රනිල් මිනී මැරුවා , ප්‍රේමදාස මිනී මෑරුවා ........

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    රනිල් මිනී මැරුවා , ප්‍රේමදාස මිනී මෑරුවා ........

    අනේ විජේවීර මහත්තයා විතරක් අහිංසක විදියට තැඹිලි විකිණුවා ජේවීපී එක එක්ක පව්
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    රනිල් මිනී මැරුවා , ප්‍රේමදාස මිනී මෑරුවා ........

    අනේ විජේවීර මහත්තයා විතරක් අහිංසක විදියට තැඹිලි විකිණුවා ජේවීපී එක එක්ක පව්




    ඉතින් රනිල්

    - මිනීමැරුවෙ, jvp එකෙන් රට බේරගන්න
    - හොරකම් කලේ, පොහොට්ටුවෙන් මහ බැංකුව බේරගන්න
    - ගිනි තිබ්බේ, දෙමළුන්ගෙන් පුස්තකාලය බේරගන්න
    - පාස්කු ප්‍රහාරය දැනගෙන මුකුත් නොකර පස්සේ හිනා උනේ, හිටන් ගෙන් රට බේරගන්න
    - මිලේනියම්සිටි පාවාදීම කරේ, බුද්ධි අංශ වලින් රට බේරාගන්න
    - ජපානයට ආධාර දෙන්න එපා කිව්වෙ, මහින්දගෙන් රට බේරගන්න
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    පේමෙයත් මැරිලා, විජේවීරත් මැරිලා. ඒ නිසා රනිල්ට දඬුවම් කරමු
    එතකොට මචං ඔය දෙපැත්තෙම ඉන්න ඒ කාලේ මිනී මරපු සෙට් එක ......

