මුන්ට පිස්සු බන්,ඉන්දියාවේ මැටිදෙයියන්ට කරන්න පුලුවන් පකක් නෑ.ඔය දේවාලෙට බෝම්බ ගැහුවත් වදිනවා.ඒකනේ ඕක වටේ හෙන ආමි එකක් දාගෙන ඉන්නේ..තිරුපති ඉස්සෙල්ලම යන්න ගත්තේ ප්‍රේමදාස ජනාධිපති.ටර්ම් එකවත් හිටියේ නෑ.ඊලඟට මරා.පැරදිලා ගියා.දැන් සිරා යන්න ඔන්න මෙන්න.චන්ද්‍රිකා ගෑනියෙක් වෙලත් ඔය දේවල් පස්සේ ගියේ නෑ.
මෙමෙ නූල සදහා සම අනුග්‍රහය .....
50 kg,greenz,rangana28,smartm, amazin


සිරිසේන මහින්ද රනිල් ඇතුලු මේ පාලක නඩය හිතන් ඉන්නේ ඉන්දීය කෝවිල් කඩ වලට ගියාම උන්ගේ බලාපොරොත්තු ඉටු වෙනවා කියලා ..මේ සියල්ලෙන් පෙන්නන්නේ මුන්ගේ බල තන්හාව ...මේකතමයි ලොකුම විහිලුව .පව් බන් මුන් ....
ලoකාවේ බුද්ධාගම ගැන පොර ටෝක් දෙන මුන් ඉන්දියානු දෙවිවරයෙක් ඉස්සරහා දනින් වැටිලා බෞද්ධයෝ ඉන්දියාව ඉදිරියේ මෙහෙම හෑල්ලු කරන එක හරිද ? මුන් බෞද්ධයෝද ?ඉන්දියාවට මෙහෙම ගැති වුනේ නෑ පකිස්ථානය.උන්ට කොන්දක් තියනවා මොනා නැතත්.උඩබලාගෙන කෙලගහගන්නවා මීට වඩා හොදයි ..
බලාගෙන ගියාම ලoකාව ගැන තීරනය කරන්නේ ඉන්දියාවේ තිරුපති දෙයියොයි ඒකේ ඉන්න බිස්නස් පුසාරියොයි.. අනේ අපොයි.බෞද්ධ රටකට ගිය කලක් .මහනායකලා ඇතුලු භික්ෂූනුත් මේකට අනියමින් හවුල් .මන්ද මේවට එරෙහිව හඩක් නොනගන නිසා..
දෙවිවරු බිහිවෙන්නෙත් නැතිවෙන්නෙත් කර්ම නියාමය නිසා .පින් පව් නිසා.දෙවිවරුත් ඒකට යටත් .දෙවිවරුන්ගෙන් එක එක දේවල් ඉල්ලලා කර්ම නියාමය වෙනස් කරන්න දෙවියන්ට බෑ .
ඔය තිරුපති දෙයියෝ කෙරුමෙක් නම් ඩොනල්ඩ් ට්‍රම්ප් කාරයා ඔය දේවාලේ උස්සගෙන ගිහින් ධවල මන්දිරය ඉස්සරහා තියාගනිවි ...
හැබැයි ඔය කෝවිල් වල හින්දු අමනුස්සයෝ නම් පිරිලා.ප්‍රේත කොට්ඨාස.. ඔකුන් මෙරට දේශපාලුවන්ට ආවේෂ වෙලා රටම ගිනි තියන්නනම් ඉඩ තියනවා....ඒකටත් අපි කරපු පව් පඩිසන් දෙන්න තියෙන්න ඕනේ ..
ඔන්න රනිලා තිරුපති දෙයියෝ හම්බෙන්න යනවලු ..
![]()
මේ යටහත් පහත්ව ඉන්නේ රටක ජනාධිපතිවරයෙක්ලු හසන්ත ..අයියෝ...
![]()
මේ පුසාරියෝ ඉස්සරහා බාල්දු වෙලා ඉන්නේ රටක ත්‍රස්ථවාදය මුලිනුපුටා දාපු නායකයෙක්ලු සුදේව....
![]()
![]()
මේ බිස්නස් පුසාරියෝ ඉස්සරහා දනගහගෙන ඔන්නේ මහාචාර්යවරියක් නෙද ? මට බෑ සාන්ත....අයියෝ......
දැන් වත් බොදු බල සේනාවේ කතා පිලිගනිල්ලා..තවත් මුන්ට රැවටෙන එක නවත්තපල්ලා...![]()

මෙමෙ නූල සදහා සම අනුග්‍රහය .....
50 kg,greenz,rangana28,smartm, amazin
JVP ewun witharai pansal , dewala , palli gane gihin chande dinanna illanne neththe. Ehema kiyala toiyo wath baiyo wath JVP ekata chande denne na ne?

මෙමෙ නූල සදහා සම අනුග්‍රහය .....
50 kg,greenz,rangana28,smartm, amazin

රනිල් පැත්තකින් තියමු බන්....උඹලගේ භෞථිකවාදී feminist මහාචාර්යවරිය ගැන මොකද කියන්න තියෙන්නේ ?

JVP ewun witharai pansal , dewala , palli gane gihin chande dinanna illanne neththe. Ehema kiyala toiyo wath baiyo wath JVP ekata chande denne na ne?

JVP ewun witharai pansal , dewala , palli gane gihin chande dinanna illanne neththe. Ehema kiyala toiyo wath baiyo wath JVP ekata chande denne na ne?
කාටද බං භෞථිකවාදී feminist මහාචාර්යවරිය කියන්නෙ ? රනිල්ගෙ ගෑණිද ?![]()

