රනිල් පිස්සු හු*තෙක්

handley

Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    Tourism ෆීල්ඩ් එකේ අපේ වෙබ් 6 ක් වගේ තියෙනවා, පාස්කුවට කලින් 1 site එකකින් 1 මාසයක් 1200USD ගැහුවා adsence වලින්. විස්වාස කරපන් අවසාන මාසේ (march) $100 complete උනේ නැහැ withdraw එක වෙන්නවත්. මගේ rent a car business එකේ දැන් ඉතුරු වෙලා තියෙන්නෙ cars 3 යි. ඒවත් මාස 2,3 ට එකා පාර ගන්න උන් හින්දා තියාගන්නවා මිසක්, නැත්තම් එවාත් විකුනලා නිකන් ඉන්නවා, දවසට 200km දුන්නට foreign උන්ට බිල් කරද්දි daily limit exceed උනොත් additional charge කරන්නේ නැහැ ගොඩක් වෙලාවට. හැබැයි ගොඩක් උන්, වැඩිපුරත් එක්ක ගෙවලා තමයි යන්නේ, අනික උන්ගේ ලොකුම chance එක ලෙසියකට උන්ගේ business කැඩේන්නෙ නැහැ ආයේ, දන්න කියන උන් එද්දි උන් කලින්ම booking දාල එන්නේ

    අපිට කොහොම කෙල උනත්, මේ වෙලාවේ උන් මෙහේ ඇවිත් අසරන වෙන එකට මමනම් ලොවෙත් කැමති නැහැ.
    numbers adu wenawa kiyana eka obvious, but tourism completely wahal danna kiyana ekata mannam kemati wenne ne, uba kiyane ara 100$ epa kiyalane,

    ඉස්සරහට ටුවරිස්ම් සෙව් කරගන්න දැන් සුද්දො ගෙනත් උන්ව අනාට කරන්න එපා කියන එක වැලිඩ් පොයින්ට් එකක් මන් එකග නැති උනත්, රනිල් පොන්නය කෙලින්ම එක විහිලුවකට ගත්ත එක අගමැති කෙනෙක් නොකලයුතු දෙයක් කියලයි මන් හිතන්නේ,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එන්න එපා කියකන්න ඕන නෑ.. බොරු කියල ගෙන්නගෙන වැඩක් නෑ. එන උන් එයි
    එයි එයි මේන් කියල , මේන්නෙ මේ පොන්න බල්ලො තමයි ගෝල්ෆේස් එකට හුරේ දාල සාචරක කර්මාන්තෙට කෙලෙවුවෙ, උන්ඩියල්ම දාපන් කියල ඒවට කෙලෙවුවෙ...

    දැන් හීන් නූලෙන් රට හදන්ඩ ට්‍රයි එක පොන්න රනිලගෙ පුක හප හප, හැදෙයි බලන් ඉදපන් මේන් කියල, පානුත් 170 නේද ගූ පොන්නයො සැපද තොට දැන්????🤣🤣🤣🤣🤣🤣🤣
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    උන්ඩියල්ම දාපන් කියල ඒවට කෙලෙවුවෙ...
    උන්ඩියල් කරත් නොකරත් සල්ලි ලංකාවටනේ
    පිස්සෙක්ගේ පිස්සු ත්‍රෙඩ් 🤭
     
    • Haha
    Reactions: dilann

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113

    මෙ වෙලාවෙ ලන්කාවට සුද්දො ගෙන්නගෙන අසරන කරල ලාන්කාවි සන්චාරක කර්මාන්තයම විනාස කරල දන්න කෘමන්තරන ක්‍රරන සුද්දියක් මෙන්න
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,485
    166,886
    113
    එකමත් එක රටක
    උන්ඩියල් කරත් නොකරත් සල්ලි ලංකාවටනේ
    පිස්සෙක්ගේ පිස්සු ත්‍රෙඩ් 🤭
    කෛහොමද ඔය කැරි පොන්නයා ඉස්සර උන්ඩියල් ගැන කියපුව .. දැන් තමයි උට උන්ඩියල් නිසා කෙලවෙල කියල මතක්වෙන්නේ බේසිකය 🤭
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    numbers adu wenawa kiyana eka obvious, but tourism completely wahal danna kiyana ekata mannam kemati wenne ne, uba kiyane ara 100$ epa kiyalane,

