රනිල් රට බෙදන හැටි

kirikiriya

Active member
  • Aug 19, 2010
    205
    35
    28
    රනිල් රට බෙදන හැටි

    මේ වීඩියෝව බලන්න. ඔහු ශ්‍රී ලංකා පොලිස් ප්රතිව්යුහගත කළ යුතු කළ යුතු ආකාරය පැහැදිලි කර ඇත. ඔහු ශ්‍රී ලංකාව තුළ ජාතික පොලීසිය නිර්මාණය කිරීම ගැන කතා කරයි.
    රටට අවශ්‍ය මෙය නොවේද?

    පහත ලින්ක් එකෙන් ඕස්ට්‍රේලියාවේ ජාතික පොලීසියේ කාර්යයන් බලා ගත හැක.

    http://www.afp.gov.au/about-the-afp/our-organisation.aspx

     
    Last edited:
    • Like
    Reactions: PMUB

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බාගයයි ඇහෙන්නේ .....ඉඩම් බල තල දෙන්න වෙන්නේ නැහැ එහෙනම්////
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    Oka karanna kalin mulinma policiye unta neethi hadala thiyanna oni. Owun thama lankaawe inna lokuma ballo tika.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    10898329_776484955766711_4504742303698678673_n.jpg
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    පෙරේද මැතිවරන කොමසාරිස් වගේම පොලිස්පති ඉලන්ගකොන් කෙලින් හිටියෙ නැත්නම් බඩුම තමයි.