ආර්ථික අර්බුදයෙන් රට බේරගත්තේ රනිල් නොවේ..එය කලේ ගෝඨාභයයි..ලංකාවේ ආර්ථික අර්බුදය උච්චතම ස්ථානයට ආවෙ තෙල් පෝලිම්, ගෑස් පෝලිම් සහ පැය 13 ක විදුලිය කප්පාදු කරන්න සිදුවු 2022 මාර්තු මාසෙ 30 වෙනිදා..එදා තමයි ගෝටාභයගෙ මිරිහානෙ ගෙදරට මිනිස්සු රැස්වෙලා කලබල කරේ....ඒ එක්කම කබ්‍රාල් සහ බැසිල් මුදල් ඇමතිකමෙන් සහ මහබැංකු අධිපති කමෙන් ඉවත් වෙනව. කොහොම උනත් 2022 මාර්තු මාසෙ 13 වෙනිද බැසිල් ඉංදියාව සමඟ කතාකරල ඩොලර් බිලියන 1 ක credit line එකක් විවෘත කරගන්නවා අත්‍යාවශ්‍ය භාන්ඩ ලබාගන්න..
තනිවුන ගෝටාභය ඕස්ට්‍රේලියාවෙ ගොල්ෆ් ගගහ හිටපු අචාර්‍ය් නන්දලාල් මහතාට කතාකරල මහබැංකු අධිපති දූරය බාරගන්න කියනවා..
අප්‍රේල් මාසෙ 8 වෙනිදා මහබැංකු අධිපති ධුරය බාරගන්නවා ගෝටාභය ජනාධිපතිවරයා අතින්.
ඒ වෙනකොටත් ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් අලි සබ්‍රිව මුදල් ඇමති ලෙස පත්කරනවා..ඒ බැසිල් රාජපක්ෂ වෙනුවට..
ගෝටාභය ජනාධිපති පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨයෙක් වන මහින්ද සිරිවර්ධන මහතාව පත්කරනව මුදල් අමාත්‍යාංශයෙ ලේකම් ලෙස..
අදටත් මුදල් අමාත්‍යාංශයෙ ලේකම් සහ මහබැංකු අධිපතිවරයා තෝරා පත්කරපු ජනාධිපතිවරයා අන් කවරෙකු නොව ගෝටාභය හිටපු ජනාධිපති වරයායි..
මේ සියලුම දේ සිදුවන්නෙ 2022 අප්‍රේල් මාසෙ මුල් සති දෙකේ...ඒ එක්කම 2022 අප්‍රේල් මාසෙ12 වෙනිද මහබැංකු අධිපති නන්දලාල් මහතා ඒක පාර්ශ්වීය ලෙස ණය ගෙවිය නොහැකි රටක් ලෙස ප්‍රකාශයට පත්කරනව ...මේ වනවිටත් ගෝටාභය ආන්ඩුව, IMF සමඟ මූලික සාකච්ඡා ආරම්භ කරලා තිබුනෙ...ඊට පස්සෙ අප්‍රේල් 18-22 කාලෙ IMF spring meetings පැවැත්වෙනවා ඇමරිකාවේ නිව්යෝක් වල..ඒ සඳහා ලංකාවෙන් ගියෙ අලි සබ්‍ර්, නන්දලාල් වීරසිංහ, මහින්ද සිරිවර්ධන සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන් ..
ඔවුන් ඇමරිකාවට ගිහින් IMF එකෙ විධායක අධ්‍යක්ෂ ක්‍රිස්ටිනා මහත්මිය හමුවෙලා ලංකාවට extented fund facility කියන IMF එකෙ තියෙන මූල්‍ය පහසුකම හරහා මුදල් ලබාදියහැකි දැයි විමසනවා ...එහිදි ඇය ඒ සඳහා ගතයුතු මූලික ක්‍රියාමාර්ග සඳහා අදාළ නිලධාරීන් පත්කරනවා..
ඔය අතර වාරයෙදි ලංකාවේ නියෝජිත් පිරිස එක්සත් ජාතීන්ගේ නියෝජිතයන්, ආසියානු සංවර්ධනය බැංකු නියෝජිතයන්, ලෝක බැංකු නියෝජිතයන්, ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල නියෝජිතයන් හමුවෙලා මූලික වටයේ සාකච්ඡා පවත්වනවා.
ඔය අතරතුර ඉංදියාවෙ මුදල් ඇමතිනිය ලංකාවේ නියෝජිතයන් හමුවෙලා සාකච්ඡා කිරිමේ ප්‍රතිඵලයක් ලෙස මාර්තු මාසෙ ලබාදුන් credit line එකට තව ඩොලර් බිලියන 3.2 දක්වා ඉංදියාවෙ බැංකු හරහා නිකුත් කිරිමට පොරොන්දු වෙනවා...
