රනිල් පූජා !!!

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ranil-gln.jpg
    පැන් කලේ අතට දුන්නම රෝයල් එකෙ කරපු අහසට පිබිනා එරන් කලේයා මතක් වෙන්නැති.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පැන් කලේ අතට දුන්නම රෝයල් එකෙ කරපු අහසට පිබිනා එරන් කලේයා මතක් වෙන්නැති.

    ලොල් ..මේ කලකනින් ගේ වැඩ වලට ඉස්කෝලේ ගාවගන්න එපා බන්..මුන් වගේ උන් බොහොම අතලොස්සයි බිහිවෙන්නේ...

    එකත් තව පරම්පරාවකින් ඉවර වෙයි...
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ලොල් ..මේ කලකනින් ගේ වැඩ වලට ඉස්කෝලේ ගාවගන්න එපා බන්..මුන් වගේ උන් බොහොම අතලොස්සයි බිහිවෙන්නේ...

    එකත් තව පරම්පරාවකින් ඉවර වෙයි...
    :rofl::P:P
    නෑ නෑ බං, ඉස්කෝලෙට වැරැද්දක් කිව්ව නෙමෙ, ඉස්කෝලෙ කරපු නැටුමක් මතක් වෙලා මිනිහ නැටුවද කියලයි මම කිව්වෙ.
    :D:D
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අඩේ අප්පා හුන්පිය බේරගන්න හිටපු මෛත්‍රී මැඩමුත් ගිහිල්ල....

    53435194_2803563653202018_1065185278483759104_n.jpg
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    යකො නිකං බලන් ඉන්නේ නැතුව තල්ලුවක් දාපං" - රනිල් වික්‍රමසිංහ..🤣🤣
     
    • Dislike
    Reactions: nul

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,656
    113
    ආශ්චර්යමත් රටක
    රනිල් වගේ නූතන ලිබරල් විෂනරි ලීඩර් කෙනෙකුට පවා ඒ ආධිපත්‍යෙන් ගැලවිලා ඉන්න බැරි වෙලා තියෙනව.

    53673297_10156181785981588_5618132984868634624_n.jpg




    කොහේ ගැලවිල ඉන්නද. මයිනා හොයන් ඇවිත් අගමැතිකම දෙනවනේ. 🤭🤭🤣