මුන්ට ඇත්ත කතාව වැඩක් නෑ. ලපයා කට උල් කරලා පචයක් කිව්ව ගමන් තෙත් වෙලා සුරාන්තයට පත් වෙන්නෙහුත්තෝ උඹ දන්නවද කොවිඩ් නිසාත් ඒ ආණ්ඩු කාලේ ගොන් තීන්දු නිසාත් බංකොලොත් වෙලා ලංකාවට කෙළ වෙලා ඉන්නකොට ඕමාන ආණ්ඩුවේ උදව්වෙන් තෙල් ලැබුන කියල. උන්ට නැවු තියෙනවා ඇති වෙන්න සැපයුම් දෙන්න කිසිම බාධාවක් නැහැ. ඕමානය තියෙන තැන සිතියමේ බලපන්. ඊළඟට දැන් ආණ්ඩුව ගෑස් තෙල් මේ ඕඩර් දෙකම ඕමාන සමාගමෙන් ගලවල අලුත්ම කොම්පැනියකට දුන්න. යුනිට් එකකට ඩොලර් සත 15ක අඩු ටෙන්ඩර් කෝටේෂන් එකක් උන් දුන්න කියල. එත් උන්ට නැවු දෙකයි තියෙන්නේ. ටෙන්ඩර් එකෙත් තියෙනවා නැවු 5ක් අඩු වශයෙන් ඕන කියල ඕඩර් එක සපයන්න. උන්ට ඒ ධාරිතාව නැති නිසා යුද්ධයට කලින් ඉඳලම ගෑස් නැති වුනා. ලිට්රෝ එකෙන්ම ගෑස් අරන් විකුණන ලාෆ් ගෑස් එකට ගැස් ලැබෙන්නෙම නැතිව ගියා. දැන් ලාෆ් කොම්පැනිය ආපහු ඕමාන සමාගමෙන් ගෑස් ගෙන්වන්න අරගෙන උන් දැන් ටිකෙන් ටික ගෑස් සපයනවා. එත් කෝ ලිට්රෝ? ඒ වගේම දෙයක් තමයි ගල්අඟුරු වලටත් වුනේ. සමහරවිට උඹලාට කනෙක්ෂන් තියෙන කොම්පැණි වලට මේ ඕඩර් දෙන්න ඇති. නැත්නම් මොළේ බින්දු මාත්‍රයක් ඇති උන් කරන වැඩ නෙවේ මේ කරලා තියෙන්නේ.
රනිල් ලස්සනට ගොඩ දාලා දුන්න රට මුන් හොදම එකෙන් හානවා. විපක්ෂ නායකය විදිහට සජිත් ප්‍රේමදාස ආණ්ඩුවේ වැඩ කඩා කප්පල් කරෙත් නෑ, නාමලුත් එහෙම කරේ නෑ. ආණ්ඩුවේ නොහැකියාව දැන් හොදටම තේරේනවා නේද උබලට. තෙල් ප්‍රශ්න නිසා ආයෙත් ටුවරිසම් වැටෙන්න ඉඩ තියනව. ෆැක්ට්‍රි ටිකටත් බඩු සෙට් වෙන්න යන්නේ. දැනටමත් 3ගුණයකින් විතර හැමදෙයක්ම වැඩි වෙලා. මෙහෙම වැඩී වෙද්දි අපිට ඕඩර් එන්නෙත් නෑ. අපි හදන ප්‍රොඩක්ට් හොද ලාබයක් තියාගෙන විකුණන්නත් බෑ. එක්කෝ ෆැක්ටි වහයි, නැත්නම් ලොකු සේවක කප්පදුවකට යයි. ඉස්සරහට පැය කීපයක් කරන්ට් එකත් කපයි. දැනටමත් ජල විදුලි බලාගාර අඩුවෙන් දුවන්නෙ. ඩීසල් බලාගාර දුවන්නත් තෙල් එන්න ඕනි. ගල් අගුරු වලත් කේස් තියන්ව. මෝඩ ජෙප්පො උන් විසින්ම ආණ්ඩුව විනාශ කරගෙන ඉවරයි. රටටත් කෙලවනවා. ආයෙත් මේ රට වැටුනොත් රනිල් වගේ මුන් නම් ගොඩ දාන්නෙ නෑ. කයිය ගහන එකෙක්ට මේ රට ගොඩ දාන්න බෑ. දාන්නත් බෑ. මෙච්චර කල් කරපු ලබ්බකුත් නෑ.
පහුගිය ඡන්දෙදි රනිල්වම දිනවලා මේ වැඩ ටික ඉස්සරහට කරගෙන යන්න දුන්න නම් මේ රට තවත් ඉස්සරහට යනවා. මෙහෙම දේවල් ඒ කාලේ කිව්වම තොපි අපිට හිනා උනා. දැන්වත් උබලට ඇත්ත තේරෙනව ඇතිනේ.npp එකට ඡන්දේ දීපු උන් දැන් මීක් නෑ. උබලා මට බැන්නත් මම නම් ඒවා සත පහකට ගණන් ගන්නෙ නෑ. මම උබලගෙන් ආයෙත් පරණ අහපු ප්‍රශ්නයක් අහන්නම්,
උබට ලොකු බිස්නස් එකක් තියනවා කියලා හිතන්න. ඒ බිස්නස් එකේ ලොකුම පුටුවට කයිතන්ව දාලා, ඩිරෙක්ට බෝඩ් එකට ඇමති මණ්ඩලයේ සෙට් එක දානවද නැද්ද? හිතට එකගව හිතලා උත්තරයක් කමෙන්ට් කරගෙන පලයන්.
