රනිල් ලංකාව ලෝකෙට ණය දෙන තැනට ගේනවා..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    image_9e1bea8a36.jpg


    (අංජුල මහික වීරරත්න)

    අද ලෝකයෙන් ණය ගන්න රටක් වුවද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයගේ නායකත්වය යටතේ ඉදිරියේදී ලංකාව ලෝකයට ණය දෙන රටක් බවට පත්වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

    මෙරට ජනතාව ලෝකයේ රැකියා වලට යනවා වෙනුවට ලෝකයේ ජනතාව ලංකාවේ රැකියා සඳහා එන යුගය බිහි වනු ඇතැයි කී අබේවර්ධන මහතා මෙම කරුණු ඇතැමුන් සිනහවට ලක් කළ ද ඉන්දියාවේ සිට ලංකාවේ වතු වල වැඩ කිරීමට මිනිසුන් පැමිණි බව සිනහ නගන පුද්ගලයන්ට අමතක වී ඇතැයි කීය.

    තිස්සමහාරාම මැතිවරණ කොට්ඨාසයේ එජාප ආසන බලමණ්ඩලය අමතමිනි.

    https://www.lankadeepa.lk/latest_news/රනිල්-ලංකාව-ලෝකෙට-ණය-දෙන-තැනට-ගන්නවා/1-638128
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    වජිර අබේවර්ධන කැරි කොටා, වාහනේකට තැලුන බාගෙට වේලුන ගොම බෙට්ටක් වගේ නොදකින් නූගත් කලු කැත කැරි මිට්ටා 🤮.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    රේගුවෙන් රත්තරන් නිදහස් කරගන්න නම් අපිට ඉන්නේ වජිර විතරයි 😇

    රනිලුත් කයියෙන් බය්යො රවට්ටන්න පුරුදුවෙලා

    Unp එකටත් දැන් ගැමි ජනතාවගෙ හද ගැස්ම තේරෙන්න අරගෙන 😄
    ------ Post added on Aug 15, 2023 at 6:44 PM