රනිල් මෙච්චර නෝන්ජල් ඇයි

dilann

Well-known member
  • Jul 6, 2018
    67,540
    167,023
    113
    එකමත් එක රටක
    ubatath revila ned inne wesige putho😄
    කවුද බන් උබ ?
    අදමයි දැක්කේ :unsure:

    RAW එකෙන් කියන වාර්තාව අප්සට් කරොත් මෝදිට තරහා යයි, දන්නවනේ මෝදිගෙ හැටි, මෝදි කියන්නේ ඇත්ත, අපිට මෝදි එක්ක හැප්පෙන්න බෑ.

    nope still nothing. රනිල් මෙච්චර නෝන්ජල් ඇයි
    ඉතින් ඔය ටික පුලුවන් නම් , අනුරය ට කියන්න කියපන් කෝ

    ඉන්දියාව එක්ක ගහපු ගිවිසුම් ටිකවත් ඉන්දියාවේ අවසරය නැතුව කියන්න බෑ කියන්න තරම් නොන්ජල් නේ යකෝ .

    තාම එකක්වත් එලියට දාගන්න බෑ .
    ඒකට නොන්ජල් කම නෙවෙයි ද ?
    ඉන්දියාව ට ස්ටේජ් වල කිව්වා දේවල් එක්ක මෝදී ලග හුරතල් වෙලා ඔක්කොම ටික අත්සන් කරපු එක නොන්ජල් කම නෙවෙයි ද ?

    :lol: 🤌

    නොන්ජල් ultra pro max !
    ------ Post added on Apr 29, 2025 at 3:45 PM
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93

    මචන්. පෝස්ට් එක රනිල්ගේ නෝන්ජල් කතාවක් ගැන. ඉන්දියාවේ ගිවිසුම් ගැන වෙනම ත්‍රෙඩ් එකක් දාපන් උඹ, ඒකේ කතා කරමු අනුරගේ නෝන්ජල්කම ගැන
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132

    ane ban.. IND walata witharak nemei.katath ba... Ind waltath ba. UAE walatath ba... unuth ehenam nonjalda?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,540
    167,023
    113
    එකමත් එක රටක
    මචන්. පෝස්ට් එක රනිල්ගේ නෝන්ජල් කතාවක් ගැන. ඉන්දියාවේ ගිවිසුම් ගැන වෙනම ත්‍රෙඩ් එකක් දාපන් උඹ, ඒකේ කතා කරමු අනුරගේ නෝන්ජල්කම ගැන

    zQdRHiU.jpg

    • Like
    • Haha
    Reactions: Asmodeus and KDH

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    රනිලා කල්ලතොතී, ජාතකේ අවුල්. ඔකුන්ගේ පරම්පරාව එන්නේ ඉන්දියන් තම්බින්ගෙන්
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    MCC ගිවිසුම අත්සන් කරේ නැති නිසා, ඇමරිකාව පාස්කු ප්‍රහාරය කරලා, ආණ්ඩුව ගෙදර යැව්වා කියලා රනිල් දන්නවා ඇති :eek:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,540
    167,023
    113
    එකමත් එක රටක
    ඇයි බං සීයා වගේ සමනල කුලේද ට්‍රම්පච්චිත් හැප්පෙන්න..
    අනුරයත් සමනල කුලේ තමයි යකෝ ... දන්නේ නැද්ද .. ගෑනියෙක් නෑ . සහෝදරයෝ එක්ක සෙල්ලම වෙන්න ඕන

    හරිනි ආප්ප කුලේ නේ යකෝ .. :rofl:
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    අනුරයත් සමනල කුලේ තමයි යකෝ ... දන්නේ නැද්ද .. ගෑනියෙක් නෑ . සහෝදරයෝ එක්ක සෙල්ලම වෙන්න ඕන

    හරිනි ආප්ප කුලේ නේ යකෝ .. :rofl:
    අනුර සර් එහෙම ඉන්නෙ වයිෆ් ගෙ මහත්තයගෙ පැන්ෂන් එක නැති කර ගන්න එක අපරාධයක් නිසා. 🙈