රනිල් පූජා !!!

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    "2500 අම්මගෙ රෙද්ද" කියන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ලංකාවේ ක්‍රියාත්මක වෙන මුරුග සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී හෙජමොනියෙ බලපෑම කොච්චර කුරිරුද කියල මැනවින් කියාපාන තවත් එක් අවස්ථාවක් පමණයි මේක. කියන්නෙ රනිල් වගේ නූතන ලිබරල් විෂනරි ලීඩර් කෙනෙකුට පවා ඒ ආධිපත්‍යෙන් ගැලවිලා ඉන්න බැරි වෙලා තියෙනව. බලන්න ඒ අකමැත්ත මූනෙන් බේරෙනව.


    53673297_10156181785981588_5618132984868634624_n.jpg



    "යකො නිකං බලන් ඉන්නේ නැතුව තල්ලුවක් දාපං" - රනිල් වික්‍රමසිංහ
     
    Last edited:
    • Like
    • Haha
    Reactions: YelaWolf and KDH

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113


    සාටක බයියා කියන්නේ නුගත්කමේ , ම්ත්‍යා දුෂ්ටියේ, ඉරිශියාවේ , තන්නහවේ උපත ...මට තියන පුදුමේ අපේ රටේ ඉන්න බත්කන හරක්ට මේක නොතේරෙන් එක ...:shocked::shocked::shocked:

    aaa

    අවිද්‍යාවේ පියා
    හැදී හූනියම් ,කොඩිවින , අනවින ,වශී ගුරුකම් එකී මෙකි නොකී ඕන කක්කා ගොඩක් ඉහටත් උඩින් පිළිගන්න අපේ පැරදුන ජනාධිපති

    ගොන් අතල් නම් දැන් මහින්දම තමයි


    22528184_10214484823703304_2239255977229830484_n.jpg


    22730186_10214484824343320_5545624122729648271_n.jpg


    22788801_10214484823023287_6922150156851099316_n.jpg


    22789136_10214484822623277_6453921400134586211_n_(1).jpg

    ඔන්න අද මහින්ද ඉන්දියාවේ තිරුපතිවල වෙන්කටෙශ්වර් කෝවිලට යනවලු බාරයක් ඔප්පු කරන්න චන්දෙන් දිනන්න ඕනේ කියලා. ඕකට යන්න කිව්වේ අර සුම්නදාසයාලු. අනේ මෙහෙමත් මිත්‍යාදෘෂ්ටික ජනාධිපතියෙක්. හොඳටම බය වෙලා. මෙච්චර ජන ගඟක් ඉන්නවලු අරකලු මේකලු එහෙම එකේ මොන මගුලකටද මිනිස්සුන්ගේ සල්ලි වියදන් කරගෙන මේ වගේ හොරු නඩයක් එක්ක ගිහින් ඔහේ බාර වෙන්නේ? පිස්සු. මුන්ට චන්දෙ දෙන මිනිස්සුන්ට ඊට වඩා පිස්සු. අනේ අපේ ශ්‍රී රෝහණ ජනරංජන:P:P:P
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113


    උබනම් යකෝ......:lol::lol::lol::lol:

    පොනිල්ගේ පුස් ඇටේ ලොවන උන් ටික ඔලුව යටට හිටින්නම ලිදේ දාලා... .


    තව set එකක් ඉන්නවා..මේ බලන් ඉන්නේ මේරු ටික මතුවෙන්නේ කොයි වේලාවේද කියල
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,826
    636
    113
    විදා විදා...
    කෝ මේ විදග්ධ පුක් ශෝධක (rangana26)....
    අන්න ලොක්කා අරහේ කක්කා නාලා...
    දුවලා ගිහින් හෝදල වරෙන්...
    බොගේ රස්සාව හරියට කොරලා ඉදින් මුලින්ම...

     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,826
    636
    113
    තව set එකක් ඉන්නවා..මේ බලන් ඉන්නේ මේරු ටික මතුවෙන්නේ කොයි වේලාවේද කියල


    විදග්ධ පුක් ශෝධක තව පොඩ්ඩකින් කොහෙන් හරි ඔලුව දායි...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,858
    40,599
    113
    පිස්සු හුත්තෙක්නෙ. මොනා උනත් මහින්ද මහත්තයා මේ වගේ ගොන් වැඩ කරන්නෙ නෑ. හැම ආගමකටම ගරු කරන හින්දා වැදලා එනවා විතරයි. මම නම් හිතුවෙ නෑ රනිල් මෙච් හර ගොනෙක් කියලා. මේ වගේ ගොන්නුන්ට රට හදන්න බෑ බන්.