රනිල් පෝලින් නැති කල විදිහ

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,317
    26,849
    113
    Kandy
    FB-IMG-1726159134011.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,666
    28,702
    113
    කව්ද විජේවීරද ඔය අඩු ගානට දුන්නේ? ඔය අඩු ගානට තිබ්බෙත් 2019 රනිල්ගේ කාලෙනේ. :lol:

    JAQtXKY.jpeg

    CUylclK.jpeg

    LDZeuqm.jpeg
     
    Last edited:
    • Haha
    Reactions: Jack London

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    සීයට පාස්පෝට් එකවත් දීගන්න බෑ. රට හදන්න කතාව

    පෝලින් නැති උනේ ඔහොමද එතකොට.. ලේසි වැඩක් නේ කරලා තියෙන්නෙ..
    ණය ගෙවන්නැතුව බලන් ඉද්දි ඉල්ලුම අඩුවෙලා නිකන්ම ඔහොම වෙනවා
    ------ Post added on Sep 12, 2024 at 10:22 PM
     

    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    anura aawa kiyala dan adu wenawa da ?
    හොරු අල්ලලා මේ සංකිලි දේසපාලනේ ඉවර කරනවා. පස්සේ අපි රට හදනවා . රට හදන එක easy බං. මුන් හොරකන් කරන එක තමයි වැරැද්ද.
     
    • Like
    Reactions: Tanto

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,866
    113
    හරි දැන් තොපිලා ඉල්ලන්නෙ 2019 ඉඳපු රනිල්වද?
     
    • Haha
    Reactions: monson

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    සංචිත ඩොලර් බිලියන 6 ආපු විදිය දන්නවද ?
    නෑනෙ. ඩොලර් බිලියන හය ආපු හැටියි, ඒකට රනිල්ගෙ දායකත්වයයි හරියට අංකත් එක්ක පැහැදිලි කරන්න බලන්න?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,710
    167,352
    113
    එකමත් එක රටක
    නෑනෙ. ඩොලර් බිලියන හය ආපු හැටියි, ඒකට රනිල්ගෙ දායකත්වයයි හරියට අංකත් එක්ක පැහැදිලි කරන්න බලන්න?
    මම ඇහුවේ උබෙන් . ඩොලර් මිලියන පොඩි ගානක් නේ තිබ්බේ අවුරුදු දෙකකට කලින් .
    ඒක මේ වෙද්දී බිලියන 6ක් උනේ කොහොමද .
    එතන කොහ්ච්ච්ර ආධාර තියනව ද අ ? නොගේවපු ණය තියනවද ?
     
    • Like
    Reactions: Mr Bones

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    බයියො කියනවනේ පොන්නයෙක්ම ඕන කියලා බන් එහෙම පෝලින් නැති කරන්න. 🤣

    ඔය විදියට ගන්න බැරිවෙන්න ගණන් වැඩිකරලා අපේ බල්ලව ජනාධිපති පුටුවෙ තියලා බුරපන් කිව්වත් වෙනසක් නෑ. ඔය ප්‍රතිපලේමයි. 😹😹
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මම ඇහුවේ උබෙන් . ඩොලර් මිලියන පොඩි ගානක් නේ තිබ්බේ අවුරුදු දෙකකට කලින් .
    ඒක මේ වෙද්දී බිලියන 6ක් උනේ කොහොමද .
    එතන කොහ්ච්ච්ර ආධාර තියනව ද අ ? නොගේවපු ණය තියනවද ?
    මමත් අහන්නේ ඒක තමයි. රනිල් පිර්‍ටරට ගිහින් මහන්සියෙන් හම්බු කරපුවාද දන්නෑ?