මේ සියලුම දේ සිදුවෙන්නෙ ගෝටාභය ජනාධිපතිවරයා යටතෙ අප්‍රේල් මාසෙ...
කොහොම උනත් ඒ වෙනකොට IMF නියෝජිතයන් ලංකාවට එවන්න සැලසුම් කරල ඉවරයි.
ඒ එක්කම lazard and chance කියන මූල්‍ය බේරැම්කරන සහ ණය ප්‍රතිව්‍යුහගකරන අත්දැකීම් සහිත ජාත්‍යන්තර උපදේශන ආයතනය ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගකරණය සඳහා තෝරා ගන්නවා..කොහොම උනත් ඔය වැඩේ කරන්න අවශ්‍ය පරිපාලන වැඩ ටික ගෝටාභය ජනාධිපතිවරයාගෙ කාලෙදිම ආරම්භ වෙනවා.
ඒ වෙද්දී රනිල් වික්‍රමසිංහ පැත්ත පළාතක හිටියේ නෑ..
මේ සියලුම දේවල් සිදුවෙනෙ අතරතුර තමයි ලොන්ත රනිල් පැත්තකින් බලල් අත්ලවා ගෝල්ෆේස් කූඩාරං අටවලා බොරදියේ මාලු බාලා අගමැති කම ගන්නෙ..එතනදි ඔය කියන විදියට බාර ගන්ඩ කවුරුවත් හිටියෙ නෑ කියන එක හොඳයි රනිල්ගෙ පස්සෙ යන මරිමෝලුන්ට..ඇත්තටම ඊනියා ජාත්‍යන්තරය දියාරු ගෝඨාව යටකරගෙන ඔවුන්ට ඕන කෙනාව නම් කලා..පොඩි ඩ්‍රාමා එකක් අස්සෙ වෙන කවුරුත් බාරගන්න නෑ කියලා රනිල්ව බාරගන්න තැනට අරන් ආවා..
මැයි මාසෙ 9 වෙනිද ගෝටාගෝගමට පහරදීල කරපු ගොබ්බ වැඩේ නිසා රනිල්ගෙ මඩිය තවත් තර උනා..අන්තිමේදි පොහොට්ටු මන්ත්‍රිලට ඇමතිලාට රනිල් ආරක්ෂකයා වෙන ගානට සැලසුම පියවරෙන් පියවර මුදුන් පත්කලා.. ..ඊට පස්සෙ වෙච්චි දේවල් හැමෝම දන්නවනෙ...රනිල් ජනාධිපති උනා..
IMF එකත් සමඟ සාකච්ඡා ආරම්භ කරලා,ආර්ථික අර්බුදයේ පල්ලමට බ්රේක් නැතිව පහලට ඇදිලා ගිය බස් එකට බ්රේක් කරලා නතර කලේ රනිල්ගෙ හපංකමකින් නෙවේ..ගෝඨාභය අවසන් මොහොතේ හෝ ගනිපු තීරණ නිසා..තුවාලය සුවවීමට බෙහෙත් දුන්නේ ගෝඨා ජනාධිපති වී සිටි අවසන් කාලයේයී..විශේෂයෙන්ම මහබැංකු අධිපති පත්කිරීම,මුදල් අමාත්‍යාංශයේ ලේකම් පත්කිරීම වගේ තීරණ..අපිට මොන විවෙිචන තිබුනත් බැසිල් රාජපක්ෂ මැදිහත් වෙලා ඉංදියාවෙන් ගත්ත ඩොලර් බිලියන 4.0 කට කිට්ටු වෙන credit line එක නිසා මැයි මාසෙන් පස්සෙ රට ක්‍රමයෙන් යථා තත්වයට ආවා.. තෙල් පෝලිම් ගෑස්පෝලිම් නතර නතර උනා..තුවාලය සුව වෙද්දී රනිල් ජනාධිපති වී හිටියා..එපමණයි..
පජාත වික්‍රමසිංහ ජනාධිපති වෙච්ච ගමන් කරන්න හැදුවේ ඒ වෙද්දි ආර්ථික අර්බුදයට එවෙලෙ තිබුන ක්‍රමවත් උත්තර අරන් අමාරුවෙන් රට යම්කිසි තැනකට ගේන්න ඒ වන විටත් කටයුතු කල මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහව ඉවත් කරලා තමන්ගේ ගජමිතුරු ජෝන් අමරතුංගගෙ බෑනා වෙච්ච දිනේෂ් වීරක්කොඩිව පත් කරන්න...
