රනිල් මිනී මැරුවා , ප්‍රේමදාස මිනී මෑරුවා ........

monson

Well-known member
  • May 7, 2007
    25,776
    28,924
    113
    මිනීමරු JVP බල්ලන්ව උන්ගේම ක්‍රමේට ඉවරකරපු වීරයා 😍

    91PPEgY.jpeg
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,281
    34,931
    113
    ඔය කියන තරම් මිනී මරන්න ජෙප්පන්ට තුවක්කු කොහෙන්ද? අහසින් වැටෙන්නේ නෑනේ. මම නම් කියන්නේ ජෙප්පෝ මිනිස්සු එකෙක් දෙන්නෙක් මරද්දි එවකට ආණ්ඩු හිතවාදී පැරා මිලිටරි කන්ඩායම් තමයි බුරුතු පිටින් මිනිස්සුන්ව මැරුවේ ජෙප්පන්ගේ එකවුන්ට් එකට බැර වෙන්න. මොකද ජේවීපී එක තහනම් නොකර තිබුණා නම් 1989 මහ මැතිවරණයට ඉල්ලලා සෑහෙන මන්ත්‍රී ආසන ගනනක් දිනා ගන්නවා
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston

    හොර තුවක්කු- ගල් කටස් ගැන අහල නැද්ද? ඒවගේම ලයිසන් තුවක්කුත් , අයි ඩී වගේම එකතු කලා ජෙප්පො, ඊට අමතරව හමුදා කඳවුරු වලට ගහලත් ගත්තා. කොටි එක්ක ෆයිට් කරන කාලේ ජෙප්පො හමුද කඳවුරුවලට ගැහුවා!
     
    නිකමට හිතපංකෝ නිරායුධ සෙට් එකකට පුලුවන්ද ආමි කෑම්ප් එකකට ගහලා ආයුධ පැහැර ගන්න.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    නිකමට හිතපංකෝ නිරායුධ සෙට් එකකට පුලුවන්ද ආමි කෑම්ප් එකකට ගහලා ආයුධ පැහැර ගන්න.
    නිරායුධ කොහෙද ජෙප්පෝ, උන්ට මුල් කාලේ ආමි එකේ පොඩි රෑන්ක් වලින් ඉන්සයිඩ් ඉන්ෆෝ ආවා, සපොර්ට් එකත් තිබ්බා. 71 කැරැල්ලෙන් එකතු කරල හන්ගපු ඒවත් තිබ්බා. ඊලඟට් ගම්වල ප්‍රභූන්ට තිබ්බ ඒවා, දඩයම් වලට නිකුත් කරපුවා, ෆාම් වලට දීපුව ක්‍රමවත්ව එකතු කලා. ඒව යොදාගෙන ඊලඟට පොඩි චෙක්පොයින්ට් වල ඉන්න කොස්සොන්ට තියලා උන් ගාව තිබ්බ AK47 ගත්තා, නිරායුධ ජෙප්පො හිටියේ නෑ 88-90 කැරැල්ලේ, උඹ ආයුධ සැපයුම ගැන සැක කරනව නම් 1971 දී ආයුධ ආවේ කොහෙන්ද? :ROFLMAO:
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    හොර තුවක්කු- ගල් කටස් ගැන අහල නැද්ද? ඒවගේම ලයිසන් තුවක්කුත් , අයි ඩී වගේම එකතු කලා ජෙප්පො, ඊට අමතරව හමුදා කඳවුරු වලට ගහලත් ගත්තා. කොටි එක්ක ෆයිට් කරන කාලේ ජෙප්පො හමුද කඳවුරුවලට ගැහුවා!
    පොලිසි වලට ගහලත් ගත්තා කියලා ඉස්සර රිවිර පත්තරේක තිබ්බා
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,392
    3,544
    113
    ඔය කියන තරම් මිනී මරන්න ජෙප්පන්ට තුවක්කු කොහෙන්ද? අහසින් වැටෙන්නේ නෑනේ. මම නම් කියන්නේ ජෙප්පෝ මිනිස්සු එකෙක් දෙන්නෙක් මරද්දි එවකට ආණ්ඩු හිතවාදී පැරා මිලිටරි කන්ඩායම් තමයි බුරුතු පිටින් මිනිස්සුන්ව මැරුවේ ජෙප්පන්ගේ එකවුන්ට් එකට බැර වෙන්න. මොකද ජේවීපී එක තහනම් නොකර තිබුණා නම් 1989 මහ මැතිවරණයට ඉල්ලලා සෑහෙන මන්ත්‍රී ආසන ගනනක් දිනා ගන්නවා
    උන් 1987 පටන් ගත්තෙම පොලිසි 40කට ගහල බන්. ගොඩක් පොඩි පොලිසි වලින් තුවක්කු උස්සන්න පුළුවන් උනා, ලංකාවේ ගොඩක් පොඩි පොලිසි වල ඉන්නේ දෙන්නයි තුන්දෙනයි.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,776
    28,924
    113
    නිකමට හිතපංකෝ නිරායුධ සෙට් එකකට පුලුවන්ද ආමි කෑම්ප් එකකට ගහලා ආයුධ පැහැර ගන්න.
    The Army Fights on Two Fronts