    මම දන්න ජෙපි පොරවල් ඉන්නවා දැන් ඒවා කියවන්නේ නිකන් වීර ක්‍රියා වගේ

    එක ජෙප්පෙක් (දැන් නම් නාකි #ත්තෙක්) කියනවා පොර එක පාරක් මාතර මනුස්සයෙක් (පොලිසියේ) කෙනෙක් ට 40 ස් පාරක් ඇන්නා ලු පරේ ..... මම ඇහුවා ඔය 40 පාර අනිනකොට හිතුනේ නැද්ද මරන්න කලින් හොයලා බැලුවේ නැද්ද ඒ මනුස්සයා ගේ පව්ල දරුවෝ ගැන කියලා ...... ඊට පස්සේ මෙන්න රෙද්ද පටන් ගත්තා හුත්තෙ විප්ලවය ගැන කියන්න
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,776
    28,924
    113
    💀පාර්ලිමේන්තුවට බෝම්බ ගහලා මන්ත්‍රිවරු මරාදාලා අද ඒකෙන් වැටුප්, විශ්‍රාම වැටුප්, වාහන ඉතරක් නෙමේ, මන්ත්‍රී නිවාසත් ගන්න ජෙප්පෝ
    💀අධිකරණ ගිනි තියලා, උන්ම නඩු අහලා, මිනිස්සුන්ට මරණ දඬුවම දීලා, බෙල්ල කපලා වැටේ ගහපු ජෙප්පෝ
    💀පුතා හමුදාවේ පොලීසියේ නිසා, අම්මල තාත්තල නංගිලා මල්ලිලාව මරාදාලා බෙල්ල කපලා වැටේ ගහල ගිය ජෙප්පො
    💀 UNP කාරයෙක් ශ්‍රී ලංකා කාරයෙක් වෙනත් වාමාංශික පක්ෂයක එකෙක් උන නිසා බෙල්ල කපලා වැටේ ගහලා ගිය ජෙප්පෝ
    💀තේ ෆැක්ටරි මංකොල්ලකාලා ඒවා 🔥 තියලා අයිතිකාරයන්ගේ බෙල්ල කපලා වැටේ ගහලා ගිය ජෙප්පෝ
    💀සම්පාකාර මංකොල්ලකාලා ඒවා 🔥 තියලා මැනේජර්ගේ බෙල්ල කපලා වැටේ ගහලා ගිය ජෙප්පෝ
    💀ගොවි ජන සේවා මධ්‍යස්ථාන වී ගබඩා මංකොල්ලකාලා ඒවා 🔥 තියපු ජෙප්පෝ
    💀ග්‍රාමීය බැංකු මංකොල්ලකාලා ඒවා 🔥 තියපු ජෙප්පෝ
    💀පන්සල්වලට පැනලා හාමුදුරුවරු මරලා දළදා මාලිගාවටත් බෝම්බ ගහපු ජෙප්පෝ
    💀දරුවන්ට කන්න හදාපූ බත් මුට්ටිය උස්සන් දුවපු ජෙප්පෝ
    💀දරුවෝ ඉස්සරහා දෙමව්පියන්ගේ බෙල්ල කපලා වැටේ ගහලා ගිය ජෙප්පෝ
    💀දෙමව්පියෝ ඉස්සරහා දරුවන්ගේ බෙල්ල කපලා වැටේ ගහලා ගිය ජෙප්පෝ
    💀බඩදරු අම්මලාගේ බෙල්ල කපලා වැටේ ගහලා ගිය ජෙප්පෝ
    💀විශ්ව විජ්ජාල ආචාර්‍ය මහාචාර්‍ය උපකුලපතිවරුන්ගේ බෙල්ල කපලා වැටේ ගහලා ගිය ජෙප්පෝ
    💀ජනමාධ්‍යවේදීන්ගේ බෙල්ල කපලා වැටේ ගහලා ගිය ජෙප්පෝ
    💀 කලාකාරයන්ගේ බෙල්ල කපලා වැටේ ගහලා ගිය ජෙප්පෝ
    💀මිනිස්සුන්ට අත්‍යාවශ්‍යම බඩු ගන්න කඩේ ඇරපු මුදලාලිගෙ බෙල්ල කපලා වැටේ ගහලා ගිය ජෙප්පෝ
    💀 ගෙදර රේඩියෝ එක දැම්ම කියලා බෙල්ල කපලා වැටේ ගහලා ගිය ජෙප්පෝ
    💀 ගෙදර TV එක දැම්ම කියලා බෙල්ල කපලා වැටේ ගහලා ගිය ජෙප්පෝ
    💀 ගෙදර ලයිට් දැම්ම කියලා, ලාම්පුව පත්තු කලා කියලා බෙල්ල කපලා වැටේ ගහලා ගිය ජෙප්පෝ
    💀 චන්දෙ දැම්ම කියලා ඇඟිල්ලත් කපලා බෙල්ල කපලා වැටේ ගහලා ගිය ජෙප්පෝ
    💀බොම්බයි ළූණු විකුණුව කියලා බෙල්ල කපලා වැටේ ගහලා ගිය ජෙප්පෝ
    💀 මයිසූර් පරිප්පු විකුණුව කියලා බෙල්ල කපලා වැටේ ගහලා ගිය ජෙප්පෝ
    💀 කඩ පිලේ ඉන්න ගමන් ජෙප්පන්ට බැන්නා කියල කටත් කපලා බෙල්ල කපලා වැටේ ගහලා ගිය ජෙප්පෝ
    💀 මිනිමරලා මිනි පෙට්ටිය දණහිසෙන් පහල උස්සන් යන්න නියම කරපු ජෙප්පො
    💀 ට්‍රාන්ස්ෆෝමර් පුපුරවලා ලයිට් කණු දෙකට කඩලා දවස් ගණන් ලයිට් නැති කරපු ජෙප්පෝ
    💀 කන්න බොන්න බඩුවක් ගන්න බැරි වෙන්න තුන්ඩු බෙදලා දවස් ගණන් කඩ වස්සපු ජෙප්පෝ
    💀 ෆැක්ටරි ගිනිතියලා වැටුප් මංකොල්ලකාලා අයිතිකාරයන්ගේ බෙල්ල කපලා වැටේ ගහලා ගිය ජෙප්පෝ
    💀බස් ගිනිතියලා යන්න බස් එකක් නැති කරපු ජෙප්පෝ
    💀 කටුනායකට ගහලා ප්ලේන් ගිනි තියපු ජෙප්පෝ
    💀 තුන්ඩු කෑල්ලෙන් ඇඳිරි නීති පනවල ජන ජීවිතය අඩාල කරපු ජෙප්පො
    💀 මාස ගණන් ඉස්කෝල, විශ්ව විද්‍යාල වස්සපු ජෙප්පො
    💀ඉස්පිරිතාලේ වැඩ කරන උන් ගෙනිච්චා කියලා බස් ඩයිවර්ගේ බෙල්ල කපලා වැටේ ගහලා බස් ගිනි තියපු ජෙප්පෝ
    💀 පලාත් සභා අපිට එපා කියලා රටම ගිනි තියලා අද ඒවට චන්දේ තියන්නේ නෑ කියන ජෙප්පෝ
    💀 විධායක ජනාධිපතිකම අහෝසි කරන්න ඕන කියලා රට දෙපාරක් ගිනි තියලා, රටේ ආර්ථිකය කාබාසීනීයා කරලා දැන් විධායක ජනාධිපති කරන්නෙයි කියලා අඬන ජෙප්පෝ....