මේ සටහනෙන් කිසිසේත්ම දියාරු නිවට අසමත් ගෝඨාභයගේ හෝ පොහොට්ටු ආණ්ඩුව සුද්ද කිරීමට අවශ්‍ය නෑ..ගෝඨාභය සහ ආණ්ඩුව 2019 බලය ගත්තාට පසුව ලංකරගත් පීබී,මිලින්ද මොරගොඩ ඇතුලු ගිජුලිහිනි තක්කඩි කල්ලිය විසින් රසායනික පොහොර එක රැයින් නතර කීරීම,ව්‍යවස්ථාව පවා වෙනස් කරලා නිර්ලජ්ජී විදියට බැසිල් රාජපක්ෂව මුදල් ඇමති කිරීම,බදු අඩු කරලා රාජ්‍ය ආදායම අඩු කරගැනීම වගේ තීරණ වලින් උනේ 2015-2019 කාලයේ රනිල් වික්‍රමසිංහ ගිනිපොලියට ජාත්‍යන්තර සෛවරී බැඳුම්කර ඩො.බිලියන 12.5 ක් අරන් රට අගාධයකට තල්ලු කරලා රට හිරකල අර්බුදය තවත් තීව්ර කිරීමයි..ඒ විවෙිචන එලෙසින්ම අදටත් අපිට තිබෙනවා..
නමුත් ආර්ථික අර්බුදයෙන් රට ගලවා ගත්තේ රනිල් වික්‍රමසිංහ යැයි කියමින් මේ නටන නාඩගම අමු විකෘතියක්..ජනතාව මුලා කිරීමක්..රනිල් වික්‍රමසිංහට අර්බුදය ඇති කල වරදකරුවායි..එයින් ඔහුට ගැලවීමක් නෑ..සටකපට අන්දමින් ඔහු දැන් වීරයා වන්නට දඟලනවා..නමුත් ඒ රට ආර්ථික අර්බුදයෙන් ගලවා ගැනීමේ ක්‍රෙඩිට් එකේ දශමයක්වත් වික්‍රමසිංහට අයිති නෑ.රනිල් කරන්නේ අනුන්ගේ දරුවෙක්ට තමන්ගේ වාසගම දාන එක..රට ඇද වැටුණු ආර්ථික අර්බුදයෙන් ක්‍රමයෙන් ගොඩ ආවේ ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආණ්ඩුව විසින් අවසන් මොහොතේ ගත් තීරණ නිසයි..
-මාලින්ද ඩයස්-
#highlights
#followers
ඇයි හුත්තො උබලා ඔච්චර කුහකආර්ථික අර්බුදයෙන් රට බේරගත්තේ රනිල් නොවේ..එය කලේ ගෝඨාභයයි..ලංකාවේ ආර්ථික අර්බුදය උච්චතම ස්ථානයට ආවෙ තෙල් පෝලිම්, ගෑස් පෝලිම් සහ පැය 13 ක විදුලිය කප්පාදු කරන්න සිදුවු 2022 මාර්තු මාසෙ 30 වෙනිදා..එදා තමයි ගෝටාභයගෙ මිරිහානෙ ගෙදරට මිනිස්සු රැස්වෙලා කලබල කරේ....ඒ එක්කම කබ්‍රාල් සහ බැසිල් මුදල් ඇමතිකමෙන් සහ මහබැංකු අධිපති කමෙන් ඉවත් වෙනව. කොහොම උනත් 2022 මාර්තු මාසෙ 13 වෙනිද බැසිල් ඉංදියාව සමඟ කතාකරල ඩොලර් බිලියන 1 ක credit line එකක් විවෘත කරගන්නවා අත්‍යාවශ්‍ය භාන්ඩ ලබාගන්න..
තනිවුන ගෝටාභය ඕස්ට්‍රේලියාවෙ ගොල්ෆ් ගගහ හිටපු අචාර්‍ය් නන්දලාල් මහතාට කතාකරල මහබැංකු අධිපති දූරය බාරගන්න කියනවා..
අප්‍රේල් මාසෙ 8 වෙනිදා මහබැංකු අධිපති ධුරය බාරගන්නවා ගෝටාභය ජනාධිපතිවරයා අතින්.
ඒ වෙනකොටත් ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් අලි සබ්‍රිව මුදල් ඇමති ලෙස පත්කරනවා..ඒ බැසිල් රාජපක්ෂ වෙනුවට..