    The Armed Forces, whilst fighting the LTTE in the Tamil-majority North also had to contend with JVP attacks in the Sinhala-majority South. For instance, Pallekelle Army camp was attacked by the JVP in April 1987 and a quantity of automatic weapons removed. The JVP also took advantage of crises in the Northern front to stage attacks in the South. A classic instance of this was the JVP attack on Katunayake Air Force base in June 1987 after the LTTE had massacred 33 novice Buddhist monks in Aaranthalawa and as the Indian Air Force air-dropped food supplies in Jaffna, against Sri Lanka’s wishes. [p.1137-9 YOT]

    The JVP claimed that these captured arms would be used “for the freedom of the motherland.. to drive away the Indian monkeys [the Indian Peace Keeping Force – IPKF – stationed in the North] and the Tigers who have been a curse on the motherland”. As the Sinhala South soon discovered, the JVP instead, used their arms on the Security forces, their Sinhala opponents and ‘traitors’. In fact there’s not a single confirmed account of a JVP attack on the LTTE or IPKF which was trying to keep the peace in Northern Sri Lanka.
    The JVP continued their propaganda aimed at getting soldiers to desert and join their ranks, with JVP radio repeatedly warning that August was the deadline for security forces personnel of all ranks to desert or face the consequences: death. By August 1989 on finding that their appeals had fallen on barren ground, it finally resorted to an act of such monumental folly that it echoed Tallyrand’s famous saying, “this is worse than a crime, it’s a blunder”. The JVP informed the security forces that their families would be specifically targeted for death, which provoked a wave of indignation and anger within the armed forces. An officer said “even the fellows who are sweeping the camps went out with their broomsticks against the JVP” [p.293 SL:YOT]

    “Twelve of Yours for One of ours!” – JVP’s Fatal Blunder

    The JVP knew at once that they had made an irrevocable and fatal mistake. No sooner had they issued death threats to the families of the servicemen, posters appeared all over the country announcing, “Ape ekata thope dolahak!” (“Twelve of yours for one of ours!) The dirty war against the JVP would be even dirtier.

    - https://elakiri.com/threads/search-interrogate-and-destroy-–-hard-coin-for-hard-times.1800411/
     
    • Like
    Reactions: Asmodeus

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    රනිල් වික්‍රමපොන්න මල පෙරේත මිනීමරුවා අපායට යවමු 🤮 🤮 🤮
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    nopennuwata minihath hitha athulen mari mari upadinawa athi karapu dewal mathak weddi
    පිස්සුද, ඌ කරපු දේවල් වල ප්‍රතිඵල තමා අද රටේ මහජනතාව භුක්ති විඳින්නේ. එදා එහෙම ක්‍රියාත්මක උනේ නැත්තම් තොපි තාම රිලා පොල් අත්තෙන් වහා වහා ආබුඩ කොටේකුත් ගහගෙන ඉදී මිනී මරු මෝඩ ජෙප්පොන්ට යටත් වෙලා.. ඔය මෝඩ වේසිගෙ පුතාලා ටික මේ තත්වෙට හරි ගෙනාවේ රනිල්, චන්ද්‍රිකා, මහින්ද එකතුවෙලා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    පිස්සුද, ඌ කරපු දේවල් වල ප්‍රතිඵල තමා අද රටේ මහජනතාව භුක්ති විඳින්නේ. එදා එහෙම ක්‍රියාත්මක උනේ නැත්තම් තොපි තාම රිලා පොල් අත්තෙන් වහා වහා ආබුඩ කොටේකුත් ගහගෙන ඉදී මිනී මරු මෝඩ ජෙප්පොන්ට යටත් වෙලා.. ඔය මෝඩ වේසිගෙ පුතාලා ටික මේ තත්වෙට හරි ගෙනාවේ රනිල්, චන්ද්‍රිකා, මහින්ද එකතුවෙලා.
    koi thathweta da?
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    විජේවීරට ලමයිම 5ක් ඉන්නවා.
    අනිත් උන් කැලේ හැංගිලා විප්ලව කරද්දි ඌ චිකිබිරිස් කර කර ඉදලා
    මේක හරි

    ඔයා ජෙප්පෝ #කන්න හරි කෑදරයි (ප්‍රොටෙක්ෂන් නැතුව) මම දන්න ඕනි තරම් උන් ඉන්නවා , උනගේම සහෝදර පොරවල් ලාගේ ගෑනු එක්ක ඉඳලා ළමයි ඉන්න , උන් ගෙදර පැනලා සුකලා අයේ කැලේ පනිනවා ඊට පස්සේ අර ගෑනු දරුවෝ එක්ක දුක් විඳිනවා ............
     
    • Sad
    Reactions: Asmodeus