Mewagen pennane mahindage bankoloth bawa. Gonnunta hodai owa. Nodakin kalakanni haththa

සිරිසේන ආණ්ඩුවෙන් එළියට යයිද එයාට ජනාධිපති අපේක්ෂකයාව සිටි රනිල්ගෙන් ඇෂුවරන්ස් එකක් නැතිව. අනිවාර්යයෙන් රනිල් ඒක සිරිසේනට දෙන්නෙ ගිවිසුමත් ගහලා. සාමාන්‍යයෙන් රස්සාවකින් තවත් තැනකට මාරූ වෙන්නෙ උනත් යන්න රෙසිග්නේෂන් දෙන්න කළින් අලුත් තැන ඇග්රිමන්ට් එක් සයින් කරලා. මේකත් සිරිසේන එළියට යන්න ටික දවසකට කළින් සිදුවෙලා තියෙන්නෙ. එළියට ගිහින් ඕවා කරන්නෙ නෑ කවුරුවත්. ඒක අවිනිශ්චිත නිසා.

මේක බොරුනම් ඇත්ත එකක් තියෙන්න ඕනේ. කෝ ඒක. එහෙම එකක් නෑ කියන්න කාටවක් බෑ.