රනිල්+මෛත්‍රී

WalgamA D

Banned
Dec 27, 2017
94
22
0
සිර ගෙවල් වල සිටිය යුතු හොරුන් සහ ඝාතකයන්ට දඩුවම් නොකරපු වරද රනිල් සහ මෛත්‍රී අත්විදිමින් පවති
 
laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සිර ගෙවල් වල සිටිය යුතු හොරුන් සහ ඝාතකයන්ට දඩුවම් නොකරපු වරද රනිල් සහ මෛත්‍රී අත්විදිමින් පවති

    සිරාවට ඉස්සෙල්ලාම ලොකුම හොරා එල්ලුම්ගස් යවන්නයි තිබ්බේ :dull:
    පස්සේ බොරුකාරයට ඉල්ලා අස් වෙන්නයි තිබ්බේ...:P
    මොනව වුනත් මිනිස්සු දඩුවම් දුන්නා හැමෝටම :cool:
     
    WalgamA D

    Banned
    Dec 27, 2017
    94
    22
    0
    හරකුන් දිනා ගැනීමට උම්බෑ කිව යුතුයි.නැතුව රට හදන හැටි කියලා වැඩක් නැහැ .
     
    WalgamA D

    Banned
    Dec 27, 2017
    94
    22
    0
    27750182_2483702351854818_2899492013552720619_n.png
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    හොරු කොහොමද ඕයි හිරේ දාන්නෙ හොරු අල්ලනවෝ කියලා බලේ ගන්න කලින් බෙරිහන් දීලා අැවිත් උන්ම මාස තුනෙන් මහ බැංකුවෙ බිලියන ගාණක් හොරා කෑවහම.:rofl:
     
    • Like
    Reactions: navinnuwan

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    හොරු කොහොමද ඕයි හිරේ දාන්නෙ හොරු අල්ලනවෝ කියලා බලේ ගන්න කලින් බෙරිහන් දීලා අැවිත් උන්ම මාස තුනෙන් මහ බැංකුවෙ බිලියන ගාණක් හොරා කෑවහම.:rofl:

    :lol:කැරි ටෝක් එක.:love:
     
    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    සිර ගෙවල් වල සිටිය යුතු හොරුන් සහ ඝාතකයන්ට දඩුවම් නොකරපු වරද රනිල් සහ මෛත්‍රී අත්විදිමින් පවති
    රට ස්ංවර්දනේ නොකලත් කමක් නෑ ...දුප්පත් මිනිහට කන්න අදින්න නැති උනත් කමක් නෑ...රටේ දේපල විකුනන් කෑවත් කමක් නෑ.... සිංහල බෞද්ද රටේ සිංහලයගෙ තැන නැති කලත් කමක් නෑ:Pමහින්ද එල්ලුවනම් ඔක්කොම හරි:yes::D
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    රට ස්ංවර්දනේ නොකලත් කමක් නෑ ...දුප්පත් මිනිහට කන්න අදින්න නැති උනත් කමක් නෑ...රටේ දේපල විකුනන් කෑවත් කමක් නෑ.... සිංහල බෞද්ද රටේ සිංහලයගෙ තැන නැති කලත් කමක් නෑ:Pමහින්ද එල්ලුවනම් ඔක්කොම හරි:yes::D

    Reason ??
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    සිර ගෙවල් වල සිටිය යුතු හොරුන් සහ ඝාතකයන්ට දඩුවම් නොකරපු වරද රනිල් සහ මෛත්‍රී අත්විදිමින් පවති

    :yes:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    හොරු කොහොමද ඕයි හිරේ දාන්නෙ හොරු අල්ලනවෝ කියලා බලේ ගන්න කලින් බෙරිහන් දීලා අැවිත් උන්ම මාස තුනෙන් මහ බැංකුවෙ බිලියන ගාණක් හොරා කෑවහම.:rofl:
    :rofl::rofl::rofl: