රනිල් රැක ගන්නා සමුලුව ඇරඹේ"

chanaka

Well-known member
  • May 4, 2006
    3,211
    776
    113
    රනිල් රැක ගන්නා සමුලුව ඇරඹේ"

    රනිල් රැක ගන්න බලය ඉල්ලා එජාප පාක්ෂිකයන් කොළඹ ආ හැටි!

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පත් කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් පවත්වන රැළිය මේ වනවිට කොල්ලුපිටිය ප්‍රදේශයේ පැවැත්වෙමින් තිබෙනවා. මේ සදහා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන පෙළේ නායකයන් සෑම දෙනාම එක්වී තිබෙනවා.

    එම රැළියට එක්වන එජාප පාක්ෂිකයන්ගේ ඡායාරූප සහ රැළියේ ඡායාරූප සහ වීඩියෝ අප වෙත ලැබී තිබෙනවා.​

    45122600_1010559125794173_8564742564404527104_n.jpg

    45122600_1010559125794173_8564742564404527104_n.jpg

    45100780_186716112205246_790656900273274880_n.jpg
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    හොදින් මිලග වසරෙදි ජය ගන්න තිබුනා මහින්ද ඇතුලු පිරිසට ඇයි මේ ගොන් පාට් එකක් දැම්මේ .. අපරාදේ
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    මොන පින්තුරද ඇත්ත බං ? කලින් පින්තුර මම හිතන්නේ රැලිය පටන් ගන්න කලින් ගත්තු එවද?

    Ow patan ganna kalin gaththa ekak live broadcast karanawa fb eke gihila balapan