මේකේ ලැගගෙන ඉන්න පොඩි පගයලට කියන්නේ. රජයේ හෝ ප්‍රයිවට් කැම්පස් එකකින් හොද වැලිව් එකක් තියන Degree එකක් හෝ අඩුම තරමේ ඩිප්ලෝමා එකක්වත් කරලා ඉක්මනින් කොලිෆිකේෂන් හදාගෙන මේ රටෙන් පැනපන්. මේ රට ජීවිතේට හැදෙන්නෙ නෑ. යුද්දේ නිසා තවත් රටවල්වල තෙල් පෝලිම් තියන එක ඇත්ත. ඒත් ඒරටවල් ඉක්මනින් යථා තත්ත්වෙට පත් වෙයි. ඒත් අපිට ඔලුව උස්සන්න කාලයක් යයි
ගොන් පොන්නයාරනිල් ලස්සනට ගොඩ දාලා දුන්න රට මුන් හොදම එකෙන් හානවා. විපක්ෂ නායකය විදිහට සජිත් ප්‍රේමදාස ආණ්ඩුවේ වැඩ කඩා කප්පල් කරෙත් නෑ, නාමලුත් එහෙම කරේ නෑ. ආණ්ඩුවේ නොහැකියාව දැන් හොදටම තේරේනවා නේද උබලට. තෙල් ප්‍රශ්න නිසා ආයෙත් ටුවරිසම් වැටෙන්න ඉඩ තියනව. ෆැක්ට්‍රි ටිකටත් බඩු සෙට් වෙන්න යන්නේ. දැනටමත් 3ගුණයකින් විතර හැමදෙයක්ම වැඩි වෙලා. මෙහෙම වැඩී වෙද්දි අපිට ඕඩර් එන්නෙත් නෑ. අපි හදන ප්‍රොඩක්ට් හොද ලාබයක් තියාගෙන විකුණන්නත් බෑ. එක්කෝ ෆැක්ටි වහයි, නැත්නම් ලොකු සේවක කප්පදුවකට යයි. ඉස්සරහට පැය කීපයක් කරන්ට් එකත් කපයි. දැනටමත් ජල විදුලි බලාගාර අඩුවෙන් දුවන්නෙ. ඩීසල් බලාගාර දුවන්නත් තෙල් එන්න ඕනි. ගල් අගුරු වලත් කේස් තියන්ව. මෝඩ ජෙප්පො උන් විසින්ම ආණ්ඩුව විනාශ කරගෙන ඉවරයි. රටටත් කෙලවනවා. ආයෙත් මේ රට වැටුනොත් රනිල් වගේ මුන් නම් ගොඩ දාන්නෙ නෑ. කයිය ගහන එකෙක්ට මේ රට ගොඩ දාන්න බෑ. දාන්නත් බෑ. මෙච්චර කල් කරපු ලබ්බකුත් නෑ.
පහුගිය ඡන්දෙදි රනිල්වම දිනවලා මේ වැඩ ටික ඉස්සරහට කරගෙන යන්න දුන්න නම් මේ රට තවත් ඉස්සරහට යනවා. මෙහෙම දේවල් ඒ කාලේ කිව්වම තොපි අපිට හිනා උනා. දැන්වත් උබලට ඇත්ත තේරෙනව ඇතිනේ.npp එකට ඡන්දේ දීපු උන් දැන් මීක් නෑ. උබලා මට බැන්නත් මම නම් ඒවා සත පහකට ගණන් ගන්නෙ නෑ. මම උබලගෙන් ආයෙත් පරණ අහපු ප්‍රශ්නයක් අහන්නම්,
උබට ලොකු බිස්නස් එකක් තියනවා කියලා හිතන්න. ඒ බිස්නස් එකේ ලොකුම පුටුවට කයිතන්ව දාලා, ඩිරෙක්ට බෝඩ් එකට ඇමති මණ්ඩලයේ සෙට් එක දානවද නැද්ද? හිතට එකගව හිතලා උත්තරයක් කමෙන්ට් කරගෙන පලයන්.
