රනිල් මෙච්චර නෝන්ජල් ඇයි

di_shan

Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    494263997_1220257453443976_3649892766575820252_n.jpg
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    අනුරයා නම් ට්‍රුම්ප් ගේ මුනටම කිව්වා "හැප්පිලා බලමු ! " කියලා 🤌 :lol:

    නිකන් හිතලු කියලා ගොන් ආතල් ගන්න එපා බන්. රනිලා මේක කිව්වේ ඇත්තටම. ඒක ගැන මොනවහරි කියපන්කො
     
    • Wow
    Reactions: Candid-B

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,557
    167,082
    113
    එකමත් එක රටක
    නිකන් හිතලු කියලා ගොන් ආතල් ගන්න එපා බන්. රනිලා මේක කිව්වේ ඇත්තටම. ඒක ගැන මොනවහරි කියපන්කො
    අනුර හැප්පිලා බලමු කිව්වේ බොරුවට ද ?
     
    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    685
    811
    93
    නිකන් හිතලු කියලා ගොන් ආතල් ගන්න එපා බන්. රනිලා මේක කිව්වේ ඇත්තටම. ඒක ගැන මොනවහරි කියපන්කො
    බය වෙලා ඇත්තෙ :lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,070
    1
    61,239
    113
    Mother Earth
    නිකන් හිතලු කියලා ගොන් ආතල් ගන්න එපා බන්. රනිලා මේක කිව්වේ ඇත්තටම. ඒක ගැන මොනවහරි කියපන්කො
    හිතළු කොහෙද යකෝ. Tax එක දාපුවම මූ කිව්වේ හැප්පිලා බලමු කියලා. 🤷‍♂️ ට්‍රම්ප් බය වුණ පාර දින 90ක්‌ tax ගහන එක නැවැත්තුව. දන්න දෙයක් කතා කරපන්. 🙂
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    හිතළු කොහෙද යකෝ. Tax එක දාපුවම මූ කිව්වේ හැප්පිලා බලමු කියලා. 🤷‍♂️ ට්‍රම්ප් බය වුණ පාර දින 90ක්‌ tax ගහන එක නැවැත්තුව. දන්න දෙයක් කතා කරපන්. 🙂
    අනුර හැප්පිලා බලමු කිව්වේ බොරුවට ද ?

    අනුර, ට්‍රම්ප්ට හැප්පිලා බලමු කියලා කියපු තැනක් පෙන්නපන්😂
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ
    නෝන්ජල් උන්ගේ වැඩ :

    කැබිනට් මාධ්‍ය හමුව සීමා කෙරේ.. මාධ්‍යවේදීන් සීමිතයි.. වැඩිය හරස් ප‍්‍රශ්ණ බෑ…

    සතිපතා පැවැත්වෙන කැබිනට් මාධ්‍ය හමුව යම් යම් සීමා පැනවීමට රජයේ අවධානය යොමු වී තිබේ.

    අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී

    කැබිනට් ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ ඉදිරියේදී මාධ්‍යවේදී හැඳුනුම්පත ඇති අය පමණක් කැබිනට් මාධ්‍ය හමුවට සම්බන්ධ කරගැනීමට අවධානය යොමු වී ඇති බවයි.

    තමන් කැබිනට් මාධ්‍ය හමුවට පැමිණෙන්නේ කැබිනට් මණ්ඩලයේදී ගන්නා ලද තීන්දු තීරණ දැනුම්දීමට බවද පැවසූ ඔහු ඒවා සම්බන්ධයෙන් පැන නගින ප්‍රශ්න සහ අත්‍යවශ්‍ය වෙනත් ප්‍රශ්න කිහිපයක් පමණක් විමසිය හැකි බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

    ඒ අනුව ඉදිරියේදී නව ක්‍රියාමාර්ග අනුව කැබිනට් මාධ්‍ය හමුව විධිමත් කිරීමට කටයුතු කරන බවද ඒ මහතා තවදුරටත් කියා සිටියේය.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,557
    167,082
    113
    එකමත් එක රටක
    ඔය ඇමරිකාව ටිකක් දුර නිසා උබට ඔහොම හිතෙන්නේ

    ඔතන ඇමරිකාව වෙනුවට ඉන්දියාව දාපං .
    ඉන්දියාවේ ආරක්ෂක අංශ වල වාර්තා වල පාස්කු ප්‍රහාරයේ මහා මොළකාරය ගැන කියලා තියනව කියලා ගනින්

    දැන් ලංකාවේ උන් කියනව ඒක වැරදි කියලා .
    එතකොට අවුලක් නැද්ද ?
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    ඔය ඇමරිකාව ටිකක් දුර නිසා උබට ඔහොම හිතෙන්නේ

    ඔතන ඇමරිකාව වෙනුවට ඉන්දියාව දාපං .
    ඉන්දියාවේ ආරක්ෂක අංශ වල වාර්තා වල පාස්කු ප්‍රහාරයේ මහා මොළකාරය ගැන කියලා තියනව කියලා ගනින්

    දැන් ලංකාවේ උන් කියනව ඒක වැරදි කියලා .
    එතකොට අවුලක් නැද්ද ?

    ‍රනිල් කියන්නේ, FBI එකෙන් කියන එක අප්සට් කරොත් ට්‍රම්ප්ට් ට තරහා යයි, දන්නවනේ ට්‍රම්ප් ගෙ හැටි, ට්‍රම්ප් කියන්නේ ඇත්ත, අපිට ට්‍රම්ප් එක්ක හැප්පෙන්න බෑ.
    උඹ මොකක්ද ඉන්දියාවක් ආදේශ කරලා පෙන්නන්න හදන්නේ

    අනුර නෝන්ජල් නැද්ද?

    View attachment 249998
    නෑ
    ------ Post added on Apr 29, 2025 at 3:31 PM
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    "දැන් ට්‍රම්ප් ජනාධිපතිතුමා ආයෙත් ඇවිත්"

    ඔය පැන්නෙ බළලා මල්ලෙන් එළියට...
    මටත් ආයෙම එන්නයි ඕන... :ROFLMAO: :ROFLMAO:
    පව්... ආයෙ ඉතිං ජිල්මාට් එකකින්වත් බැරිවෙයි වගේ

    බහිරවයෝ වගේ පුතා
    මේ උන්ද එලෙව්වත් දාල යන්නෙ නෑ
     
    • Haha
    Reactions: fdk

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,557
    167,082
    113
    එකමත් එක රටක
    ‍රනිල් කියන්නේ, FBI එකෙන් කියන එක අප්සට් කරොත් ට්‍රම්ප්ට් ට තරහා යයි, දන්නවනේ ට්‍රම්ප් ගෙ හැටි, ට්‍රම්ප් කියන්නේ ඇත්ත, අපිට ට්‍රම්ප් එක්ක හැප්පෙන්න බෑ.
    උඹ මොකක්ද ඉන්දියාවක් ආදේශ කරලා පෙන්නන්න හදන්නේ
    ට්‍රම්ප් කියන එක තනි මිනිහා පැත්තකින් තියල බලපං .
    ඉන්දියාව ආදේශ කරාම උබට ඕක ටිකක් තේරෙයි .
    ඉන්දියාවේ ආරක්ෂක අංශ වාර්තාවක් ලංකාව වැරදි කියලා වෙන දෙයක් කියනවා කියලා ගනින් .
    එතකොට එතනට මෝදී ට තරහ යයි වගේ දෙයක් කියන්න බැරිද ඉන්දියාවේ reply එක ගැන කියද්දී ?

    ඒ වගේ තමයි බන් .
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    ට්‍රම්ප් කියන එක තනි මිනිහා පැත්තකින් තියල බලපං .
    ඉන්දියාව ආදේශ කරාම උබට ඕක ටිකක් තේරෙයි .
    ඉන්දියාවේ ආරක්ෂක අංශ වාර්තාවක් ලංකාව වැරදි කියලා වෙන දෙයක් කියනවා කියලා ගනින් .
    එතකොට එතනට මෝදී ට තරහ යයි වගේ දෙයක් කියන්න බැරිද ඉන්දියාවේ reply එක ගැන කියද්දී ?

    ඒ වගේ තමයි බන් .
    RAW එකෙන් කියන වාර්තාව අප්සට් කරොත් මෝදිට තරහා යයි, දන්නවනේ මෝදිගෙ හැටි, මෝදි කියන්නේ ඇත්ත, අපිට මෝදි එක්ක හැප්පෙන්න බෑ.

    nope still nothing. රනිල් මෙච්චර නෝන්ජල් ඇයි
     
    RiseCum

    Well-known member
  • Apr 11, 2025
    368
    474
    63
    ඔය ඇමරිකාව ටිකක් දුර නිසා උබට ඔහොම හිතෙන්නේ

    ඔතන ඇමරිකාව වෙනුවට ඉන්දියාව දාපං .
    ඉන්දියාවේ ආරක්ෂක අංශ වල වාර්තා වල පාස්කු ප්‍රහාරයේ මහා මොළකාරය ගැන කියලා තියනව කියලා ගනින්

    දැන් ලංකාවේ උන් කියනව ඒක වැරදි කියලා .
    එතකොට අවුලක් නැද්ද ?
    ubatath revila ned inne wesige putho😄