ගෝටාභය ජනාධිපති පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨයෙක් වන මහින්ද සිරිවර්ධන මහතාව පත්කරනව මුදල් අමාත්‍යාංශයෙ ලේකම් ලෙස..
අදටත් මුදල් අමාත්‍යාංශයෙ ලේකම් සහ මහබැංකු අධිපතිවරයා තෝරා පත්කරපු ජනාධිපතිවරයා අන් කවරෙකු නොව ගෝටාභය හිටපු ජනාධිපති වරයායි..
මේ සියලුම දේ සිදුවන්නෙ 2022 අප්‍රේල් මාසෙ මුල් සති දෙකේ...ඒ එක්කම 2022 අප්‍රේල් මාසෙ12 වෙනිද මහබැංකු අධිපති නන්දලාල් මහතා ඒක පාර්ශ්වීය ලෙස ණය ගෙවිය නොහැකි රටක් ලෙස ප්‍රකාශයට පත්කරනව ...මේ වනවිටත් ගෝටාභය ආන්ඩුව, IMF සමඟ මූලික සාකච්ඡා ආරම්භ කරලා තිබුනෙ...ඊට පස්සෙ අප්‍රේල් 18-22 කාලෙ IMF spring meetings පැවැත්වෙනවා ඇමරිකාවේ නිව්යෝක් වල..ඒ සඳහා ලංකාවෙන් ගියෙ අලි සබ්‍ර්, නන්දලාල් වීරසිංහ, මහින්ද සිරිවර්ධන සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන් ..
ඔවුන් ඇමරිකාවට ගිහින් IMF එකෙ විධායක අධ්‍යක්ෂ ක්‍රිස්ටිනා මහත්මිය හමුවෙලා ලංකාවට extented fund facility කියන IMF එකෙ තියෙන මූල්‍ය පහසුකම හරහා මුදල් ලබාදියහැකි දැයි විමසනවා ...එහිදි ඇය ඒ සඳහා ගතයුතු මූලික ක්‍රියාමාර්ග සඳහා අදාළ නිලධාරීන් පත්කරනවා..
ඔය අතර වාරයෙදි ලංකාවේ නියෝජිත් පිරිස එක්සත් ජාතීන්ගේ නියෝජිතයන්, ආසියානු සංවර්ධනය බැංකු නියෝජිතයන්, ලෝක බැංකු නියෝජිතයන්, ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල නියෝජිතයන් හමුවෙලා මූලික වටයේ සාකච්ඡා පවත්වනවා.
ඔය අතරතුර ඉංදියාවෙ මුදල් ඇමතිනිය ලංකාවේ නියෝජිතයන් හමුවෙලා සාකච්ඡා කිරිමේ ප්‍රතිඵලයක් ලෙස මාර්තු මාසෙ ලබාදුන් credit line එකට තව ඩොලර් බිලියන 3.2 දක්වා ඉංදියාවෙ බැංකු හරහා නිකුත් කිරිමට පොරොන්දු වෙනවා...
මේ සියලුම දේ සිදුවෙන්නෙ ගෝටාභය ජනාධිපතිවරයා යටතෙ අප්‍රේල් මාසෙ...
කොහොම උනත් ඒ වෙනකොට IMF නියෝජිතයන් ලංකාවට එවන්න සැලසුම් කරල ඉවරයි.
ඒ එක්කම lazard and chance කියන මූල්‍ය බේරැම්කරන සහ ණය ප්‍රතිව්‍යුහගකරන අත්දැකීම් සහිත ජාත්‍යන්තර උපදේශන ආයතනය ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගකරණය සඳහා තෝරා ගන්නවා..කොහොම උනත් ඔය වැඩේ කරන්න අවශ්‍ය පරිපාලන වැඩ ටික ගෝටාභය ජනාධිපතිවරයාගෙ කාලෙදිම ආරම්භ වෙනවා.
ඒ වෙද්දී රනිල් වික්‍රමසිංහ පැත්ත පළාතක හිටියේ නෑ..
මේ සියලුම දේවල් සිදුවෙනෙ අතරතුර තමයි ලොන්ත රනිල් පැත්තකින් බලල් අත්ලවා ගෝල්ෆේස් කූඩාරං අටවලා බොරදියේ මාලු බාලා අගමැති කම ගන්නෙ..එතනදි ඔය කියන විදියට බාර ගන්ඩ කවුරුවත් හිටියෙ නෑ කියන එක හොඳයි රනිල්ගෙ පස්සෙ යන මරිමෝලුන්ට..ඇත්තටම ඊනියා ජාත්‍යන්තරය දියාරු ගෝඨාව යටකරගෙන ඔවුන්ට ඕන කෙනාව නම් කලා..පොඩි ඩ්‍රාමා එකක් අස්සෙ වෙන කවුරුත් බාරගන්න නෑ කියලා රනිල්ව බාරගන්න තැනට අරන් ආවා..
