උබලටත් මොන පොයින්ටda ,ගෝල්ෆේස් මගුලට හුරේ දාල රටට කෙලෝල බලේ අරන් දැන් රට හදන්ඩ දගලනව,තාම කිව්ව පොයින්ට් ඒක තේරුනේ නෑ නේද ? තව දෙතුන් පාරක් කියවලා බලලා තේරුං ගනිං. බලපං බිග් පික්චර් ඒක දිහා.
අනික බං ටිපිකල් ශ්‍රී ලංකන් මයින්ඩ්සෙට් ඒක කියන්නෙ මොකද්ද කියල පොඩ්ඩක් පැහැදිලි කරපං බලන්න.
ඊළගට ඩොලර් වලින් නං හොයන්නෙ හොදා. තව හොයපන්. ඒ්ක තමා වෙන්න ඔ්න.

