රනිල්, රාජිත, චම්පික, ෆොන්සේකා, අනුර ප‍්‍රජා අයිතිය අහෝසි

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    4,515
    2,898
    113
    පෘථිවිය
    යහපාලන රජය සමයේ සිදුකරන ලද්දේ යයි කියන දේශපාලන පලිගැනීම් පිලිබඳව සොයා බැලීම සඳහා වර්ථමාන රජය විසින් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා තවත් සාමාජිකයන් දෙදෙනකුගෙන් සමන්විත ජනාධිපති විමර්ශන කොමිසමක් ජනාධිපති විසින් පත් කරන ලද අතර එම කොමිසමේ නිගමන 2020 වසරේදී එලිදක්වන ලදී.

    ජනාධිපතිවරයා විසින් ඉහත උපාලි අබේරත්න කොමිසන් සභා නිගමන මත නිරාවරණය වන පුද්ගලයන්ට නිසි දඬුවම් කිරීමට සුදුසුදැයි සොයා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනාධිපති කොමිසමක් පිහිටුවන ලදී.

    උපාලි අබේරත්න නිගමන මගින් යහපාලන ආණ්ඩුව යටතේ පිහිටුවා තිබුන දූෂණ විමර්ශන කොමිටුව හා එහි සාමාජිකයන්ගේ තින්දු තීරණ මගින් දේශපාලන පලිගැනීම් සිදුව ඇති බව නිගමනය කොට තිබේ.

    එම කමිටුවේ සාමාජිකයන් ලෙස රනිල් වික්‍රමසිංහ, පාඨලී චම්පික රණවක, අනුර කුමාර දිසානායක, ෆීල්ඩ් මාශල් ෆොන්සේකා, රාජිත සේනාරත්න, මංගල සමරවීර ප්‍රධාන චුදිතයන් ලෙස හඳුනාගෙන තිබේ.

    විශේෂ ජනාධිපති කොමිසම මගින් යම් පුද්ගලයකු වරදකරු ලෙස නිගමනය කරයි නම් ඔහුගේ ප්‍රජා අයිතිය තහනම් කිරීමට බලය ලබා දී තිබේ.

    පාඨලි චම්පික රණවක මහතා උපාලි අබේරත්න කොමිසමේ නිගමන අභියාචනාධිකරණය ඉදිරියේ අභියෝග කරන ලද අතර 14දා අභියාචනාධිකරණය ඉදිරියේ පෙත්සම කැඳවනු ලැබීය.

    පාඨලී චම්පික රණවක මහතා පෙත්සම්කරු ලෙස ආයාචනය කරන ලද්ෙද් උපාලි අබේරත්න මහතා සභාපතිත්වය දැරැ ජනාධිපති කොමිසම විසින් එලඹෙන ලද නිගමන සියල්ල සර්ශෝරාරී රිට් ආඥාවක් මගින් බලරහිත කරන ලෙසත් එකී කොමිශන් සභා නිගමන ක්‍රියාත්මක කිරීම තුලින් පෙත්සම්කරුගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන කිසියම් හෝ ක්‍රියාවක් සිදු කිරීම තහනම් කරනු ලබන ප්‍රොහිබිශන් ආඥාවක් නිකුත් කරන මෙන්ද ඉහත නිර්දේශ පදනම් කොට ගෙන දැනට පෙත්සම්කරුට එරෙහිව ගන්නා සියලු ක්‍රියාකාරකම් වාරනයට ලක් කරන ලෙස ඉල්ලා තිබේ.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    5,309
    2,727
    113
    N/A
    අනිව චම්පිකගෙ ප්‍රජා අයිතිය එහෙම නැති කරල
    සර් ‍හරි බැසිල් සර් හරි එන පාරත් ජනාධිපති වෙලා මේක කෑවාම
    ආයි පරම්පරාවම නැති වෙන්නම ඉතිහාසගත වෙනව
    හැබැයි වැඩේ කියන්නෙ 29 කවුරු භාරගත්තත් රටක් ඉතුරු වෙන්නේ නෑ ඉතිං.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    2,997
    3,406

    උබට ඔනෙ චම්පික ජනදිපත් කරන්නද

    අනුර හැර අනිත් උන්ට ඔක්කොම රාජප්ක්ශ හොරුන්ට දෙවනි නැහැ .
    තව කාපන් මදි නම් පාටලීටත් කියාගෙන වහල්ලු
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    5,309
    2,727
    113
    N/A
    උබට ඔනෙ චම්පික ජනදිපත් කරන්නද

    අනුර හැර අනිත් උන්ට ඔක්කොම රාජප්ක්ශ හොරුන්ට දෙවනි නැහැ .
    තව කාපන් මදි නම් පාටලීටත් කියාගෙන වහල්ලු
    පාඨලී හොරා කාපුවා කියහංකො.
    ගල් අඟුරු ?
    පැනමා ?
    ඇක්සිඩන්ට් ?