    මේවා දන්න එකෙක්.... මුන්ට චන්දෙ දෙනවා තියා ජෙප්පෙක් බව දන්නවා නම්... උන්ව ආස්සරේවත් කරන්නේ නෑ.. ගමේ ඉන්න එපාම කරපු... කොන් කරපු... උගත් වුනත් හීනමාන අඩු කුලේ පර හැත්ත තමා ජෙප්පෝ කියන්නේ...
    මොකෝ...
    ඕකුන් උන්ගෙම පක්ෂයේ මිනිස්සු මරාදාපූ.... ගෝනිබිල්ලෝ වෙලා පාවාදීපූ... අන්තීමට පක්ෂයේ නිර්මාතෘවරයාත් පාවලා දීලා.... ඒ යකාගේ පවුලටවත් නොසලකපු ගුණමකුවෝ රැලක් නිසා.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,776
    28,924
    113
    Hn4upV9.jpeg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,776
    28,924
    113
    Allen Valley. Tea Estate. 1989. Burnt by the JVP. (නිෂ්පාදන ආර්ථික ජෙප්පෝ )

    iu7U3CD.jpeg


    Copyright: Dominic Sansoni

    https://threeblindmen.photoshelter.com/image/I0000xMPohBvEYn8

    මිනීමරු මෝඩ ජෙප්පන්ට උපහාර පිණිස

    Ux2jhEc.jpg


    Ven. Kotikawaththe Saddhathissa Thero (1918- 1989)​


    ජෙප්පො රෙදි ඇඳගෙනද ජනාධිපතිවරනෙට ඡන්දෙ ඉල්ලන්නේ :lol:

    Felled trees blocking road in example of Sinhalese JVP rebel attempts to foil presidential. election voting in South where People's Liberation Front prevails

    dTcvFCg.jpeg

    CAPD3vT.jpeg


    - https://www.gettyimages.com/detail/...-example-of-sinhalese-jvp-news-photo/50586509
    - https://www.gettyimages.com/detail/...-example-of-sinhalese-jvp-news-photo/50586508


    Burned out bus destroyed by marxist JVP-Sinhalese People's Liberation Front-in southern town in heart of JVP territory, nr. Matera. (Photo by Robert Nickelsberg/Getty Images)

    hLO5UyB.jpeg


    - https://www.gettyimages.com/detail/...ist-jvp-sinhalese-peoples-news-photo/50460045


    අන්තවාදී කැරලිකාර JVP හෙවත් සිංහල ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදු කරන ලද බිම් බෝම්බයකින් විනාශ වූ වාහනයක සුන්බුන්.
    Twisted wreckage of vehicle destroyed by mine-blast wrought by extremist rebel JVP, aka Sinhalese People's Liberation Front
    . (Photo by Robert Nickelsberg/Getty Images)

    bCNfoTc.jpg


    - https://www.gettyimages.no/detail/n...yed-by-mine-blast-wrought-news-photo/50661483