මැයි මාසෙ 9 වෙනිද ගෝටාගෝගමට පහරදීල කරපු ගොබ්බ වැඩේ නිසා රනිල්ගෙ මඩිය තවත් තර උනා..අන්තිමේදි පොහොට්ටු මන්ත්‍රිලට ඇමතිලාට රනිල් ආරක්ෂකයා වෙන ගානට සැලසුම පියවරෙන් පියවර මුදුන් පත්කලා.. ..ඊට පස්සෙ වෙච්චි දේවල් හැමෝම දන්නවනෙ...රනිල් ජනාධිපති උනා..
IMF එකත් සමඟ සාකච්ඡා ආරම්භ කරලා,ආර්ථික අර්බුදයේ පල්ලමට බ්රේක් නැතිව පහලට ඇදිලා ගිය බස් එකට බ්රේක් කරලා නතර කලේ රනිල්ගෙ හපංකමකින් නෙවේ..ගෝඨාභය අවසන් මොහොතේ හෝ ගනිපු තීරණ නිසා..තුවාලය සුවවීමට බෙහෙත් දුන්නේ ගෝඨා ජනාධිපති වී සිටි අවසන් කාලයේයී..විශේෂයෙන්ම මහබැංකු අධිපති පත්කිරීම,මුදල් අමාත්‍යාංශයේ ලේකම් පත්කිරීම වගේ තීරණ..අපිට මොන විවෙිචන තිබුනත් බැසිල් රාජපක්ෂ මැදිහත් වෙලා ඉංදියාවෙන් ගත්ත ඩොලර් බිලියන 4.0 කට කිට්ටු වෙන credit line එක නිසා මැයි මාසෙන් පස්සෙ රට ක්‍රමයෙන් යථා තත්වයට ආවා.. තෙල් පෝලිම් ගෑස්පෝලිම් නතර නතර උනා..තුවාලය සුව වෙද්දී රනිල් ජනාධිපති වී හිටියා..එපමණයි..
පජාත වික්‍රමසිංහ ජනාධිපති වෙච්ච ගමන් කරන්න හැදුවේ ඒ වෙද්දි ආර්ථික අර්බුදයට එවෙලෙ තිබුන ක්‍රමවත් උත්තර අරන් අමාරුවෙන් රට යම්කිසි තැනකට ගේන්න ඒ වන විටත් කටයුතු කල මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහව ඉවත් කරලා තමන්ගේ ගජමිතුරු ජෝන් අමරතුංගගෙ බෑනා වෙච්ච දිනේෂ් වීරක්කොඩිව පත් කරන්න...
මේ සටහනෙන් කිසිසේත්ම දියාරු නිවට අසමත් ගෝඨාභයගේ හෝ පොහොට්ටු ආණ්ඩුව සුද්ද කිරීමට අවශ්‍ය නෑ..ගෝඨාභය සහ ආණ්ඩුව 2019 බලය ගත්තාට පසුව ලංකරගත් පීබී,මිලින්ද මොරගොඩ ඇතුලු ගිජුලිහිනි තක්කඩි කල්ලිය විසින් රසායනික පොහොර එක රැයින් නතර කීරීම,ව්‍යවස්ථාව පවා වෙනස් කරලා නිර්ලජ්ජී විදියට බැසිල් රාජපක්ෂව මුදල් ඇමති කිරීම,බදු අඩු කරලා රාජ්‍ය ආදායම අඩු කරගැනීම වගේ තීරණ වලින් උනේ 2015-2019 කාලයේ රනිල් වික්‍රමසිංහ ගිනිපොලියට ජාත්‍යන්තර සෛවරී බැඳුම්කර ඩො.බිලියන 12.5 ක් අරන් රට අගාධයකට තල්ලු කරලා රට හිරකල අර්බුදය තවත් තීව්ර කිරීමයි..ඒ විවෙිචන එලෙසින්ම අදටත් අපිට තිබෙනවා..
