මට මේ වාර්තාවේ මතක විදියට සාම්පල් 7000ගානක් වගේ යවලා තියෙනවා එකෙන් තමයි මේ 790ක් සාම්පල වල පාන්පිටි තියෙන්නේ , එකියන්නේ 10% ක්.
මම නම් විශ්වාස කරන්නේ වැරදි කාරයෝ 100 එළියේ ඉන්නවට වඩා 1 නිවෙරදි කරුවෙක් හිරේ යන එක බොහොම නරක භායනක් දෙයක් කියලයි. ඔය පාන්පිටි සාම්පල 790 අයිතිකාරයෝ රසපරීක්ෂක වාර්තාව එනකම් කොච්චර කාලයක් රිමාන්ඩ් වෙලා ඉන්න ඇතිද ? ඒ නිසා ඔවුන්ගේ සහ ඔවුන්ගේ පවුල් වල ජිවිත කොතරම් විනාස වෙන්න ඇතිද ?