    1988 දී ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණ නීතිගත කර (තහනම ඉවත්කර ) මැතිවරණයට සහභාගි වන ලෙස ආරාධනා කළේය. 1988 අගභාගයේ සහ 1989 මුල් භාගයේ පැවති මැතිවරණ කඩාකප්පල් කිරීමේ උත්සාහයක් ලෙස ජ.වි.පෙ. ඡන්දදායකයින් සහ අපේක්ෂකයින් ඝාතනය කිරීම මගින් ප්‍රතිචාර දැක්වීය.
    ...
    ශ්‍රී ලාංකිකයන් 1988 දෙසැම්බරයේදී නව ජනාධිපතිවරයකු සහ 1989 පෙබරවාරියේ නව පාර්ලිමේන්තුවක් පත් කර ගත්හ. ජවිපෙ සහ එල්ටීටීඊය මෙම මැතිවරණ වැළැක්වීමට උත්සාහ කළේ මරණ තර්ජන සහ ඝාතන හරහා ඡන්දදායකයින් සිය ගණනක් සහ පාර්ලිමේන්තු අපේක්ෂකයින් 14 දෙනෙකු මරා දමමිනි.
    ..
    රාජ්‍ය විරෝධී සටන්කාමීන් ශ්‍රී ලාංකිකයන්ගේ රැස්වීමේ නිදහසට විශාලතම තර්ජනය විය. පෙබරවාරි 15 පාර්ලිමේන්තු මැතිවරණයට පෙර කාලය තුළ ජවිපෙ සාමාජිකයන් එජාප සහ අනෙකුත් දේශපාලන පක්ෂ රැස්වීම්වලට පහර දී ඡන්දදායකයින් සිය ගණනක් මරා දමා දහස් ගණනක් ඡන්ද පොළෙන් ඈත් කළේය.
    ..
    මැතිවරණ දෙකම සලකුණු වූයේ උතුරු-නැගෙනහිර එල්ටීටීඊය සහ දකුණේ ජවිපෙ විසින් උසිගන්වන ලද ඉහළ මට්ටමේ ප්‍රචණ්ඩත්වයෙනි. මැතිවරණ නැවැත්වීමට සහ පුරවැසියන්ට ඡන්දය දීම වැළැක්වීමට සංවිධාන දෙකම බිය ගැන්වීම් සහ මිනීමැරුම් හරහා උත්සාහ කළහ. වසරේ මුල් සති 6 තුළ ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු අපේක්ෂකයින් 14 දෙනෙකු ඝාතනය කළේය. පාර්ලිමේන්තු මැතිවරණය පැවති සතිය තුළ, එල්ටීටීඊය සහ ජනතා විමුක්ති පෙරමුණ සමහර විට පුද්ගලයන් 225 දෙනෙකු ඝාතනය කර ඇති අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඡන්ද මධ්‍යස්ථානවලදී හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට සහ එන අතරතුරදී ඝාතනය කළහ. මෙම දුෂ්කරතා තිබියදීත්, සියයට 55 කි ඡන්දදායකයින් ජනාධිපතිවරණයට සහ සියයට 64ක් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් විය.

    In 1988 the Government had legalized the JVP and invited it to participate in the elections. The JVP responded by killing voters and candidates in an attempt to disrupt elections held in late 1988 and early 1989.

    Sri Lankans elected a new President in December 1988 and a new Parliament in February 1989. The JVP and LTTE tried to prevent these elections through death threats and assassinations, killing hundreds of voters and 14 parliamentary candidates.

    Anti-government militants were the greatest threat to Sri Lankans ' freedom of assembly. JVP members attacked UNP and other political party meetings in the period before the February 15 parliamentary elections, killing hundreds of voters and keeping many thousands from the polls.

    Both elections were marked by high levels of violence instigated by the LTTE in the northeast and the JVP in the south. Both organizations attempted through intimidation and murder to halt the elections and prevent citizens from voting. In the first 6 weeks of the year, the JVP killed 14 parliamentary candidates. During the week of the parliamentary elections, the LTTE and the JVP murdered perhaps 225 persons, many of them at polling stations or on their way to and from voting. Despite these difficulties, 55 percent of the electorate turned out for the presidential election and 64 percent for parliamentary polls.


    Country reports on human rights practices 1989 - Sri Lanka
    US Department of State
    - Country reports on human rights practices : report submitted to the Committee on Foreign Affairs, U.S. House of Representatives and Committee on Foreign Relations, U.S.
    Senate by the Department of State in accordance with sections 116(d) and 502B(b) of the Foreign Assistance Act of 1961, as amended"
    - https://archive.org/details/countryreportson1989unit

    Crisis Phase (March 8, 1971-April 4, 1971): Members of the Mao Youth Front (MYF) led by Loku Athula (තඩි ජෙප්පෙක්) attacked the US embassy in Colombo on March 8, 1971, resulting in the death of one government policeman. Five individuals were killed in an explosion in Dadigama on March 10, 1971. Rohana Wijeweera and 450 members of JVP were arrested on March 13, 1971. Prime Minister Bandaranaike declared a state-of-emergency on March 16, 1971. Some 100 individuals were killed during the crisis.