නමුත් ආර්ථික අර්බුදයෙන් රට ගලවා ගත්තේ රනිල් වික්‍රමසිංහ යැයි කියමින් මේ නටන නාඩගම අමු විකෘතියක්..ජනතාව මුලා කිරීමක්..රනිල් වික්‍රමසිංහට අර්බුදය ඇති කල වරදකරුවායි..එයින් ඔහුට ගැලවීමක් නෑ..සටකපට අන්දමින් ඔහු දැන් වීරයා වන්නට දඟලනවා..නමුත් ඒ රට ආර්ථික අර්බුදයෙන් ගලවා ගැනීමේ ක්‍රෙඩිට් එකේ දශමයක්වත් වික්‍රමසිංහට අයිති නෑ.රනිල් කරන්නේ අනුන්ගේ දරුවෙක්ට තමන්ගේ වාසගම දාන එක..රට ඇද වැටුණු ආර්ථික අර්බුදයෙන් ක්‍රමයෙන් ගොඩ ආවේ ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආණ්ඩුව විසින් අවසන් මොහොතේ ගත් තීරණ නිසයි..
-මාලින්ද ඩයස්-
#highlights
#followers
අයි නීඩ් අ කොෆී මාලි..ආර්ථික අර්බුදයෙන් රට බේරගත්තේ රනිල් නොවේ..එය කලේ ගෝඨාභයයි..ලංකාවේ ආර්ථික අර්බුදය උච්චතම ස්ථානයට ආවෙ තෙල් පෝලිම්, ගෑස් පෝලිම් සහ පැය 13 ක විදුලිය කප්පාදු කරන්න සිදුවු 2022 මාර්තු මාසෙ 30 වෙනිදා..එදා තමයි ගෝටාභයගෙ මිරිහානෙ ගෙදරට මිනිස්සු රැස්වෙලා කලබල කරේ....ඒ එක්කම කබ්‍රාල් සහ බැසිල් මුදල් ඇමතිකමෙන් සහ මහබැංකු අධිපති කමෙන් ඉවත් වෙනව. කොහොම උනත් 2022 මාර්තු මාසෙ 13 වෙනිද බැසිල් ඉංදියාව සමඟ කතාකරල ඩොලර් බිලියන 1 ක credit line එකක් විවෘත කරගන්නවා අත්‍යාවශ්‍ය භාන්ඩ ලබාගන්න..
තනිවුන ගෝටාභය ඕස්ට්‍රේලියාවෙ ගොල්ෆ් ගගහ හිටපු අචාර්‍ය් නන්දලාල් මහතාට කතාකරල මහබැංකු අධිපති දූරය බාරගන්න කියනවා..
අප්‍රේල් මාසෙ 8 වෙනිදා මහබැංකු අධිපති ධුරය බාරගන්නවා ගෝටාභය ජනාධිපතිවරයා අතින්.
ඒ වෙනකොටත් ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් අලි සබ්‍රිව මුදල් ඇමති ලෙස පත්කරනවා..ඒ බැසිල් රාජපක්ෂ වෙනුවට..
ගෝටාභය ජනාධිපති පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨයෙක් වන මහින්ද සිරිවර්ධන මහතාව පත්කරනව මුදල් අමාත්‍යාංශයෙ ලේකම් ලෙස..
අදටත් මුදල් අමාත්‍යාංශයෙ ලේකම් සහ මහබැංකු අධිපතිවරයා තෝරා පත්කරපු ජනාධිපතිවරයා අන් කවරෙකු නොව ගෝටාභය හිටපු ජනාධිපති වරයායි..
මේ සියලුම දේ සිදුවන්නෙ 2022 අප්‍රේල් මාසෙ මුල් සති දෙකේ...ඒ එක්කම 2022 අප්‍රේල් මාසෙ12 වෙනිද මහබැංකු අධිපති නන්දලාල් මහතා ඒක පාර්ශ්වීය ලෙස ණය ගෙවිය නොහැකි රටක් ලෙස ප්‍රකාශයට පත්කරනව ...මේ වනවිටත් ගෝටාභය ආන්ඩුව, IMF සමඟ මූලික සාකච්ඡා ආරම්භ කරලා තිබුනෙ...ඊට පස්සෙ අප්‍රේල් 18-22 කාලෙ IMF spring meetings පැවැත්වෙනවා ඇමරිකාවේ නිව්යෝක් වල..ඒ සඳහා ලංකාවෙන් ගියෙ අලි සබ්‍ර්, නන්දලාල් වීරසිංහ, මහින්ද සිරිවර්ධන සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන් ..
ඔවුන් ඇමරිකාවට ගිහින් IMF එකෙ විධායක අධ්‍යක්ෂ ක්‍රිස්ටිනා මහත්මිය හමුවෙලා ලංකාවට extented fund facility කියන IMF එකෙ තියෙන මූල්‍ය පහසුකම හරහා මුදල් ලබාදියහැකි දැයි විමසනවා ...එහිදි ඇය ඒ සඳහා ගතයුතු මූලික ක්‍රියාමාර්ග සඳහා අදාළ නිලධාරීන් පත්කරනවා..