    ඉස්සරහට ටුවරිස්ම් සෙව් කරගන්න දැන් සුද්දො ගෙනත් උන්ව අනාට කරන්න එපා කියන එක වැලිඩ් පොයින්ට් එකක් මන් එකග නැති උනත්, රනිල් පොන්නය කෙලින්ම එක විහිලුවකට ගත්ත එක අගමැති කෙනෙක් නොකලයුතු දෙයක් කියලයි මන් හිතන්නේ,
    රනිලගෙන් ඉතින් එලොවටත් වැඩක් නැහැ, මෙලොවටත් වැඩක් නැහැ, හැබැයි මෙහේ ඇවිත් යහමින් වියදම් කරන උන් එන්නේ නැහැ මේ වෙලාවේ බන්,
    සමහර පරන උන් ඉන්නවා easter attack එකෙන් පස්සේ ලන්කාවට ආපු නැති උන්. හැබයි අපි කාලා බීලා ඉන්නවද කියලා අදටත් නිකමට හරි හොයලා බලනවා උන්,

    නැත්තම් ඉතින් උන්ට priority දෙන විදියට system එකක් හදන්න වෙනවා tourism කරන්න නම්
     
    • Like
    Reactions: dilann

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උන්ඩියල් කරත් නොකරත් සල්ලි ලංකාවටනේ
    පිස්සෙක්ගේ පිස්සු ත්‍රෙඩ් 🤭
    ඒව උබලට හරි යන්නෙ නැනෙ , උබලට උන්ඩියල් එපානෙ සල්ලි අච්චු ගහන්ඩ එපා එහෙම කියලනේ බලේ කොල්ල කාගත්තෙ අමතකද සටන පාඨ ඔහොම යමල්ල තව මසයක් දෙකක් කෙලවන්ඩ උපරිමේ...🙂🙂🙂🙂
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    උඹ ඉට වඩා වස්සෙක්නේ බන්
    උඹ වගේ හරකෙක්ට මේකේ ත්‍රෙඩ් එකක් දාන එක මහ ලොකු දෙයක් නෙමේ

    යකෝ හිඟන්න බලන්න ඉන්න රටක අගමැති කෙනෙක්ට පුළුවන්ද අමු පච කියලා දැන් මේක සුරපුරයක් ඇවිත් ටුවර් එකක් යන්න කියලා කටක් ඇරලා කියන්න
    යකෝ එහෙම කියලා මිනිස්සු ආවම උන්ට කන්න දෙන්නේ , වාහන වලට තෙල් දෙන්නේ උඹලැයි අප්පගේ ඇට විකුණලාද

    මෝඩ කතා කියන්න එපා බන්. මේ වෙලේ ඇත්ත ගියලා සහනාදාර, හිඟමන් ටිකක් අරන් ගොඩ යනවා මිසක් ටුවරිසම් කරලා ගොඩ යෑමක් නේ. යකෝ එහෙම බොරු කියලා මිනිස්සු ගෙන්නලා උන්ව අනාත කරලා උඹලැයි තාත්තවද ආයේ හිඟන්න ඒ රටවලට යවන්නේ

    මන් හිතුවේ 225 විතරයි හරක් කියලා
    තව එක හරක් පැට්ටෙකුත් ඉන්නවනේ
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,222
    24,927
    113
    tracing Geo-location.. ... ...
    Enna kiyanne ahawal bijja balannada ban? Dan ena ekek aye jiwitheta enneth na lankawata.

    Un awith YouTube ekei fb ekei owa share karapuwama enna inna ekek enneth na. Ewa kalinma ohoma kiyala thiyana eka hoda nadda?

    Meke dan awoth kannath na, pare yanna theluth na, current ekath na, hadisiyata beheth tikak na. Monawada thiyenne?

    Minissu niwaduwata enne polim wala inna kiyalada uba hithanne? Me kale enne nathi eka thamai hoda. Nathnam ilagata awa ewun unge experience eka share karaddi tourism kohomath iwarai.

