රනිල් කියන්නේ ගලේ ගහලවත් මරන්න බැරි මිනිහෙක්. උබලා අද වයිපයි, වොක්ස්වැගන් කාර් උජාරුවට පැදගෙන යන්නේ ඒ මනුස්සයට පින් සිද්ද වෙන්න
![]()
![]()
![]()
![]()
ඔව් නේ චුයින්ගම් බ්‍රේස්ලට් ෆෝන් කාඩ් රින්ග්ටෝන් එහෙමත් දුන්නා නේ . ඉල ඇදෙනවා උත්තෝ![]()
ඔව් ඔව් ඔය නාකි මයිනත් කියන්නේ ගලත් කැපුවා කියලාරනිල් දුන්නේ මිනිස්සු ආස දේවල්. ඉතින් ජෙප්පෝ මොනාද දෙන්නේ ගංවතුර සහනාධාර. ඕවා වැඩක් තියනවද?
2048 දියණු රටක් කරන රනිල් වික්‍රමසිංහ වැඩපිළිවෙල ජෙප්පෝ 2024 න් නැවැත්තුවා. දැන් මුන් බලන්නේ රනිල්ගේ වැඩ පිලිවෙල මුන්ගේ වගේ 2048ට කලින් ඉවර කරලා එක දාගන්න. උබලගේ අදහස් කියපල්ලා 2026 අප්‍රේල් වෙද්දී ආයිත් රනිල් ගෙන්න විදියක්. තවනම් ඉවසන්න අමාරුයි.![]()
අපාය උනත් පුළුවන් ශ්‍රී ලංකා යටතේ දියුණු කරන්න පුළුවන් කෙනෙක් රනිල් කියන්නේ
ජෙප්පොන්ට රනිල්ගේ ක්‍රමේට යන නිසානේ රනිල් ඕනේ කියන්නේ අපි. අපිට ඕනේ 2015 යහපාලන කාලේ වගේ දියුණුවක්.
අපේ අනාගත ජනපති නාමල් මහත්තයාගේ මයිලකට හරි අතක් තිබ්බොත් පර ජෙප්පොන්ව මරාගෙන මැරෙන්නේ
නෑමොලේ නම් විරුද්ධයි වගේ රනිල්ට. පොඩ්ඩක් නෑමොලේගෙන් අහලම කොම්න්ට් කලා නම් නරකද?
![]()
අපි යු එන් පී, අපි පොහොට්ටු, අපි සජබ කිව්ව කාලේ ඉවරයි. දැන් අපි හැමෝම එකයි

![]()
එහෙනම් එහෙනම්.. එවා වෙනස් මේවා වෙනස්. ඉල ඇදෙනවා උත්තෝ![]()
![]()
![]()
![]()
![]()
![]()
රාජපක්ශගේ බයියොම තමයි පාර්ලිමේන්තුවේදි කිව්වේ පොන්සි රනිලා මහ බැංකුව හොරා කෑවා කියලා. බොලා සිරිකොතට වෙලා බල්ලෙක් ගහනකොට දිනේශ් ගුනවර්දනගේ ඇටේට තට්ටු කරලා පොඩ්ඩක් අහලා බලපන් ඇයි එහෙම කිව්වේ කියලා. පොලිස් පොතේ නෙමෙයි හැන්සාඩ් එකේම ඇති.ඒ ඉස්සර. අරගලෙන් පස්සේ පොහොට්ටුව හොයාගත්තා රනිල් මහත්තය මහා බැංකුව කඩලා නෑ කියල. කොහෙවත් පොලිස් පොතක ලියවිලා නෑනේ බැංකු කැඩුවා කියල
අමෝ අමෝෆෝමලීන් ටිකක් ගැහුවනන් හරි කුනුවෙන්නේ නැතුව තියාගන්න
නැත්තන් ඉතිං පුළුං පුරෝලා තමයි ඉතින් 2048 අරං එන්න වෙන්නෙ![]()
අඩෝ අඩෝ මේ සිරිකොතේ බල්ලෝ නම් ගහන්නේ නෑ . ජෙප්පෝ ගෑනු පස්සේ ගියාට සිරිකොතේ ඒ ටයිප් මිනිස්සු නෑරාජපක්ශගේ බයියොම තමයි පාර්ලිමේන්තුවේදි කිව්වේ පොන්සි රනිලා මහ බැංකුව හොරා කෑවා කියලා. බොලා සිරිකොතට වෙලා බල්ලෙක් ගහනකොට දිනේශ් ගුනවර්දනගේ ඇටේට තට්ටු කරලා පොඩ්ඩක් අහලා බලපන් ඇයි එහෙම කිව්වේ කියලා. පොලිස් පොතේ නෙමෙයි හැන්සාඩ් එකේම ඇති.![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
අඩෝ අඩෝ මේ සිරිකොතේ බල්ලෝ නම් ගහන්නේ නෑ . ජෙප්පෝ ගෑනු පස්සේ ගියාට සිරිකොතේ ඒ ටයිප් මිනිස්සු නෑ
රනිලා 2015 ප්ටන් ගත්තේ 6% GDP එකෙන් 2019 ඉවර කලේ -2.5% GDP වලින්. මොකද්ද බ්ං උයී , හර්ශයී ආර්තිකේ ගැන දන්නේ. උන්ට වඩා කබ්බා හොදට කලා.අපාය උනත් පුළුවන් ශ්‍රී ලංකා යටතේ දියුණු කරන්න පුළුවන් කෙනෙක් රනිල් කියන්නේ
ජෙප්පොන්ට රනිල්ගේ ක්‍රමේට යන නිසානේ රනිල් ඕනේ කියන්නේ අපි. අපිට ඕනේ 2015 යහපාලන කාලේ වගේ දියුණුවක්.
------ Post added on Dec 17, 2025 at 1:47 PM
එහෙම වුනාට, අගමැති සටනෙ ඉදිරියෙන්ම ඉන්නෙ වජිර සර් මට පේන විදියට...ඉතින් ඇත්තනේ රනිල් මහත්තය කියල තියෙන්නේ දැන් ණය ගෙවන්නේ නෑනේ ලංකාව. හරීන් වගේ දක්ෂ මිනිස්සු මේ රටේ අගමැති වෙන්න ඕනේ. ජෙප්පොන්ගේ මොක්කුද? හරිනි වගේ උගත් ගෙයි ගෙම්බෝ දේශපාලනේට හරියන නෑ.
------ Post added on Dec 17, 2025 at 3:56 PM
වජිර සර් මාර මොලයක් තියන කෙනෙක්එහෙම වුනාට, අගමැති සටනෙ ඉදිරියෙන්ම ඉන්නෙ වජිර සර් මට පේන විදියට...
ඒ විතරක් නෙවෙයි හරිම මානව හිතවාදී කෙනෙක්...වජිර සර් මාර මොලයක් තියන කෙනෙක්