කවුද බන් උබ ?ubatath revila ned inne wesige putho![]()
අදමයි දැක්කේ
ඉතින් ඔය ටික පුලුවන් නම් , අනුරය ට කියන්න කියපන් කෝRAW එකෙන් කියන වාර්තාව අප්සට් කරොත් මෝදිට තරහා යයි, දන්නවනේ මෝදිගෙ හැටි, මෝදි කියන්නේ ඇත්ත, අපිට මෝදි එක්ක හැප්පෙන්න බෑ.
nope still nothing. රනිල් මෙච්චර නෝන්ජල් ඇයි
ඉන්දියාව එක්ක ගහපු ගිවිසුම් ටිකවත් ඉන්දියාවේ අවසරය නැතුව කියන්න බෑ කියන්න තරම් නොන්ජල් නේ යකෝ .
තාම එකක්වත් එලියට දාගන්න බෑ .
ඒකට නොන්ජල් කම නෙවෙයි ද ?
ඉන්දියාව ට ස්ටේජ් වල කිව්වා දේවල් එක්ක මෝදී ලග හුරතල් වෙලා ඔක්කොම ටික අත්සන් කරපු එක නොන්ජල් කම නෙවෙයි ද ?
නොන්ජල් ultra pro max !
------ Post added on Apr 29, 2025 at 3:45 PM

