු තාම්යි එත් මෙ වෙලාවෙ ආවොත් ලොකු උදාවක් ඩොලර් ඔනම වෙලාව, සෙනග අඩු නිසා බිච් වල එහෙම හොද ආතල් එකක් ගන්න පුලුවන් ඔය වගේ පොසිටිවෙ දෙවල් ටිකක් කියන්න,interview karana eka trying so hard to get ranil to say something postive but u wenama athal ekaka, :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,485
    166,886
    113
    එකමත් එක රටක
    so suddanta enna epa kiyamu?
    කිසි පහසුකමක් නැති හෝටලයකට සුපිරි හෝටලයක් කියල කට්ටිය ගෙන්නුවට වැඩක් නෑ හෝටලේ ආයිත් හැදුවත්.. essentials ටිකවත් දීගන්න බැරුව මූ සුද්දොන්ට එන්න කියල මොනව කරන්නද බන්.
    තියන නමත් නැතිවෙන එක වෙන්නේ ලංකාවේ
     
    • Haha
    Reactions: handley

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    so basically you prefer not have any tourist during these diffuclt times when we need them the most, because they might never come back in future?

    උඹ ත්‍ර්‍රෙඩ් ඒක දැම්මෙ මගෙ ප්‍රිෆරන්ස් ගැන නෙමේනෙ බං.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    කිසි පහසුකමක් නැති හෝටලයකට සුපිරි හෝටලයක් කියල කට්ටිය ගෙන්නුවට වැඩක් නෑ හෝටලේ ආයිත් හැදුවත්.. essentials ටිකවත් දීගන්න බැරුව මූ සුද්දොන්ට එන්න කියල මොනව කරන්නද බන්.
    තියන නමත් නැතිවෙන එක වෙන්නේ ලංකාවේ
    so say it,

    "suddanta enna epa kiyamu"
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    උඹ ත්‍ර්‍රෙඩ් ඒක දැම්මෙ මගෙ ප්‍රිෆරන්ස් ගැන නෙමේනෙ බං.
    lankawe tatwe hemoma dannawane, if i was the PM, i'd encourage people to come, we need dollar, ape moda harak hitan innawa wage suddo enna 5 start hotel ekata wela sepata inna neme, there are all kinds of tourist, un enna kematinam surely it wont hurt us right?

    එන්න එපා කියකන්න ඕන නෑ.. බොරු කියල ගෙන්නගෙන වැඩක් නෑ. එන උන් එයි
    boru kiyanna ona ne yako, aththa kiyalawat u enna kiwwe nane, u moda athal dunne
    ------ Post added on May 20, 2022 at 12:13 PM
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    හැම තැනම කොටි ගහද්දිත් සුද්දො ගෙන්නපු රටක් මෙක, අනික එන්නේ උන්ගෙ කැමත්තෙන්, හැම එකාම එන්න සැප හොයාගෙන නෙමෙ, ගොඩක් උන් එන්නෙ නැති ටයිම්ස් වලට එන්න කැමති උනුත් ඉන්නව, පාස්කි ප්‍රාහරේ ගහපු දවස් වල හැරල්ඩ් ඇවිත් හිටය දැක්කද,

    i dont know may be its just me but if someone wants to come i'd encourage it
    Tourism ෆීල්ඩ් එකේ අපේ වෙබ් 6 ක් වගේ තියෙනවා, පාස්කුවට කලින් 1 site එකකින් 1 මාසයක් 1200USD ගැහුවා adsence වලින්. විස්වාස කරපන් අවසාන මාසේ (march) $100 complete උනේ නැහැ withdraw එක වෙන්නවත්. මගේ rent a car business එකේ දැන් ඉතුරු වෙලා තියෙන්නෙ cars 3 යි. ඒවත් මාස 2,3 ට එකා පාර ගන්න උන් හින්දා තියාගන්නවා මිසක්, නැත්තම් එවාත් විකුනලා නිකන් ඉන්නවා, දවසට 200km දුන්නට foreign උන්ට බිල් කරද්දි daily limit exceed උනොත් additional charge කරන්නේ නැහැ ගොඩක් වෙලාවට. හැබැයි ගොඩක් උන්, වැඩිපුරත් එක්ක ගෙවලා තමයි යන්නේ, අනික උන්ගේ ලොකුම chance එක ලෙසියකට උන්ගේ business කැඩේන්නෙ නැහැ ආයේ, දන්න කියන උන් එද්දි උන් කලින්ම booking දාල එන්නේ

    අපිට කොහොම කෙල උනත්, මේ වෙලාවේ උන් මෙහේ ඇවිත් අසරන වෙන එකට මමනම් ලොවෙත් කැමති නැහැ.