ශහෝදරයා, අපි කෝටිපති කොමිනිස්ට් ජෙප්පො. අපි ගැන දුක්වෙන්න එපා.යහපාලන උන් ටිකක් රෙද්ද අස්සේ දාගෙන ඵකෙක් දෙන්නෙක් හිරේ දාලා ලොරි ටෝක්ස් දෙනවා..පව් ඕයි තමුසේ..ෂුවර් ඵකට පැන්ෂන් ඵකට නහින නාකියෙක්![]()
ඕවා මොනාද බං .. රවී සෙනවිරත්නගේ නඩුව තාවකාලික අත්හිටෙව්වා ..කොමියුන්ස්ට් ජෙප්පොන්ට මරු පල්ලම..උන්ට විරුද්ධව කථා කරන ඵකෙක් අැක්සිඩන්ට් ඵකක් කරත් උෟට නීතිය ලස්සණට ක්‍රියාත්මක කරනවා..කුසල් මෙන්ඩිස් පාරේ යන ඵකෙක්ව මරලා පැය 24න් ගෙදර ගියා..කාවිංග, විජේරත්න වරකාගොඩ ලට (තව ඉන්නවා ඕන තරම්) අැක්සිඩන්ට් කරල මරල කිසිම අවුලක් නෑ අද වෙනකන්..පාඨලීට විතරක් පස්සෙන් පන්න පන්න නීතිය හරියටම කරනවා.හම්බෝ ඉතිං ජෙප්පෝ.
උඹ දැක්කද?අනේ නිකන් පච ගහන්නේ නැතිව පලයං බං..පච ජෙප්පෝ බලේ අරනුත් පචම තමයි ගහන්නේ
------ Post added on Sep 19, 2025 at 3:03 PM
විරුද්ධ පක්ෂෙම හිරේ..චීනේ කරෙත් ඕකමයි..![]()
Accident eke weredda muge nowunath muta gona wage weredda pili aragena kollata loku gaanak dila ain una nam kisi henayak ne muta. den itin Abuse of Power/Evidence tampering owange lokuwata kanna wenawa. Mahinda lokkage game tamai owaඉල්ලං පුකේ ටිංකිරි ගාගාත්තුවා.
https://elakiri.com/threads/ආරක්ෂක-ලේකම්ගේ-ශානි-නඩුව-අත්හිටුවයි-ගල්කිස්සෙන්-වෙන-උසාවියකට-මාරු-කරන්න-ඉල්ලයි-නඩුකාරය-නඩු-අහන-විදිහ-වැරදියිලු.2223633/
රවී සෙනවිරත්නගේ නඩුවටත් මොකද වෙන්නේ බලමු![]()
පාටලිගේ පැයකට හුස්ම හිරවෙන වාර ගණන හරියටම අනුමාන කර බිරිද පමණක් භාවිතය දන්නා හුලන් මැෂිමක් දිනා ගන්න.විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න පෙනීසිටී.