    Conflict Phase (April 5, 1971-June 9, 1971): JVP rebels attacked the government police station in Wellawaya on April 5, 1971, resulting in the deaths of two government policemen. Government troops clashed with JVP rebels in Kegalle district on April 8, 1971, resulting in the deaths of some 30 individuals. Government troops attacked JVP rebels near Maho on April 11, 1971, resulting in the deaths of some 20 rebels. The US provided military assistance to the government beginning on April 13, 1971. Ceylon accused North Korea of providing military assistance to the JVP, and ordered North Korean diplomats out of the country on April 16, 1971. :lol: The Soviet Union provided the government with military assistance (helicopters, military aircraft, pilots, 63 military technicians) beginning on April 20, 1971. India provided military assistance (six helicopters and 150 military personnel) to the government. Pakistan provided military assistance (two helicopters) to the government of Ceylon, and Britain provided military assistance (six helicopters, weapons, and ammunition) to the government. Egypt and Yugoslavia also provided military assistance to the government. The government announced the end of the rebellion on June 9, 1971. Some 15,000 JVP rebels were arrested and detained by the government. Some 1,200 individuals, including 60 government security personnel, were killed during the conflict.


    - https://uca.edu/politicalscience/dadm-project/asiapacific-region/ceylonsri-lanka-1948-present/

    උතුරේ LTTE සමග සටන් කරන හමුදා පවුල් වල සාමාජිකයන්ව දකුණේදී මරාදැමීමට ගොස් දේශද්‍රෝහී මෝඩ ජෙප්පෝ ඉල්ලන් කාපු හැටි :lol: ->

    "Search Interrogate and Destroy" – Hard COIN for Hard Times​

    https://elakiri.com/threads/search-interrogate-and-destroy-–-hard-coin-for-hard-times.1800411/
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ජෙප්පෝ දුවන thread......... ළමයි පොඩි සප් එකක් දීලා උස්සලා ගන්න ....... කමොන් ........ ජෙප්පෝ ලෙප්ට්.....
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,693
    15,040
    113
    Milagiriya
    රනිල් මිනී මැරුවා , ප්‍රේමදාස මිනී මෑරුවා ........

    අනේ විජේවීර මහත්තයා විතරක් අහිංසක විදියට තැඹිලි විකිණුවා ජේවීපී එක එක්ක පව්
    පේමෙයත් මැරිලා, විජේවීරත් මැරිලා, රනිල්ට දඬුවම්නම් අනුරයා ජීවිතේට දෙන්නේ නැහැ දෙන්නා යාළුවෝ හින්දා. ඔය කාලේ මිනී මරපු එවුන්ගෙන් දැනට ඔය පක්ෂ දෙකෙන් ඉතුරු වෙලා ඉන්නේ බොහොම සුළු පිරිසක් 🤷🏽‍♂️

    දැන් UNP & JVP එකේ ඉතිරි වෙලා ඉන්න ජෝන් අමරතුංග /සනිල් /විමල් වීරවංශ /නන්දන ගුණතිලක /ටිල්වින් /ලාල්කාන්තලා ඔක්කොම මිනී මරපු උන්නේ. හැබැයි ඔය කැරැල්ලෙන් පස්සේ අවුරුදු 35 ආණ්ඩු කරේ UNP & නිදහස් පක්ෂ උන්ට හරි උවමනාවක් තිබුණානම් ඉතුරුවෙලා ඉන්න ජෙප්පෝ ටිකට දඬුවම් දෙන්න සෑහෙන කාලයක් තිබුණා. උන්ට දඬුවම් Or කොමිසමක් හරි දාලා වැරැදිකාරයෝ වශයෙන්වත් උන් නම් කරපු නැති එවුන් දැන් බයිලා ගහලා වැඩක් නෑ 😓

    උබත් UNP & සනිල් කොච්චර සුද්ද කරන්න හැදුවත් උන්ගේ අත්වැල සෑහෙන්න ලේ තියෙනවා. අනික 83 කළු ජුලිය හදලා සිරිල් මැතිව් වගේ ලයිසන් UNP මැරයෝ දාලා මුලින්ම මිනිස්සු පුච්චලා මැරුවේ කවුද කියලා රටේ ගොඩක් අයට තාම මතකයි.