    Crisis eka gana danagena eth eka ganan nogena ena un kohomath ei. Un enne danagena neh. Ethakota ungen wena damage eka adui.

    Un awath kiyanne Sri Lanka visit karanna munta help karanna kiyala. Mehe athal ganna balan ena un awoth un mala panala aye enna epa kiyala neweida kiyanne?
     
    • Like
    Reactions: dilann

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    මන් හිතුවේ 225 විතරයි හරක් කියලා
    තව එක හරක් පැට්ටෙකුත් ඉන්නවනේ
    feeling is mutual :lol:

    elakiri always remind me why i need to get the hell out of this shithole, politicians are not the problem, dumb fucks are out in millions
     
    • Haha
    Reactions: supun_sg

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    we first have to sort out Sri Lanka first, the fuel crisis, the gas and electricity crisis, tourists come to enjoy there holiday and spend sometime, they dont want to see ques for petrol and ques for gas and electricity breakdowns, and people begging them for money, and right now the world is in recession, US, UK, Japan etc, spending power is less.
    so basically you prefer not have any tourist during these diffuclt times when we need them the most, because they might never come back in future?
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,157
    3,162
    113
    මේ වෙලාවෙ ටුවරිස්ට් කෙනෙක් ආවොත් ඌ ආයිත් ජීවිතේට ලන්කාවට එන්නෙ නෑ. මුලින් රට ස්තාවර වෙලා ඉන්න ඕන. උන් එන්නෙ මෙහෙ නිවාඩුව ගත කරන්න.

    2018 දි රනිල්ගෙ පාලනේ කාලෙ තමයි ලන්කාව හොදම සන්චාරක ගමනාන්තයක් උනේ.
    අපේ ඉන්න මෝඩ සිංහල ඔක්කොම short-sighted උන්ට ඔය පොඩි දේ වත් තේරුම් ගන්න බෑ
     
    • Like
    Reactions: Anil1984

    you know its just all opinions not facts? i saw in fb groups toursts are not all that negative about the situation, thopi tamai adanne moda hukannala

    we first have to sort out Sri Lanka first, the fuel crisis, the gas and electricity crisis, tourists come to enjoy there holiday and spend sometime, they dont want to see ques for petrol and ques for gas and electricity breakdowns, and people begging them for money, and right now the world is in recession, US, UK, Japan etc, spending power is less.
    problem sort out karanna tamai yako dollar ona, ena suddengen hari, ubalage ass eke atuleda oluwa tiyenne? :lol:
    ------ Post added on May 20, 2022 at 12:56 PM
     
    • Dislike
    Reactions: Anil1984

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ

    මෙ වෙලාවෙ ලන්කාවට සුද්දො ගෙන්නගෙන අසරන කරල ලාන්කාවි සන්චාරක කර්මාන්තයම විනාස කරල දන්න කෘමන්තරන ක්‍රරන සුද්දියක් මෙන්න

    @Sandy_Fdo lassana achchi kenek..
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    you know its just all opinions not facts? i saw in fb groups toursts are not all that negative about the situation, thopi tamai adanne moda hukannala

    problem sort out karanna tamai yako dollar ona, ena suddengen hari, ubalage ass eke atuleda oluwa tiyenne? :lol:
    ------ Post added on May 20, 2022 at 12:56 PM
    yes, that's the issue, first thing is first, sort out the lines and etc, it's the governments responsibility, would you like to go to any country, which is not your own, to support there people? they want to spend some quality time and have a good holiday, not to have an holiday ruin to support there citizens, right now its utmost of governments responsibility to settle these issues first, then we can vouch for tourists to come, whoever the tourists coming right now, know the situation, and will eventually come, don't need to tell them lies and bring them down? that's deceit.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,157
    3,162
    113
    you know its just all opinions not facts? i saw in fb groups toursts are not all that negative about the situation, thopi tamai adanne moda hukannala

    problem sort out karanna tamai yako dollar ona, ena suddengen hari, ubalage ass eke atuleda oluwa tiyenne? :lol:
    ------ Post added on May 20, 2022 at 12:56 PM
    Worst is yet to come you idiot. We dont need cheap youtube tourists showcasing our kms long petol ques and all other hardships to the entire world.