මේකේ ලැගගෙන ඉන්න පොඩි පගයලට කියන්නේ. රජයේ හෝ ප්‍රයිවට් කැම්පස් එකකින් හොද වැලිව් එකක් තියන Degree එකක් හෝ අඩුම තරමේ ඩිප්ලෝමා එකක්වත් කරලා ඉක්මනින් කොලිෆිකේෂන් හදාගෙන මේ රටෙන් පැනපන්. මේ රට ජීවිතේට හැදෙන්නෙ නෑ. යුද්දේ නිසා තවත් රටවල්වල තෙල් පෝලිම් තියන එක ඇත්ත. ඒත් ඒරටවල් ඉක්මනින් යථා තත්ත්වෙට පත් වෙයි. ඒත් අපිට ඔලුව උස්සන්න කාලයක් යයි
කුහක කම බේරෙනවා ලේන්සුවක් දෙන්නද හයිහුන්ඩුවෝ?Not saying Ranil was any better but the government's handling of the energy crisis hasn't been great so far
goda ennama bari wenna... moda jepponta bale deepu eeunta dan sathutu hithei...කුහක කම බේරෙනවා ලේන්සුවක් දෙන්නද හයිහුන්ඩුවෝ?
අපරාදේ බන් ඌ ඒවා වික්ක නම් අද අපිට වෙන පාඩුව අඩුයි. විදුලිබල මණ්ඩලේ කියන හුචක්කුවෙන් විතරක් අවුරුද්දට පාඩුව බිලියන 38යි.මොකක්ද බන් ගොඩ දැම්මේ කලිසම උස්ස උස්ස ඉදිරි සති දෙක තව අමාරුයි ගගා ජාතිය අමතපු එකනේ කරේ ඒ අස්සේ තිබ්බ සම්පත් ඔක්කොම වික්කා තෙල් ටැන්කි ටික වික්කා තැපැල් කන්තෝරුව විකුනන්න රනිල් එතනටම ගිහින් තග දැම්මා
අපි නොදන්න රනිල්
හම්බන්තොට වරාය විකුනපු එක මහා බැංකුව හොරා කාපු එකා කිලි මහා රාජ ට සංඛ්‍යාත දුන්නේ නැහැ ලු
රනිල් ගේ ගාන රවි කරුණානායක ට දුන්නා නම් සංඛ්‍යාත ගන්න තිබුණා![]()
ජේ. අර්. එහෙම ඒ කාලේ හීනෙකින්වත් හිතන්න නැතිව ඇති මේකා, පක්ෂෙත් කාලා, රටත් කාලා, අලියත් කාලා, කොළපාටත් දේදුන්නක් කරලා දායි කියලා...![]()
කොහොම තිබ්බ පක්ෂයක් ද? එක එකා එක්ක අගු පිල් වල ලැගලා ඡන්ද හිඟ කන්න තරම් වැටුණේ.
ඔය ඉස්සර කට උල්කරලා, අර company එකේ ගණන් මේ supplierගේ ගණන් කිය කිය සන්සන්දනය කරලා, අඩු price එක තියෙද්දි වැඩි price supplierට order එක දුන්නා කොමිස් එකට ගගා උඩ බිරුවේ මේ වගේ ඒවා වෙන්න ඇති. Price එක විතරක් පෙන්නලා මිනිස්සු ඇන්දුවා. ඇත්තම කතාව price එක පොඩ්ඩක් වැඩි උනත් වෙන considerations හින්දා අඩුම එකට දෙන්න බැරි අවස්ථාවල දීලා ඇති කලින් ආණ්ඩු කාලේ. ඒවා හොරකම් විදිහට හුව දක්වන්න ඇති පචයා.. ඊළඟට දැන් ආණ්ඩුව ගෑස් තෙල් මේ ඕඩර් දෙකම ඕමාන සමාගමෙන් ගලවල අලුත්ම කොම්පැනියකට දුන්න. යුනිට් එකකට ඩොලර් සත 15ක අඩු ටෙන්ඩර් කෝටේෂන් එකක් උන් දුන්න කියල.
ඔවු බන්, බිස්නස් කරනකොට ඕව හිතන්න පුරුදු වෙනවා, බඩු වෙලාවට ලැබෙයිද, නැත්ද, දෙන්නේ කවුද, දෙන්න පුළුවන් කාටද ඒ වගේ හිතන්න පුළුවන් වෙනවා. එතකොට ලාභය කියන්නේ ඔය මුලික වියදමේ වාසිය විතරක් නෙවෙයි කියල තේරෙනවා. නමුත් මුන්ට ඒවා ගැන තේරුමක් නැහැ. ඇත්තටම එච්චර මොළේ අඩුයි කියල හිතනවට වැඩිය මෙතන හොරකමක් වෙලා කියල හිතෙනවා. මොකද එක වඩාත් විය හැකි දේ.ඔය ඉස්සර කට උල්කරලා, අර company එකේ ගණන් මේ supplierගේ ගණන් කිය කිය සන්සන්දනය කරලා, අඩු price එක තියෙද්දි වැඩි price supplierට order එක දුන්නා කොමිස් එකට ගගා උඩ බිරුවේ මේ වගේ ඒවා වෙන්න ඇති. Price එක විතරක් පෙන්නලා මිනිස්සු ඇන්දුවා. ඇත්තම කතාව price එක පොඩ්ඩක් වැඩි උනත් වෙන considerations හින්දා අඩුම එකට දෙන්න බැරි අවස්ථාවල දීලා ඇති කලින් ආණ්ඩු කාලේ. ඒවා හොරකම් විදිහට හුව දක්වන්න ඇති පචයා.
ටිල්වියා හුකලා පස්සේ මූට බැඳන්දලා