    ඔය තුනටම, අහන උන්ට පුකෙන් යන්න උත්තර දීලා තියෙනවා.
    ඕනෙ නම් ආයි රිපීට් කරගන්න රිප්ලයි එකක් දාපන් පුලුවන් වෙලාවක ලියන්නම්.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    4,515
    2,898
    113
    පෘථිවිය
    අපේ ලංකාවේ දේශපාලනේ හැටියට, බැසිලය සල්ලි විසික් කරලා, චන්දෙ කිට්ටුවෙනකොට තව සෙට් එකක් බාගන්නවා.
    මේ ලබ්බ වෙනසක් වෙන්නේ තව පරම්පරා දෙකක් ගියාම විතරයි.

    එතකල් රාජපක සහ ලව්දාස තමයි.
    වෙන මගුල් වෙන්නේ නැහැ මේ රටේ

    කොච්චර ලප සේන දැගලුවත් වෙන දෙයක් වෙන්නේ නැහැ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    2,997
    3,406
    113
    පාඨලී හොරා කාපුවා කියහංකො.
    ගල් අඟුරු ?
    පැනමා ?
    ඇක්සිඩන්ට් ?

    ඔය තුනටම, අහන උන්ට පුකෙන් යන්න උත්තර දීලා තියෙනවා.
    ඕනෙ නම් ආයි රිපීට් කරගන්න රිප්ලයි එකක් දාපන් පුලුවන් වෙලාවක ලියන්නම්.
    ඒක මම දන්නෙ නැහැ , එහෙම බැලුවොත් රාජපක්ශලත් හොරු නෙමෙයිනෙ.

    හැබැයි ප්‍රදාන දෙකෙන් කවුරු ආවත් මේ ක්‍රමය වෙනස් වෙන්නෙ නැහැ . මොකද තනි මිනිහෙක්ට රටක් හදන්න බැහැ. මට කියපන්කෝ සජබෙ ඉන්න උන්ගෙයි උන්ට චන්දෙ දෙන උන්ගෙයි පොහොට්ටුවේ ඉන්න උන්ගෙයි වෙනස මොකක්ද කියලා.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    6,744
    8,936
    113
    කෑගල්ල
    අපේ ලංකාවේ දේශපාලනේ හැටියට, බැසිලය සල්ලි විසික් කරලා, චන්දෙ කිට්ටුවෙනකොට තව සෙට් එකක් බාගන්නවා.
    මේ ලබ්බ වෙනසක් වෙන්නේ තව පරම්පරා දෙකක් ගියාම විතරයි.

    එතකල් රාජපක සහ ලව්දාස තමයි.
    වෙන මගුල් වෙන්නේ නැහැ මේ රටේ

    කොච්චර ලප සේන දැගලුවත් වෙන දෙයක් වෙන්නේ නැහැ.
    උබට වෙනසක් කරන්න ඔනේනම් ඉස්සර වෙලා උබ විතරක් වෙනස් වෙයන්. අනිත් උන්ගේ රේද්දවල් හොයන්නේ නැතිව. බැ බෑ කියලා හිතන එක නවත්තහන්. එහෙම බැරිනම් ඉන්න හොරෙකුටම දීපන්.
     
    • Like
    Reactions: sakuntha1996

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    4,515
    2,898
    113
    පෘථිවිය
    උබට වෙනසක් කරන්න ඔනේනම් ඉස්සර වෙලා උබ විතරක් වෙනස් වෙයන්. අනිත් උන්ගේ රේද්දවල් හොයන්නේ නැතිව. බැ බෑ කියලා හිතන එක නවත්තහන්. එහෙම බැරිනම් ඉන්න හොරෙකුටම දීපන්.
    අපෝ මම චන්දෙ දීලත් නැහැ දෙන්නෙත් නැහැ
    හැම පාරම චන්ද කාඩ් එක විකුනනවා

    ලපෙට ඕන වුනොත් ඉල්ලන්න හොඳ ගානට අවොත් දෙනවා. කාඩ් සෙට් එකක්ම දෙන්න පුළුවන්.
     