ඔය අතර වාරයෙදි ලංකාවේ නියෝජිත් පිරිස එක්සත් ජාතීන්ගේ නියෝජිතයන්, ආසියානු සංවර්ධනය බැංකු නියෝජිතයන්, ලෝක බැංකු නියෝජිතයන්, ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල නියෝජිතයන් හමුවෙලා මූලික වටයේ සාකච්ඡා පවත්වනවා.
ඔය අතරතුර ඉංදියාවෙ මුදල් ඇමතිනිය ලංකාවේ නියෝජිතයන් හමුවෙලා සාකච්ඡා කිරිමේ ප්‍රතිඵලයක් ලෙස මාර්තු මාසෙ ලබාදුන් credit line එකට තව ඩොලර් බිලියන 3.2 දක්වා ඉංදියාවෙ බැංකු හරහා නිකුත් කිරිමට පොරොන්දු වෙනවා...
මේ සියලුම දේ සිදුවෙන්නෙ ගෝටාභය ජනාධිපතිවරයා යටතෙ අප්‍රේල් මාසෙ...
කොහොම උනත් ඒ වෙනකොට IMF නියෝජිතයන් ලංකාවට එවන්න සැලසුම් කරල ඉවරයි.
ඒ එක්කම lazard and chance කියන මූල්‍ය බේරැම්කරන සහ ණය ප්‍රතිව්‍යුහගකරන අත්දැකීම් සහිත ජාත්‍යන්තර උපදේශන ආයතනය ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගකරණය සඳහා තෝරා ගන්නවා..කොහොම උනත් ඔය වැඩේ කරන්න අවශ්‍ය පරිපාලන වැඩ ටික ගෝටාභය ජනාධිපතිවරයාගෙ කාලෙදිම ආරම්භ වෙනවා.
ඒ වෙද්දී රනිල් වික්‍රමසිංහ පැත්ත පළාතක හිටියේ නෑ..
මේ සියලුම දේවල් සිදුවෙනෙ අතරතුර තමයි ලොන්ත රනිල් පැත්තකින් බලල් අත්ලවා ගෝල්ෆේස් කූඩාරං අටවලා බොරදියේ මාලු බාලා අගමැති කම ගන්නෙ..එතනදි ඔය කියන විදියට බාර ගන්ඩ කවුරුවත් හිටියෙ නෑ කියන එක හොඳයි රනිල්ගෙ පස්සෙ යන මරිමෝලුන්ට..ඇත්තටම ඊනියා ජාත්‍යන්තරය දියාරු ගෝඨාව යටකරගෙන ඔවුන්ට ඕන කෙනාව නම් කලා..පොඩි ඩ්‍රාමා එකක් අස්සෙ වෙන කවුරුත් බාරගන්න නෑ කියලා රනිල්ව බාරගන්න තැනට අරන් ආවා..
මැයි මාසෙ 9 වෙනිද ගෝටාගෝගමට පහරදීල කරපු ගොබ්බ වැඩේ නිසා රනිල්ගෙ මඩිය තවත් තර උනා..අන්තිමේදි පොහොට්ටු මන්ත්‍රිලට ඇමතිලාට රනිල් ආරක්ෂකයා වෙන ගානට සැලසුම පියවරෙන් පියවර මුදුන් පත්කලා.. ..ඊට පස්සෙ වෙච්චි දේවල් හැමෝම දන්නවනෙ...රනිල් ජනාධිපති උනා..
IMF එකත් සමඟ සාකච්ඡා ආරම්භ කරලා,ආර්ථික අර්බුදයේ පල්ලමට බ්රේක් නැතිව පහලට ඇදිලා ගිය බස් එකට බ්රේක් කරලා නතර කලේ රනිල්ගෙ හපංකමකින් නෙවේ..ගෝඨාභය අවසන් මොහොතේ හෝ ගනිපු තීරණ නිසා..තුවාලය සුවවීමට බෙහෙත් දුන්නේ ගෝඨා ජනාධිපති වී සිටි අවසන් කාලයේයී..විශේෂයෙන්ම මහබැංකු අධිපති පත්කිරීම,මුදල් අමාත්‍යාංශයේ ලේකම් පත්කිරීම වගේ තීරණ..අපිට මොන විවෙිචන තිබුනත් බැසිල් රාජපක්ෂ මැදිහත් වෙලා ඉංදියාවෙන් ගත්ත ඩොලර් බිලියන 4.0 කට කිට්ටු වෙන credit line එක නිසා මැයි මාසෙන් පස්සෙ රට ක්‍රමයෙන් යථා තත්වයට ආවා.. තෙල් පෝලිම් ගෑස්පෝලිම් නතර නතර උනා..තුවාලය සුව වෙද්දී රනිල් ජනාධිපති වී හිටියා..එපමණයි..
