
අනුරයා නම් ට්‍රුම්ප් ගේ මුනටම කිව්වා "හැප්පිලා බලමු ! " කියලා![]()
![]()
අනුර හැප්පිලා බලමු කිව්වේ බොරුවට ද ?නිකන් හිතලු කියලා ගොන් ආතල් ගන්න එපා බන්. රනිලා මේක කිව්වේ ඇත්තටම. ඒක ගැන මොනවහරි කියපන්කො
බය වෙලා ඇත්තෙනිකන් හිතලු කියලා ගොන් ආතල් ගන්න එපා බන්. රනිලා මේක කිව්වේ ඇත්තටම. ඒක ගැන මොනවහරි කියපන්කො

හිතළු කොහෙද යකෝ. Tax එක දාපුවම මූ කිව්වේ හැප්පිලා බලමු කියලා.නිකන් හිතලු කියලා ගොන් ආතල් ගන්න එපා බන්. රනිලා මේක කිව්වේ ඇත්තටම. ඒක ගැන මොනවහරි කියපන්කො
හිතළු කොහෙද යකෝ. Tax එක දාපුවම මූ කිව්වේ හැප්පිලා බලමු කියලා.ට්‍රම්ප් බය වුණ පාර දින 90ක් tax ගහන එක නැවැත්තුව. දන්න දෙයක් කතා කරපන්.
![]()
අනුර හැප්පිලා බලමු කිව්වේ බොරුවට ද ?
අනුර, ට්‍රම්ප්ට හැප්පිලා බලමු කියලා කියපු තැනක් පෙන්නපන්![]()
ලෙට්ස් ඇක්සිඩන්ට් අන්ඩ් වොච් (TM)අනුරයා නම් ට්‍රුම්ප් ගේ මුනටම කිව්වා "හැප්පිලා බලමු ! " කියලා![]()
![]()
ඔය ඇමරිකාව ටිකක් දුර නිසා උබට ඔහොම හිතෙන්නේ
ඔතන ඇමරිකාව වෙනුවට ඉන්දියාව දාපං .
ඉන්දියාවේ ආරක්ෂක අංශ වල වාර්තා වල පාස්කු ප්‍රහාරයේ මහා මොළකාරය ගැන කියලා තියනව කියලා ගනින්
දැන් ලංකාවේ උන් කියනව ඒක වැරදි කියලා .
එතකොට අවුලක් නැද්ද ?
නෑ
ට්‍රම්ප් කියන එක තනි මිනිහා පැත්තකින් තියල බලපං .රනිල් කියන්නේ, FBI එකෙන් කියන එක අප්සට් කරොත් ට්‍රම්ප්ට් ට තරහා යයි, දන්නවනේ ට්‍රම්ප් ගෙ හැටි, ට්‍රම්ප් කියන්නේ ඇත්ත, අපිට ට්‍රම්ප් එක්ක හැප්පෙන්න බෑ.
උඹ මොකක්ද ඉන්දියාවක් ආදේශ කරලා පෙන්නන්න හදන්නේ
RAW එකෙන් කියන වාර්තාව අප්සට් කරොත් මෝදිට තරහා යයි, දන්නවනේ මෝදිගෙ හැටි, මෝදි කියන්නේ ඇත්ත, අපිට මෝදි එක්ක හැප්පෙන්න බෑ.ට්‍රම්ප් කියන එක තනි මිනිහා පැත්තකින් තියල බලපං .
ඉන්දියාව ආදේශ කරාම උබට ඕක ටිකක් තේරෙයි .
ඉන්දියාවේ ආරක්ෂක අංශ වාර්තාවක් ලංකාව වැරදි කියලා වෙන දෙයක් කියනවා කියලා ගනින් .
එතකොට එතනට මෝදී ට තරහ යයි වගේ දෙයක් කියන්න බැරිද ඉන්දියාවේ reply එක ගැන කියද්දී ?
ඒ වගේ තමයි බන් .
ubatath revila ned inne wesige puthoඔය ඇමරිකාව ටිකක් දුර නිසා උබට ඔහොම හිතෙන්නේ
ඔතන ඇමරිකාව වෙනුවට ඉන්දියාව දාපං .
ඉන්දියාවේ ආරක්ෂක අංශ වල වාර්තා වල පාස්කු ප්‍රහාරයේ මහා මොළකාරය ගැන කියලා තියනව කියලා ගනින්
දැන් ලංකාවේ උන් කියනව ඒක වැරදි කියලා .
එතකොට අවුලක් නැද්ද ?