    බටලන්දේ උනත් ජෙප්පෝ විතරක් නෙවෙයිනේ මැරුවේ 🤷🏽‍♂️

    "රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ‘තඩි ප්‍රියන්ත’ නායකත්වය දුන් කල්ලිය 01, කැලණිය ටයර් සංස්ථාවේ සේවය කළ පෙරේරා නැමැති කෙනෙක්, 02, නීතීඥ දයා [චරිත] ලංකාපුර, 03, හල්ෆ්ස්ඩෝර්ප් උසාවියේ [අලුත්කඩේ] නීතීඥ කාංචන අබේපාල, 04, ගම්පහ නීතීඥවරයෙකු වූ නිශ්ශංක, මරා දැමූ බව මම දනිමි. රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයන්ව සිටි යුධ හමුදාවේ ලූතිනන්වරුන් වූ නිශ්ශංක හා සේනානායක, ඔහුගේ උපදෙස්මත සිවිල් ඇඳුමෙන් සැරසී ගම්පහ දිස්ත්‍රික්කයේ මෙහෙයුම්වල යෙදුන බව මම දනිමි. ලුතිනන් සේනානායක දැනට ජීවතුන් අතරේ නැත. මේ කියන කල්ලිය සිදුකළ විශේෂ මෙහෙයුම් ගැන සම්පූර්ණ විස්තරයක් ඉදිරිපත් කිරීමට මට නොහැකිය. කෙසේවෙතත් රනිල් වික්‍රමසිංහ මහතා මේ කල්ලියේ මෙහෙයුම් පුත්ගලිකවම දැන සිටියේ ය. වැඩිදුරටත් කිවහොත් රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස්මත මේ කල්ලිය සිදුකළ මෙහෙයුම් එවකට නියෝජ්‍ය පොලිස්පති මෙරිල් ගුණරත්න හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නලීන් දෙල්ගොඩ දැන සිටි බව මම දනිමි."

    (හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩග්ලස් පීරීස් ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශ)

     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,854
    9,096
    113
    ulan bator
    රටෙ ආන්ඩුව එහෙම් කරන්න හෙතු වෙච්චා ගැන ජෙප්පො මීක් නැ! මෙ සීන් නිකම් යුරොපා සන්ගමෙ පොන්සියන්ගෙ වැඩ වගෙ! සර්නාගතයන්ට පුලුවන් සුද්දියන්ට පුකෙ අරින්න. එත් එහෙම අරින එක ගැන කතා කලොත් හරි ඇරපු එකෙක්ට ගැහුවොත් හරි එක කරන එකා හිරෙ! රෙද්දි නීති දැන් මෙ ලොකෙ තියෙන්න්! උන්ටම හරියන හිපාටුවො රැලක් මෙකෙ උන් පත් කරගත්තා! අරගල වෙලාවෙ පොන්සි ගොටා ලපෙයො ඔක්කොම ඇතුලට දාල අරගල කාරෙයන්ගෙ පුකවල් නොපලපු එකෙ විපාක. ගොටා අමු පොන්සියෙක්!
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,472
    47,548
    113
    JVP කියල ඵකක් නෑනේ දැන්..අපි නම් චන්දේ දුන්නේ මාලිමාවට..
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113



    ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ සහ නායක රෝහණ විජේවීර ඝාතනය ගැන ඇයි පරීක්‍ෂණයක් ඉල්ලන්නෙ නැත්තෙ කියල අනුරගෙන් ටෙලිවිෂන් ඉන්ටර්විව් එකකදි ඇහැව්වම, අනුර කිව්ව මේ ආණ්ඩුවලින් ඒ වගේ පරීක්‍ෂණයක් ඉල්ලන්න තරම් මොළේ අමාරුවක් අපිට නැහැ. ඒක අපි බලයට ආපු දවසක කරන්නෙ වගේ කතාවක්. ඇයි දැන් ඒ අත්අඩංගුවට පත්වුන කෙනෙක්, ඒ කියන්නෙ රජයේ භාරයේ හිටපු කෙනෙක්ව මරා දැමුවෙ කියන එක ගැන පරීක්‍ෂණය දැන් නොකරන්නෙ? මම හිතන්නෙ අත්අඩංගුවට ගන්න අයව මරා දැමීම් නතර කිරීමටත් එවැනි පරීක්‍ෂණයක් ඉවහල් වේවී.