පජාත වික්‍රමසිංහ ජනාධිපති වෙච්ච ගමන් කරන්න හැදුවේ ඒ වෙද්දි ආර්ථික අර්බුදයට එවෙලෙ තිබුන ක්‍රමවත් උත්තර අරන් අමාරුවෙන් රට යම්කිසි තැනකට ගේන්න ඒ වන විටත් කටයුතු කල මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහව ඉවත් කරලා තමන්ගේ ගජමිතුරු ජෝන් අමරතුංගගෙ බෑනා වෙච්ච දිනේෂ් වීරක්කොඩිව පත් කරන්න...
මේ සටහනෙන් කිසිසේත්ම දියාරු නිවට අසමත් ගෝඨාභයගේ හෝ පොහොට්ටු ආණ්ඩුව සුද්ද කිරීමට අවශ්‍ය නෑ..ගෝඨාභය සහ ආණ්ඩුව 2019 බලය ගත්තාට පසුව ලංකරගත් පීබී,මිලින්ද මොරගොඩ ඇතුලු ගිජුලිහිනි තක්කඩි කල්ලිය විසින් රසායනික පොහොර එක රැයින් නතර කීරීම,ව්‍යවස්ථාව පවා වෙනස් කරලා නිර්ලජ්ජී විදියට බැසිල් රාජපක්ෂව මුදල් ඇමති කිරීම,බදු අඩු කරලා රාජ්‍ය ආදායම අඩු කරගැනීම වගේ තීරණ වලින් උනේ 2015-2019 කාලයේ රනිල් වික්‍රමසිංහ ගිනිපොලියට ජාත්‍යන්තර සෛවරී බැඳුම්කර ඩො.බිලියන 12.5 ක් අරන් රට අගාධයකට තල්ලු කරලා රට හිරකල අර්බුදය තවත් තීව්ර කිරීමයි..ඒ විවෙිචන එලෙසින්ම අදටත් අපිට තිබෙනවා..
නමුත් ආර්ථික අර්බුදයෙන් රට ගලවා ගත්තේ රනිල් වික්‍රමසිංහ යැයි කියමින් මේ නටන නාඩගම අමු විකෘතියක්..ජනතාව මුලා කිරීමක්..රනිල් වික්‍රමසිංහට අර්බුදය ඇති කල වරදකරුවායි..එයින් ඔහුට ගැලවීමක් නෑ..සටකපට අන්දමින් ඔහු දැන් වීරයා වන්නට දඟලනවා..නමුත් ඒ රට ආර්ථික අර්බුදයෙන් ගලවා ගැනීමේ ක්‍රෙඩිට් එකේ දශමයක්වත් වික්‍රමසිංහට අයිති නෑ.රනිල් කරන්නේ අනුන්ගේ දරුවෙක්ට තමන්ගේ වාසගම දාන එක..රට ඇද වැටුණු ආර්ථික අර්බුදයෙන් ක්‍රමයෙන් ගොඩ ආවේ ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආණ්ඩුව විසින් අවසන් මොහොතේ ගත් තීරණ නිසයි..
-මාලින්ද ඩයස්-
#highlights
#followers
https://www.colombotelegraph.com/in...n-was-given-aegrotat-degree-lse-admits-today/ආර්ථික අර්බුදයෙන් රට බේරගත්තේ රනිල් නොවේ..එය කලේ ගෝඨාභයයි..ලංකාවේ ආර්ථික අර්බුදය උච්චතම ස්ථානයට ආවෙ තෙල් පෝලිම්, ගෑස් පෝලිම් සහ පැය 13 ක විදුලිය කප්පාදු කරන්න සිදුවු 2022 මාර්තු මාසෙ 30 වෙනිදා..එදා තමයි ගෝටාභයගෙ මිරිහානෙ ගෙදරට මිනිස්සු රැස්වෙලා කලබල කරේ....ඒ එක්කම කබ්‍රාල් සහ බැසිල් මුදල් ඇමතිකමෙන් සහ මහබැංකු අධිපති කමෙන් ඉවත් වෙනව. කොහොම උනත් 2022 මාර්තු මාසෙ 13 වෙනිද බැසිල් ඉංදියාව සමඟ කතාකරල ඩොලර් බිලියන 1 ක credit line එකක් විවෘත කරගන්නවා අත්‍යාවශ්‍ය භාන්ඩ ලබාගන්න..