    • Haha
    Reactions: kasun090354t

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    24,498
    11,570
    113
    පාඨලී හොරා කාපුවා කියහංකො.
    ගල් අඟුරු ?
    පැනමා ?
    ඇක්සිඩන්ට් ?

    ඔය තුනටම, අහන උන්ට පුකෙන් යන්න උත්තර දීලා තියෙනවා.
    ඕනෙ නම් ආයි රිපීට් කරගන්න රිප්ලයි එකක් දාපන් පුලුවන් වෙලාවක ලියන්නම්.
    ප්ලීස් ස්ටෑන්ඩ් විත් අනුර..,, බ්‍රෝ 🖖
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    24,498
    11,570
    113
    උබට වෙනසක් කරන්න ඔනේනම් ඉස්සර වෙලා උබ විතරක් වෙනස් වෙයන්. අනිත් උන්ගේ රේද්දවල් හොයන්නේ නැතිව. බැ බෑ කියලා හිතන එක නවත්තහන්. එහෙම බැරිනම් ඉන්න හොරෙකුටම දීපන්.
    කසුන් දේශපාලනේ කතා කරන්න කලින් ගෙදර වැසිකිලි වල බැඳගත්තනම් මොකෝ 🤭
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    24,498
    11,570
    113
    රටේ ඉන්න ඔක්කොම හොරු
    ලපයත් හොරෙක්
    ඌ කරන්නේ ඔය ඔක්කොම හොරුන්ට කඩේ යන එක සැරින් සැරේ
    අයි ඩිස්අග්‍රී…. @u_make_me_sick_ හෙල්ප් මී හියර් බ්‍රෝ… දීස් කන්ට්ස් ඩෝන්ට් අන්ඩස්ටෑන්ඩ් AKD ඩී ස් විෂන්.., ප්ලීස් ආසක් දෙම් ටු ස්ටෑන්ඩ් විත් අනුර
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    6,744
    8,936
    113
    කෑගල්ල
    කසුන් දේශපාලනේ කතා කරන්න කලින් ගෙදර වැසිකිලි වල බැඳගත්තනම් මොකෝ 🤭

    එක බැදලා කොහොමද යකෝ. මම ඒක තියාන ඉන්නේ මයිනා රේවේන්නම පැරදීලා වලවුවේ වැසිකිලි වලෙන් උබලා එලවපු දාට උබලාට ඉන්න තැනක් හදලා දේන්න. :lol: :lol::lol: උබලාට කන්න බොන්න නැතිව ඉන්නවා මතක් වෙනකොටත් හිත වාවන්නේ නෑ.​

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    4,751
    6,735
    113
    මංගල සමරවීරගෙත් ප්‍රජා අයිතිය අහෝසි කරනවද?
    යකෝ මුන් මැරිච්ච එකෙක්ටවත් යහතින් ඉන්න දන්නේ නෑනේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    19,204
    27,119
    113
    තාම ලන්කාවේ
    ආණ්ඩු බලය ගත්තේ හොරුන්ට දඩුවම් දෙනවා කියලා.. දඩුවම් දුන්නේ නෑ හොරු කියපු එවුන් ආයේ බලය ගත්තා.. මිනිස්සුන්ට බොරු පොරොන්දු දුන්නා දෑන් ඉතින් හිරේ දෑම්මොත් අපි නෑ.. තමන් වවපුවාම තමා ඉතින් කරන්න දෙයක් නෑ
     
    • Like
    Reactions: topkollek

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    2,997
    3,406
    113
    ආණ්ඩු බලය ගත්තේ හොරුන්ට දඩුවම් දෙනවා කියලා.. දඩුවම් දුන්නේ නෑ හොරු කියපු එවුන් ආයේ බලය ගත්තා.. මිනිස්සුන්ට බොරු පොරොන්දු දුන්නා දෑන් ඉතින් හිරේ දෑම්මොත් අපි නෑ.. තමන් වවපුවාම තමා ඉතින් කරන්න දෙයක් නෑ
    පිස්සුද අර ජොනී ඉන්නෙ මහින්ද මරන්න හදපු එකා ඔය එලියේ, බය කරලා බ්ලැක්මේල් කරාවී (ඔව් ඉතිනේ එහෙම කරන්නත් වැරැද්දක් තියෙන්න ඕනෙ)