    තව කතාවකුත් කියන්න ඕන. වික්ටර් අයිවන් එස් බී දිසානායක එක්ක යම් අමනාපයකින් ඉන්න කාලෙ මම එස්බීට කියල වික්ටර්ව එස්බීගෙ ගෙදර එක්කන් ගිහින් අඩියක් ගහගහ නැවත යාලු කළා. ඒ 1995දි. වික්ටර් දිගින් දිගටම එස්බීට බල කරා විජේවීර මැරීම ගැන කොමිසමක් දාන්න කියල. වික්ටර් කිව්වෙ බොරැල්ල කනත්තෙදි විජේවීරට එක විට වෙඩි තියපු හතර දෙනාගෙන් එක්කෙනෙක් රනිල් කියල. රනිල්ව නැත්තටම නැති කරන්න පුලුවන් කියල වික්ටර් කිව්ව. මමත් ඒ කතාවෙ ඇත්ත නැත්ත හොයන්න විජේවීර ඝාතනය කාලෙ හිටපු හමුදාපති සිසිල් වෛද්‍යරත්න එක්ක නයිට් ක්ලබ් ගානෙ රස්තියාදු ගහ ගහ, ගෙදර ගිහින් බිබී කල් ගත කළා. [මට හමුවෙනකොට විශ්‍රාමිකයි - රාජිතගෙ උපන් දිනයකදි තමා මට වෛද්‍යරත්නව හඳුන්වල දුන්නෙ] ඒත් වෛද්‍යරත්න කොච්චර බීවත් ඒක ගැන කට ඇරියෙ නැහැ. වෛද්‍යරත්න එක්ක ඕක හොයාගන්නම ගහපු රස්තියාදු ගැන පසුව මහින්ද රාජපක්‍ෂගෙ නිල වෛද්‍යවරයා උන එයාගෙ නෑය රණවකගෙන් අහගන්න.


     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    තඩි ප්‍රියන්ත යනු වෙනෙකෙකු නොව සී. ඒ චන්ද්‍ර ප්‍රේම ය. ඔහු UNP එකේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයක්ද ලිවීමට දායක වුවෙකි. ඔහු "ප්‍රා" (Peoples Revolutionary Red Army) නම් ඝාතන කල්ලිය සමඟ වැඩ කල බවට චෝදනා තිබුනු අතර "ගොටාස් වෝ" ලිවීමද විශේෂත්වයකි.

    Sri Lanka: The Years of Terror. The J.V.P. Insurrection 1987 ඔහුගේ කෘතියකි.

    FJG7fMAiWvqTrojDnaLS-G6fnh6p5XzO42oxnCeEi7tq36s44-Qmb0lfrj9e6z4AFv3k_wHm_iwiwXbPZZxRXmTWaNMe7l6tkQ5TLObBpwNhNT2c3h34Qc0ZqOIfd4U97h1g6uuWQIg2REojCdKxFLXzUQp3rvMcjQCfHj9kpC6gsdCMWQ



    Link

    සී. ඒ. චන්ද්‍රප්‍රේම එවකදී “තඩි ප්‍රියන්ත” නමින් ප්‍රකටව සිටි අතර, 40,000ක් දෙනා ඝාතනයට ලක් වූ සිංහල තරුණ කැරැල්ලක් සමයේ කැරලිකරුවන් සේ සැකකළවුන් ඉලක්ක කොට රාජ්‍ය හමුදාවන් සමග ක්‍රියාකළ නාඳුනන සන්නද්ධ කණ්ඩායම්වලින් එකක් වූ මහජන විප්ලවකාරී රතු හමුදාවේ (PRRA – ප්‍රා) ප්‍රමුඛ සාමාජිකයකු වශයෙන් හෙතෙම ක්‍රියා කළේය. ඝාතන සහ බලහත්කාරී අතුරුදහන්කිරීම් සම්බන්ධයෙන් ප්‍රා සංවිධානයට ස්වකීය වාර්තා මගින් චෝදනා කළ ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානයේ කාර්ය මණ්ඩලය ඇතුළු මාධ්‍යවේදීන් හා මානව හිමිකම් ක්‍රියාධරයන්ට ප්‍රා සංවිධානය විසින් නිරන්තරයෙන් මරණ තර්ජන එල්ල කරන ලදී.
     
    • Wow
    Reactions: Chimpanzee Putha

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,464
    32,189
    113
    පේමෙයත් මැරිලා, විජේවීරත් මැරිලා. ඒ නිසා රනිල්ට දඬුවම් කරමු
    nopennuwata minihath hitha athulen mari mari upadinawa athi karapu dewal mathak weddi
     
    • Like
    Reactions: nalin0001